ට්රොපික් මාරු කලා නෙමේ ..පැහැදිලි කිරීමක් ..
තම්බින්ව පාර්ලිමේන්තු ඇරලා ......සිංහල කම කතා කරන යුගයක ...
තේරුම් ගැනීම ..බැරි උනාට ..මොනවා කරන්නද ?
එකම මතයක ඉදගෙන තර්ක කෙරුවම ...හැම දේම පෙනෙන්නේ වැරදියට ....
මිගමුව පැරදුන දුකට ...මීගමුවේ උන්ට බෝම්බ ගන්න ඕනේ කියපු රටක් ...
කටුවපිටිය ..අය්ති කටානට ........
කතෝලික මහ එකා කඩේ ගියෙත් මහින්දට බව අමතක වෙලා ..
ඔය ගොඩක් මහත්තුරු වැඩ කරන තැන අයති කුරුසකාරයෙකුටනම් ...එතනත් පොඩ්ඩක් හිතන්න ..
එදා ඉදලම දෙමල හින්දු වයි ,ඉස්ලාම් තම්බියයි ...බුද්දාගම ට පහර දෙනකොට ...
( ශ්රී මහා බෝධිය ,දළදා මාලිගාව ,මාවනැල්ල පිළිම,කටුවපිටිය ශ්රන්ගිලා )
එතන නැති උනේ සිංහල බුද්දාගම අය විතරද?
එදා රට වෙනුවෙන් ජීවිත දුන් රණ විරුවෝ ...ආගම බැලුවාද ..
රට වෙනුවෙන් ජිවිත දුන්න කතෝලික රණවිරු ලිස්ට් එක බලන්න ..
ඒ අයට ඔය දාන තර්ක එකක්වත් අදාල නැහැ .. බ්රෝ
අදටත් අපේ රටේ කතෝලික බුද්දාගම ප්රස්න ඇවිල්ල නැහැ ...
කුරුස කාරයා කිව්වට සමහරු දන්නෙවත් නැහැ ඒවා කොහෙන්ද ආවේ කියලා .
ලංකාවේ කුරුස කාරයෝ හැමෝම කතෝලික නෙමේ ..
කතෝලික,ඇන්ග්ලිකන්,ක්රිස්තියන්,මෙතොදිස්ට් ,කල්වාරි ,රෙපරමාදු ....තව ගොඩක් ...
අපි අපේම රටේ බඩු කිව්වට ඔක්කම ..ඉම්පෝර්ට් ...
පෘතුගීසි,ලන්දේසි,ඉංග්රීසි ,
ජෙරුසලම්,ජෝර්දාන් ,මක්කම්,
ඉන්දියා ,නේපාල් ....
ඔය රටවල අය එක්කෙනෙක්වත් ..සිංහල අය නෙමේ හොදේ ...
අනික් දෙමල්ලු හොද නැහැ ..එත් ..මුත්තයිය මුරලිදරන් අපේ ..
දෙමල්ලු ගදයෝ - තොන්ඩමන්,කරුණා ,වියලේන්ද්රන්,පෙරුමාල් ..අවුලක් නැහැ ..
තම්බියෝ රටේ විනාසේ - BRANDIX අපේ රටේ මිනිහෙක්ගේ ..
හම්බයෝ ගදයෝ- හකීම්.මුසම්මිල් ,අලි සබ්රි,මුස්තාපා ..නරක නැහැනේ ...
කුරුසයෝ නරක ජාතියකි - රසල් ,ඇන්ජිලෝ
තව කුරුස කාරයෝ ..කප් ගේනකොට අපේ සිංහයෝ ..
පරදිනකොට ..කුරුසයෝ, දෙමල්ලු,තම්බි, අඩුකුලේ,ඉස්කෝලේ ලෙවෙල් නැහැ ,ගමේ එකෙක් ..
කොහොමත් ඔය ප්රශ්න තියෙන්නේ චන්දදායක අපිට විතරි මචෝ ..
එකට අපිව හරි ගස්සලා තියනවා .බ්රේන් වොෂ් කරලා ....
අදටත් අපිට ආධාර -- සොරි සොරි ...කප්පන් දෙන්නේ ...අර .අදිරාජ වාදී කුරුසියෝ /සින් පෙන් කාරයෝ
තාම ...එක තව වසර 100 තියෙනවා .......
මොකද අද උපදින දරුවත් ..ලක්ෂ 06 ආසන්න ගණක ණය තියනවා ..( කෝටි 02 X ලක්ෂ 06 )
ලංකාව අදට කොපමණ විදේශ නය තියනවද කියල බලන්න ..ඔය සිංහල රට බෞද්ධ කම කතාකරන ,අදහන .අයගේ දරුවෝ ..නම් කියන්න ඕනේ නැහැනේ ..
කොහෙද දන්නවද ..සුදු කුරුස කාරයෝ එක්ක බාල් නටනවා ..
කියන්න එපා එක එහෙ කියලා .....
ඔයාල වැරැදී නැහැ ..මචන්ලා
රටේ නිදහස් අද්යපනයෙන් ඉගෙන ගෙන රට ගිය ....සිංහල බෞද්ද මහාචාර්යවරු
5000 ආසන්න ගානක් අදටත් මව්බ්මට පය ගහන්නේ නැතිව ..
කුරුස කාර සුද්දෝ එක්ක .........මොනවා කරනවා ඇත්ද ...බුද්දාගමට ගේම් අදිනවද දන්නේ නැහැ ..
හිතට එකගව හිතන්න තනිකඩ බැදපු ඕන යය කෙනෙක් ..
හොද බරතියන, පට්ට ලස්සන කතෝලික බඩ්ඩක්......සෙට් උනොත් ..මොන ආගම්ද අම්මා ..
එක පයින් නේද ?
ගෙවල් වලින් උනත් ගේමක් නැහැ ....ආදරයට ආගම් අදාල නැහැනේ ...පුතී ..
මැරී කරලා ඔසී යන්න පුළුවන් නම් ...අනේ ...
ලංකාවේ ඔය MCC ගිවිසුම ගහලා ...ඒ මැද ඉන්න අයට කතෝලික ආගමට අවොත් US වල පුරවැසි කම
දෙනවා කිවොත් ඔය අගලේ ..හිරවෙලා,තෙරපිලා මැරෙන ගාන හිත ගන්නත් බැරි වෙයි ...
ඔසී වල,නිව් සිලන්ඩ් වල PR දෙනවා ..කුරුස කාරයෙක් විදියට කන්වෙර්ට් වෙන්න කිවොත් ....
අර ලංකාවේ බාගයක් විතර යයි නේ .මචං...
ඕක තමා යථාර්තය පුති ....
ගවලෙනේ ඉපදිලා පාලක / පුජක පැලැන්තියේ අසත්‍යට එරෙහිය කුරුසියේ මරණයට පත්උන ලෝකේ ප්රෙතම
සමාජවාදියා ක්‍රිස්තුන් වහන්සේ !!!!
රජ මැදුරක රාජ කුමාරක්ව ඉපදී සත්‍ය අවබෝද කර ගෙන ලොව්තුරා ජනයාට සත්‍ය දේශනා කල
අමාමෑණි බුදු පියාණන් !!!!!!!!
කතෝලික දහම .
බුදු දහම .....
විනා පස්සේ එකතු කරගත් පස්සේ එකතු කරගත් කැලි අදල් නොවේ !!!!!
ජයවේවා !!!!!