අෆ්ෆා මල වාතයක් තමයි වැදගත් වැඩකට යද්දි උදේ පාන්දරම මූන බලද්දි ඔය *ත්ත ඇවිත්!!![]()






ඔව මචන් මම දැනටමත් ගොඩක් වතුර බොන්න පටන් ගෙන ඉන්නේ .. පුලුවන්නම් උදව කරපන් ..පිනක්


mama me dawas wala follow karanne dermatologist scene thamay.... wathura beela masekin uba mata pm karahan koo...mokada oya scene eka mama dannawa 

okata time ona ban
adaplene gel
benzoyl peroxide mata nam wada kara.
වැඩිය දුවිලි වදින්න ඉන්න එපා නිතර නිතර නිකන් වතුරෙන් මුණ හෝදන්න. එතකොට තෙල් ගතිය තියෙන්නේ නෑ. ගෙදරම ඉන්නකොට නම් මගේ පිම්ප්ලේස් එන්නෙම නෑ. අයිත් කියන්න තියෙන්නේ තෙලුයි දුවිලුයි දෙකම එකතු නොවෙන විදියට ඉන්නන කියල තමයි.![]()
elaz....oya thiyenne....benzac eka umba digatama use karanawada?
na bun adaplene thamayi pawichchi karanne. benzac iwara una.
computer එක ලග ඉදහි මුනේ තෙල් ගතිය වැඩි ගතියක් කට වත් තේරෙන්නේ නැද්ද විශේෂයෙන් රෑට???





