network connection case බන්. අපි එහෙන් ඇවිත් අවුරුදු 4 ක් විතර ගිය එහෙ හරියට 4G coverage එකක් එන්නත් බන්.,Ai ehe dala ave?? Vavala ganak hoyanna barida??
හොරකැලේ වත්ත කිව්වේ හොරවංගුව පාරේ ( මහවැව - නාත්තන්ඩිය දක්වා ඇති) තියෙන වත්ත ද? පනිරෙන්දාව කැලේ මැදින් තියෙන පාර දැන් කාපට් කරලා, බෙන්ජි ගාමන්ට් එකට යන කන්ටේනර් නිතරම යනවා, ළමයි ගෙන යන ටාටා බස් උදේ හවස යනවා මේ පාරේ. එක් පැත්තකින් පොල් පර්යේෂණාගාර වත්ත තියෙනවා, ආයේ බිංගිරිය පැත්තේ යනවා නම් අපේ ගෙදරත් එන්න.අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.
පනිරෙන්දාවේ කැලේ තමයි කැලේඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.
ඔව්, ඉස්සර අපි ඉන්න කාලේ බැටළුවෝ එහෙමත් හිටිය බන් ගෙනත් හදපු. 2021 march ගියේ අවසානෙට. පුරුද්දට හලාවතින් දාල යන්නේ,හොරකැලේ වත්ත කිව්වේ හොරවංගුව පාරේ ( මහවැව - නාත්තන්ඩිය දක්වා ඇති) තියෙන වත්ත ද? පනිරෙන්දාව කැලේ මැදින් තියෙන පාර දැන් කාපට් කරලා, බෙන්ජි ගාමන්ට් එකට යන කන්ටේනර් නිතරම යනවා, ළමයි ගෙන යන ටාටා බස් උදේ හවස යනවා මේ පාරේ. එක් පැත්තකින් පොල් පර්යේෂණාගාර වත්ත තියෙනවා, ආයේ බිංගිරිය පැත්තේ යනවා නම් අපේ ගෙදරත් එන්න.
වවන්න බැරිද??network connection case බන්. අපි එහෙන් ඇවිත් අවුරුදු 4 ක් විතර ගිය එහෙ හරියට 4G coverage එකක් එන්නත් බන්.,


Okanam loku wenneth neee...kalin ape siyage gedara tibba godak...dannam kalekin dekala nee gahak mehe kohewathmaදෝතළු gas hodai ban kurullo enawa
View attachment 182859
------ Post added on Aug 28, 2022 at 6:29 PM
Birds bath ekak hadapan. Kurullanta godak welawata naththe kaamai wathurai.අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()
පල්ලේකැලේ ground එකේ තියනවා ජෑම් ගස්.පැල ටික ගත්තා, සිංහලු. ගත්තෙ උගුරැස්ස, නෙල්ලි, පේර, චෙරි සහ ජම්බු. ඇබිල්ල සහ ජෑම් පැල එතන තිබුනෙ නෑ.
අද හවස සේරම පැල කලා. උබලා හැමෝටම ගොඩක් පිං!
![]()
ගෙඩි මේන් සයිස්Me monawada![]()
mewatath kurullo mara perethai.
battichcho pirila gahe.
උඹ kandy නෙහ් තව තියනවද බන් ඒ ගස් ටිකබම්ප්
පල්ලේකැලේ ground එකේ තියනවා ජෑම් ගස්.![]()
ගෙඩි මේන් සයිස්
පල්ලෙකැලේ පැත්ත දන්නෙ නෑ බන් @lasankandy නම් දන්නව ඇතිඋඹ kandy නෙහ් තව තියනවද බන් ඒ ගස් ටික
Ambilla gahen pala hadaganna barida bun? Man gawa ekak thiyenawa. Eken thawa gus tikak wawaganna baluwe.chinchau thsmi hodama, muliu awuruddema gedi. bees, birds dekama enawa hamadama
thawa abilla (malberry) hitawapan. ubalatath kanna puluwan, lesiyen pela wenawa