කුරුසෙට තියල ඇන ගහන්න ඕන

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පල්ලි ගියාට වැඩක් නෑ කියලා උබටම තේරෙන එක ලොකු දෙයක් ...සිංහල නම් බෞද්ද විතරයි මචන් ...bitter truth ..... උබල ඔය පර ලංදේසි අපිට බලන් දීල ...අපට කෙලවපු ආගමක් උඩ තියන් ...සිංහල කම කියන්න එන්න එපා ...කැතයි

    :lol: එල මචන්. මට නම් ඔය එකක් වත් වැඩක් නැ. :)
    ආගම වෙනස් කරන්න පුළුවන් උනාට ඉපදෙන ජාතිය වෙනස් කරන්න බැ නේ.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකට ද මේවාට reply කරන්නේ? මම catholic, මගේ යාළුවෝ ගොඩක් උන් හිතන් ඉන්නේ මම බෞද්ධ කියල.(මම පල්ලි යන්නෙත් නැති නිසා, එහෙම ආගම අදහන්නේත් නැති නිසා ) මම catholics කියලා කියපු ගමන් මුණ වල් වෙනස් වෙන විඳිය මන් හොඳට දැකල තියෙනව. එ හින්දා මන් කොහොමත් කියන්න යන්නෙත් නැ ඒක.

    මේ thread වල මොනවා දැම්මත් catholic අයට නම් බෞද්ධ අය එක්ක ගැටලුවක් නැ මන් දන්න තරමින්. හැබැයි බෞද්ධ අයට නම් සැහෙන්න ගැටලුවක් තියෙනව වගේ පේනවා මෙකේ යන thread වලින් ම. ලොකුම අවුල තියෙන්නේ සිංහල වෙලා බෞද්ධ නොවුන එකට පේන විඳිය ට.

    පල්ලි නොයන උඹල වගේ උන් ගැන නෙමෙයි මමනම් කියන්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පල්ලි ගියාට වැඩක් නෑ කියලා උබටම තේරෙන එක ලොකු දෙයක් ...සිංහල නම් බෞද්ද විතරයි මචන් ...bitter truth ..... උබල ඔය පර ලංදේසි අපිට බලන් දීල ...අපට කෙලවපු ආගමක් උඩ තියන් ...සිංහල කම කියන්න එන්න එපා ...කැතයි

    hi hamabaya go fuck your self ok.:lol::lol::lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    උබලට බෝම්ම ගහන කම් ම හිටියා නේ ඇස් ඇරෙන්න ....... රටට ආදරේ පේනව .... ඊට වැඩිය ආගමට තියෙන බක්තිය පේනව

    Islam is Old Testimony ..... Christian is New Testimony

    na ban..harinam bomb wadinna oni ubala wage anthawadinta..muslim un kale waraddak..gahanna oni thanata neme gahuwe
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මොකට ද මේවාට reply කරන්නේ? මම catholic, මගේ යාළුවෝ ගොඩක් උන් හිතන් ඉන්නේ මම බෞද්ධ කියල.(මම පල්ලි යන්නෙත් නැති නිසා, එහෙම ආගම අදහන්නේත් නැති නිසා ) මම catholics කියලා කියපු ගමන් මුණ වල් වෙනස් වෙන විඳිය මන් හොඳට දැකල තියෙනව. එ හින්දා මන් කොහොමත් කියන්න යන්නෙත් නැ ඒක.

    මේ thread වල මොනවා දැම්මත් catholic අයට නම් බෞද්ධ අය එක්ක ගැටලුවක් නැ මන් දන්න තරමින්. හැබැයි බෞද්ධ අයට නම් සැහෙන්න ගැටලුවක් තියෙනව වගේ පේනවා මෙකේ යන thread වලින් ම. ලොකුම අවුල තියෙන්නේ සිංහල වෙලා බෞද්ධ නොවුන එකට පේන විඳිය ට.

    owu ban..therumak na..bauddha minissu hodayi ban,,me wage kalakanni keepadenek arenna..mehema thread damma kiyala api Bauddha ayata waira karanne na kawamadawath,,,kochchara lankawe Bauddha kollanta pope VISA denawada Italy wala..
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    :oo:

    තෙරුනේ නෑ , සරලව මෙචචරයි ..... උබලා ශේප් එකේ ඉන්දල සිංහල කථා කරන නිසා ...... උබලා අනිත් උන්ට වඩා උසස් කියල හිතන්න එපා ...
    බෝම්බ ගහපු එකට ඇත්තටම රිදුනේ බෞද්දය්නට .... උබලා උපන් ගෙයි UNP .... රට ජාතියට ඔය කියන තරම් ආදරයක් නෑ ... (බොහොම සුළු පිරිසක් මේ පාර ගෝටබය මතයට දුන්නා )

    කාර්දිනල් තුමාගේ නීති අපි දන්නවා .... කතෝලික කම උප්පනෙන්ම ...වෙනස් කරන්න නීති හදපු විදිය

    Muslim un gahuwe waradi thanata,,aparade
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බෞද්ද කියන උන් නමට බෞද්ද නොවී හරියට බෞද්ද දර්ශනය අදහනවනම් කාටවත් උන්ව කන්වර්ට් කරන්න බෑ පොන්ස්

    ඉස්සෙල්ල උඹ  හැදියන් බං :lol:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට හිතෙනව මේ වගේ මිනිස්සු ස්වයං ආතල් එකක් ගන්නව කියල

    ඔය වගේ අය මම ඕන තරං දැකල තියෙනව
    කියෝ කියෝ ඉන්ඩ හරි ආසයි :yes:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Muslim un gahuwe waradi thanata,,aparade

    2008, 2009 ත් ඕක තමා මුලින්ම කිව්වේ .... අපි තමයි අන්තවාදය අවුස්සන්නේ කියල ...... එක අතකින් උබලට මේවා කියල වැඩකුත් .... උබල කියන විදියට උබල නියම ආගමක් නෑ ..... වෙන්න ඕන දේවල් වෙයි ..... ඔය convert කුමන්ත්‍රණ එලියට එයි ලගදීම ...... අනිත් එක මේවා අද ඊයේ නෙමේ ..... අවුරුදු ගානක පටන් ගත්ත දේවල් ....
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ට්රොපික් මාරු කලා නෙමේ ..පැහැදිලි කිරීමක් ..
    තම්බින්ව පාර්ලිමේන්තු ඇරලා ......සිංහල කම කතා කරන යුගයක ...
    තේරුම් ගැනීම ..බැරි උනාට ..මොනවා කරන්නද ?
    එකම මතයක ඉදගෙන තර්ක කෙරුවම ...හැම දේම පෙනෙන්නේ වැරදියට ....
    මිගමුව පැරදුන දුකට ...මීගමුවේ උන්ට බෝම්බ ගන්න ඕනේ කියපු රටක් ...
    කටුවපිටිය ..අය්ති කටානට ........
    කතෝලික මහ එකා කඩේ ගියෙත් මහින්දට බව අමතක වෙලා ..
    ඔය ගොඩක් මහත්තුරු වැඩ කරන තැන අයති කුරුසකාරයෙකුටනම් ...එතනත් පොඩ්ඩක් හිතන්න ..
    එදා ඉදලම දෙමල හින්දු වයි ,ඉස්ලාම් තම්බියයි ...බුද්දාගම ට පහර දෙනකොට ...
    ( ශ්රී මහා බෝධිය ,දළදා මාලිගාව ,මාවනැල්ල පිළිම,කටුවපිටිය ශ්රන්ගිලා )
    එතන නැති උනේ සිංහල බුද්දාගම අය විතරද?
    එදා රට වෙනුවෙන් ජීවිත දුන් රණ විරුවෝ ...ආගම බැලුවාද ..
    රට වෙනුවෙන් ජිවිත දුන්න කතෝලික රණවිරු ලිස්ට් එක බලන්න ..
    ඒ අයට ඔය දාන තර්ක එකක්වත් අදාල නැහැ .. බ්රෝ
    අදටත් අපේ රටේ කතෝලික බුද්දාගම ප්රස්න ඇවිල්ල නැහැ ...
    කුරුස කාරයා කිව්වට සමහරු දන්නෙවත් නැහැ ඒවා කොහෙන්ද ආවේ කියලා .
    ලංකාවේ කුරුස කාරයෝ හැමෝම කතෝලික නෙමේ ..
    කතෝලික,ඇන්ග්ලිකන්,ක්රිස්තියන්,මෙතොදිස්ට් ,කල්වාරි ,රෙපරමාදු ....තව ගොඩක් ...
    අපි අපේම රටේ බඩු කිව්වට ඔක්කම ..ඉම්පෝර්ට් ...
    පෘතුගීසි,ලන්දේසි,ඉංග්රීසි ,
    ජෙරුසලම්,ජෝර්දාන් ,මක්කම්,
    ඉන්දියා ,නේපාල් ....
    ඔය රටවල අය එක්කෙනෙක්වත් ..සිංහල අය නෙමේ හොදේ ...

    අනික් දෙමල්ලු හොද නැහැ ..එත් ..මුත්තයිය මුරලිදරන් අපේ ..
    දෙමල්ලු ගදයෝ - තොන්ඩමන්,කරුණා ,වියලේන්ද්රන්,පෙරුමාල් ..අවුලක් නැහැ ..
    තම්බියෝ රටේ විනාසේ - BRANDIX අපේ රටේ මිනිහෙක්ගේ ..
    හම්බයෝ ගදයෝ- හකීම්.මුසම්මිල් ,අලි සබ්රි,මුස්තාපා ..නරක නැහැනේ ...
    කුරුසයෝ නරක ජාතියකි - රසල් ,ඇන්ජිලෝ
    තව කුරුස කාරයෝ ..කප් ගේනකොට අපේ සිංහයෝ ..
    පරදිනකොට ..කුරුසයෝ, දෙමල්ලු,තම්බි, අඩුකුලේ,ඉස්කෝලේ ලෙවෙල් නැහැ ,ගමේ එකෙක් ..

    කොහොමත් ඔය ප්රශ්න තියෙන්නේ චන්දදායක අපිට විතරි මචෝ ..
    එකට අපිව හරි ගස්සලා තියනවා .බ්රේන් වොෂ් කරලා ....

    අදටත් අපිට ආධාර -- සොරි සොරි ...කප්පන් දෙන්නේ ...අර .අදිරාජ වාදී කුරුසියෝ /සින් පෙන් කාරයෝ
    තාම ...එක තව වසර 100 තියෙනවා .......
    මොකද අද උපදින දරුවත් ..ලක්ෂ 06 ආසන්න ගණක ණය තියනවා ..( කෝටි 02 X ලක්ෂ 06 )
    ලංකාව අදට කොපමණ විදේශ නය තියනවද කියල බලන්න ..ඔය සිංහල රට බෞද්ධ කම කතාකරන ,අදහන .අයගේ දරුවෝ ..නම් කියන්න ඕනේ නැහැනේ ..
    කොහෙද දන්නවද ..සුදු කුරුස කාරයෝ එක්ක බාල් නටනවා ..
    කියන්න එපා එක එහෙ කියලා .....

    ඔයාල වැරැදී නැහැ ..මචන්ලා
    රටේ නිදහස් අද්යපනයෙන් ඉගෙන ගෙන රට ගිය ....සිංහල බෞද්ද මහාචාර්යවරු
    5000 ආසන්න ගානක් අදටත් මව්බ්මට පය ගහන්නේ නැතිව ..
    කුරුස කාර සුද්දෝ එක්ක .........මොනවා කරනවා ඇත්ද ...බුද්දාගමට ගේම් අදිනවද දන්නේ නැහැ ..

    හිතට එකගව හිතන්න තනිකඩ බැදපු ඕන යය කෙනෙක් ..
    හොද බරතියන, පට්ට ලස්සන කතෝලික බඩ්ඩක්......සෙට් උනොත් ..මොන ආගම්ද අම්මා ..
    එක පයින් නේද ?
    ගෙවල් වලින් උනත් ගේමක් නැහැ ....ආදරයට ආගම් අදාල නැහැනේ ...පුතී ..
    මැරී කරලා ඔසී යන්න පුළුවන් නම් ...අනේ ...

    ලංකාවේ ඔය MCC ගිවිසුම ගහලා ...ඒ මැද ඉන්න අයට කතෝලික ආගමට අවොත් US වල පුරවැසි කම
    දෙනවා කිවොත් ඔය අගලේ ..හිරවෙලා,තෙරපිලා මැරෙන ගාන හිත ගන්නත් බැරි වෙයි ...
    ඔසී වල,නිව් සිලන්ඩ් වල PR දෙනවා ..කුරුස කාරයෙක් විදියට කන්වෙර්ට් වෙන්න කිවොත් ....
    අර ලංකාවේ බාගයක් විතර යයි නේ .මචං...
    ඕක තමා යථාර්තය පුති ....

    ගවලෙනේ ඉපදිලා පාලක / පුජක පැලැන්තියේ අසත්‍යට එරෙහිය කුරුසියේ මරණයට පත්උන ලෝකේ ප්රෙතම
    සමාජවාදියා ක්‍රිස්තුන් වහන්සේ !!!!
    රජ මැදුරක රාජ කුමාරක්ව ඉපදී සත්‍ය අවබෝද කර ගෙන ලොව්තුරා ජනයාට සත්‍ය දේශනා කල
    අමාමෑණි බුදු පියාණන් !!!!!!!!

    කතෝලික දහම .
    බුදු දහම .....
    විනා පස්සේ එකතු කරගත් පස්සේ එකතු කරගත් කැලි අදල් නොවේ !!!!!

    ජයවේවා !!!!!

    • Like
    Reactions: Bart_Allen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ

    දැන් එහෙම අාගම අත ඇරපු එවුන් තමා ක්‍රිස්තියානි වෙලා ඉන්නේ. සුද්දාගේ කාලේ ජොබ් එකට අාගම මාරු කාලා.
    අරක මේක දෙන්නම් කියලා අාගම් වලට ගන්නේ ඔය කියන අාගමෙත් හරයක් නැති නිසානේ. ඇත්ත තිත්ත උනත් ඇත්ත ඒක තමා.
    කිසිම ක්‍රිතියානි කෙනෙක් අරක මේක දෙන්නම් කියලා බුදු දහමට නැඹුරු කරලා නැහැ . ඒගොල්ලො ම බුදු දහම ඉගෙන ගෙන ආපු කට්ටිය මිසක් වෙන දෙයකින් බුදු දහමට අරගෙන නැහැ.
    ඔය දෙක තමා අාගම් දෙකේ වෙනස . කථා කරනවානම් බයිබලයේ තියෙන බොරු ගැන අවුරුදු ගානක් කථා කරන්න පුළුවන්. ගණිතය අනුව බියිබලයේ තියෙන දේවල් ඔප්පකල නොහැකි පට්ටපල් බොරු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ethakota mihidu awama sinhalu agamma maru kare raja maru karapu nisa nemeida? :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ කොහෙද එහෙම කියලා තියෙන්නේ

    ehenam minissu buddhism study karalada convert une? :rolleyes:

    yako.. e kale rate minissunge hama labbama thiranaye kare raja...

    mihiduta mol wela thissa buddhist una, u buddhist unata passe rate minissuth automatically buddhist una.. :rolleyes:

    mama kawada wath mehema kiyala na, eth uba ape bloodline eke Issara hitapu minissunwa ballange ganata dala katha karapu nisa mehema kiwwe..
     
    මිහිදු මහරතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා කියපු බන අහලා ධර්මය තේරුම් අරගෙන දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිස බුදු දහම වැළඳ ගත්තා මිසක් . කිරිපිටි පැකට් එකට.ඇස් බැස්ටස් කෑල්ලට අාගම මාරු කරලා නැහැ එතෙන.
    (යාළුවා නිකං පැරදෙනවා කියලා දැනෙන කොට කුරුස කාරයන්ගේ ගති ලක්ෂණ නිකම්ම එළියට එනවා නේද)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිහිදු මහරතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා කියපු බන අහලා ධර්මය තේරුම් අරගෙන දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිස බුදු දහම වැළඳ ගත්තා මිසක් . කිරිපිටි පැකට් එකට.ඇස් බැස්ටස් කෑල්ලට අාගම මාරු කරලා නැහැ එතෙන.

    :rofl:

    pansale hamuduruwo kiyala wachana tika methane wakkaranna epa bn..
    darmaya therum gathta labbak…
    e kale lankawe hitapu minissunta keti kalekadi biddhism wage complex subject ekak igana ganna puluwan wenne kohomada yako? marana bayata buddhist une naththan raja bella kapana nisa…
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    (යාළුවා නිකං පැරදෙනවා කියලා දැනෙන කොට කුරුස කාරයන්ගේ ගති ලක්ෂණ නිකම්ම එළියට එනවා නේද)

    ow ow.. ganayange gal kollo hari decent widiyaata chistianity eka gana katha karanawane.. :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    :rofl:

    pansale hamuduruwo kiyala wachana tika methane wakkaranna epa bn..
    darmaya therum gathta labbak…
    e kale lankawe hitapu minissunta keti kalekadi biddhism wage complex subject ekak igana ganna puluwan wenne kohomada yako? marana bayata buddhist une naththan raja bella kapana nisa…

    ඒ උබලගෙ පොන්න පූජකයෝ තමා මිනිස්සුන්ගේ බෙල්ල කපලා අාගම පැතුරුවේ. ලෝකය ගෝලාකාරයි කියාපූ මිනිහත් වතිකානුවෙන් මරලා දැම්මෙ ආගමේ බොරු එළිවෙලා පාප් ගේ රෙද්ද ගැලවෙන නිසානේ. එහෙම උනානම් තවත් වතිකණුවක් නැහැ . මිනිස්සු මරලා කොහොම හරි බොරුව වහ ගත්තා.

    දේවානම් පිතිස්ස රජතුමා බුදු දහම වැළඳ ගෙන මුවන් මරණ එක නවාත් වලා බුද්ධාගමට ආවේ නැහැ කියලා තමන්ගේ රටවැසියන් ගේ බෙල්ල කපයි කියලා උබ උප කල්පනේ කරන්නේ තාර්කික මොළයක් කියලා දෙයක් පිහිටලා නැති නිසා.:D
    මුවෝ මරන්නේ නැති මිනිහා මිනිස්සු මරනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උබලගෙ පොන්න පූජකයෝ තමා මිනිස්සුන්ගේ බෙල්ල කපලා අාගම පැතුරුවේ. ලෝකය ගෝලාකාරයි කියාපූ මිනිහත් වතිකානුවෙන් මරලා දැම්මෙ ආගමේ බොරු එළිවෙලා පාප් ගේ රෙද්ද ගැලවෙන නිසානේ. එහෙම උනානම් තවත් වතිකණුවක් නැහැ . මිනිස්සු මරලා කොහොම හරි බොරුව වහ ගත්තා.

    දේවානම් පිතිස්ස රජතුමා බුදු දහම වැළඳ ගෙන මුවන් මරණ එක නවාත් වලා බුද්ධාගමට ආවේ නැහැ කියලා තමන්ගේ රටවැසියන් ගේ බෙල්ල කපයි කියලා උබ උප කල්පනේ කරන්නේ තාර්කික මොළයක් කියලා දෙයක් පිහිටලා නැති නිසා.:D
    මුවෝ මරන්නේ නැති මිනිහා මිනිස්සු මරනවා

    methane api katha karanne lankawa ganane..
    uba wena ratawal wala wechcha dewal kiyanna epa…
    mokata eka fair na... buddhism thibune India wala witharai..
    eth Christianity mulu lokema thibuna ethakota negative points hoyaganna lesi..

    ane oya pake rajjuruwo uta wirudda wena unawa wangediye dala ketuwa , alinwa dammala pagala marewwa.. denna puluwan hodama wada dila minissu maruwe..

    muwata thibbe nathi eka thamai dan loku.. :dull:

    game inna ekek pansal enne na kiyala wesa ganaya kiwwawa raja nikan idi.. :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    godak Christian minissu fishing karana duppath minissu …
    un e kale rassawata agama maru kara nam dan duppath wela idida…
    christin un waradana/ job walata nam agam maru kare me rate inna christin un buddist unta wada dan pohosath wenna one..
    ehema deyak nane,,,

    nikan gobba tharka danna epa…