මචං කෝට් වගේ ඒවා කුලියට දෙන බිස්නස් එක හොද ද ? නගරේ නෙමේ ටිකක් ගම කඩයක් තියෙනවා වහල පාර අයිනේම එකේ දාන්න බැලුවේ (no rent) ගමේ කරන බිස්නස් එකක්ම දාන්න අදහසක් නැ. Hotel / grossary / hardware ඔක්කොම දාල තියෙන්නේ. අපිත් කලින් Hardware+grossary කරලා වැහුවා තාත්තා ලෙඩ උන නිසා.
එත් එක්කම උඩරට ඇදුම් වගේ wedding / party වලට අවශ්‍ය දේවල් දාන්නත් idea තියෙනවා.
නැත්නම් 3weel / bike / car වල වගේ කෑලි /අලංකරණ කෑලි electronic බඩු වගේ ඒවා දාන්නත් idea තියෙනවා.
එත් එක්කම උඩරට ඇදුම් වගේ wedding / party වලට අවශ්‍ය දේවල් දාන්නත් idea තියෙනවා.
නැත්නම් 3weel / bike / car වල වගේ කෑලි /අලංකරණ කෑලි electronic බඩු වගේ ඒවා දාන්නත් idea තියෙනවා.