Contact රාළ..
ඉංග්රීසි බෙහෙත් ඕකට හරියන් නෑ. අත්දැකීමෙන් කියන්නේ.
Himalaya Neem Fash Wash
Sira kiynne. Mekata supiri ekta adu wenawa. Meka gapan....
ඇගේ ඌශ්නේ තියෙනවනම් ඔය මොනා ගෑවත් වැඩක් නැහැ.පුළුවන්තරම් පුහුල්,කැකිරි කාපන්.


කුරුලැ වැඩී බන් ... බෙහෙතක් කියහල්ලකො
මානසිකව වැටිල ඉන්නෙ යකූ![]()
කුරුලැ වැඩී බන් ... බෙහෙතක් කියහල්ලකො
මානසිකව වැටිල ඉන්නෙ යකූ![]()