කුරුළු කුඩුවක් හදමු

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අපේ ගෙදර ඉස්සරහ කුළුනකත් අළු කොබෙයියෝ බිත්තර දානවා.දැන් අවරුදු 3 ක විතර ඉඳලා.අවුල තියෙන්නේ උන්ගේ බෙටි තමයි බං...මල කරදරේ.එලවන්නත් දුකයි...
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Ado mathak karala updates dapann aaa api balan inne ilagata mokada une kiyala...

    අපේ ගෙදර ඉස්සරහ කුළුනකත් අළු කොබෙයියෝ බිත්තර දානවා.දැන් අවරුදු 3 ක විතර ඉඳලා.අවුල තියෙන්නේ උන්ගේ බෙටි තමයි බං...මල කරදරේ.එලවන්නත් දුකයි...

    මෙන්න මේක තමයි දෙන්න වෙන update එක. :lol::lol::lol::lol::lol:
    අනිවා උන් අවොත් කියන්නම්, සතියක් ඉන්න වෙනවා බලන්න

    Comment කරපු rep දීපු හැමෝටම ස්තුතියි
    :yes::yes::yes::yes::yes:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උබල වගේ කොල්ලන්ට තමයි ලබන ආත්මෙ හොඳ ගෑනු, ඉඳුම් හිටුම් සැප සම්පත් ලැබෙන්නේ. බොහොම පින් වැඩක් මචන්. මමත් පොඩි කාලෙ කුරුළු ලෑල්ලක් හදල තියෙනවා. ලෑල්ලට ලේන්නු, කැරුල්ලො ඇවිත් කනකොට පොඩි කාලෙ නිසා මාර සතුටක් දැනුනා. :D

    :yes::yes::yes::yes::yes:

    උඹ ලබන ආත්මෙ ගෙවල් බිස්නස් කාරයෙක් වෙයි..... ආ... කරැමෙට බාස් කෙනෙක් වෙයිද දන් නෑ :D

    :rofl::P:rofl::rofl::P:rofl::P:rofl::P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    un samaharavita okata ena ekak neha ban.matah podi kale ge kurullanta hadala thiyenawa.indala hitala un awath tika kalayai hitiye.
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    වැඩේ ගොඩ සිංහලු.... බිත්තර දාලා... :yes::yes::yes::yes::yes::yes:
    හැබැයි පුළුන් ටික අයින් කරලා තව රොඩු ගෙනත් දාලා, modify කරගෙන

    rdsObZ9.jpg


    කරදර කරන්න ගියේ නෑ එකයි ගත්තේ.
    තව පුළුවන් විදියට යාවත්කාලින කරන්නම්... :):):):):):)
    (මිට පස්සේ දාන්න වෙන්නේ නම් බිම ජරා කරපුවා තමයි)
    :lol::lol::lol::lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එල. උන් කූඩු හදන්න දන්නෙ නෑ, බිත්තර , පැටව් එහෙම බිමට වැටෙනවා උන් හදන කූඩුවෙන්.