කුරුල්ලො එන ගස්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Ai ehe dala ave?? Vavala ganak hoyanna barida??
    network connection case බන්. අපි එහෙන් ඇවිත් අවුරුදු 4 ක් විතර ගිය එහෙ හරියට 4G coverage එකක් එන්නත් බන්.,
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.

    පනිරෙන්දාවේ කැලේ තමයි කැලේ :D ඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.
    හොරකැලේ වත්ත කිව්වේ හොරවංගුව පාරේ ( මහවැව - නාත්තන්ඩිය දක්වා ඇති) තියෙන වත්ත ද? පනිරෙන්දාව කැලේ මැදින් තියෙන පාර දැන් කාපට් කරලා, බෙන්ජි ගාමන්ට් එකට යන කන්ටේනර් නිතරම යනවා, ළමයි ගෙන යන ටාටා බස් උදේ හවස යනවා මේ පාරේ. එක් පැත්තකින් පොල් පර්යේෂණාගාර වත්ත තියෙනවා, ආයේ බිංගිරිය පැත්තේ යනවා නම් අපේ ගෙදරත් එන්න.
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    හොරකැලේ වත්ත කිව්වේ හොරවංගුව පාරේ ( මහවැව - නාත්තන්ඩිය දක්වා ඇති) තියෙන වත්ත ද? පනිරෙන්දාව කැලේ මැදින් තියෙන පාර දැන් කාපට් කරලා, බෙන්ජි ගාමන්ට් එකට යන කන්ටේනර් නිතරම යනවා, ළමයි ගෙන යන ටාටා බස් උදේ හවස යනවා මේ පාරේ. එක් පැත්තකින් පොල් පර්යේෂණාගාර වත්ත තියෙනවා, ආයේ බිංගිරිය පැත්තේ යනවා නම් අපේ ගෙදරත් එන්න.
    ඔව්, ඉස්සර අපි ඉන්න කාලේ බැටළුවෝ එහෙමත් හිටිය බන් ගෙනත් හදපු. 2021 march ගියේ අවසානෙට. පුරුද්දට හලාවතින් දාල යන්නේ,
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    network connection case බන්. අපි එහෙන් ඇවිත් අවුරුදු 4 ක් විතර ගිය එහෙ හරියට 4G coverage එකක් එන්නත් බන්.,
    වවන්න බැරිද??
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පැල ටික ගත්තා, සිංහලු. ගත්තෙ උගුරැස්ස, නෙල්ලි, පේර, චෙරි සහ ජම්බු. ඇබිල්ල සහ ජෑම් පැල එතන තිබුනෙ නෑ. :rolleyes:

    අද හවස සේරම පැල කලා. උබලා හැමෝටම ගොඩක් පිං! :love:

    P4Bo54f.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    Birds bath ekak hadapan. Kurullanta godak welawata naththe kaamai wathurai.

    Un gus hoyan enne ne.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පැල ටික ගත්තා, සිංහලු. ගත්තෙ උගුරැස්ස, නෙල්ලි, පේර, චෙරි සහ ජම්බු. ඇබිල්ල සහ ජෑම් පැල එතන තිබුනෙ නෑ. :rolleyes:

    අද හවස සේරම පැල කලා. උබලා හැමෝටම ගොඩක් පිං! :love:

    P4Bo54f.jpg
    පල්ලේකැලේ ground එකේ තියනවා ජෑම් ගස්. :love: :love: ගෙඩි මේන් සයිස්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ kandy නෙහ් තව තියනවද බන් ඒ ගස් ටික
    පල්ලෙකැලේ පැත්ත දන්නෙ නෑ බන් @lasankandy නම් දන්නව ඇති

    ඔය ගොඩක් පැල ජාති ගන්නොරුවෙ තියෙනව..සහතික කරපු බඩ් පැල.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පඳුරු වගේ හැදෙන ගස් වල කුරුල්ලෝ කූඩු හදනවා.
    අපේ මිදුලේ මේ වෙද්දී කුරුළු කූඩු ක් තියනවා.
    පඳුර වගේ හැදුණු උණ ගහක් අස්සේ කූඩු කොච්චර තියනවද පේන්නෙත් නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama