කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අෆ්ෆා මල වාතයක් තමයි වැදගත් වැඩකට යද්දි උදේ පාන්දරම මූන බලද්දි ඔය *ත්ත ඇවිත්!! :mad:
     

    lakshanjt

    Member
    Dec 23, 2011
    49
    4
    0
    help me

    machan mage patta vidihata kurulaa tiyanava kadala kadala valaval tiyanava kalu paataa tith tiyanava.. machan Azithromycin 500mg bivvoth hari da... uba gaana ekath gaannam Benzac AC Gel
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔව මචන් මම දැනටමත් ගොඩක් වතුර බොන්න පටන් ගෙන ඉන්නේ .. පුලුවන්නම් උදව කරපන් ..පිනක්

    :rolleyes::rolleyes::rolleyes:mama me dawas wala follow karanne dermatologist scene thamay.... wathura beela masekin uba mata pm karahan koo...mokada oya scene eka mama dannawa :yes::yes::yes: okata time ona ban
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    adaplene gel
    benzoyl peroxide mata nam wada kara.

    වැඩිය දුවිලි වදින්න ඉන්න එපා නිතර නිතර නිකන් වතුරෙන් මුණ හෝදන්න. එතකොට තෙල් ගතිය තියෙන්නේ නෑ. ගෙදරම ඉන්නකොට නම් මගේ පිම්ප්ලේස් එන්නෙම නෑ. අයිත් කියන්න තියෙන්නේ තෙලුයි දුවිලුයි දෙකම එකතු නොවෙන විදියට ඉන්නන කියල තමයි. :yes:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    adaplene gel
    benzoyl peroxide mata nam wada kara.

    වැඩිය දුවිලි වදින්න ඉන්න එපා නිතර නිතර නිකන් වතුරෙන් මුණ හෝදන්න. එතකොට තෙල් ගතිය තියෙන්නේ නෑ. ගෙදරම ඉන්නකොට නම් මගේ පිම්ප්ලේස් එන්නෙම නෑ. අයිත් කියන්න තියෙන්නේ තෙලුයි දුවිලුයි දෙකම එකතු නොවෙන විදියට ඉන්නන කියල තමයි. :yes:

    elaz....oya thiyenne....benzac eka umba digatama use karanawada?
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    computer එක ලග ඉදහි මුනේ තෙල් ගතිය වැඩි ගතියක් කට වත් තේරෙන්නේ නැද්ද විශේෂයෙන් රෑට???
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    computer එක ලග ඉදහි මුනේ තෙල් ගතිය වැඩි ගතියක් කට වත් තේරෙන්නේ නැද්ද විශේෂයෙන් රෑට???

    ehema gathiyak thiyenawa thamai machan...