කුලියට දෙන බිස්නස් එක හොද ද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචං කෝට් වගේ ඒවා කුලියට දෙන බිස්නස් එක හොද ද ? නගරේ නෙමේ ටිකක් ගම කඩයක් තියෙනවා වහල පාර අයිනේම එකේ දාන්න බැලුවේ (no rent) ගමේ කරන බිස්නස් එකක්ම දාන්න අදහසක් නැ. Hotel / grossary / hardware ඔක්කොම දාල තියෙන්නේ. අපිත් කලින් Hardware+grossary කරලා වැහුවා තාත්තා ලෙඩ උන නිසා.

    එත් එක්කම උඩරට ඇදුම් වගේ wedding / party වලට අවශ්‍ය දේවල් දාන්නත් idea තියෙනවා.

    නැත්නම් 3weel / bike / car වල වගේ කෑලි /අලංකරණ කෑලි electronic බඩු වගේ ඒවා දාන්නත් idea තියෙනවා.
     
    • Like
    Reactions: dilann and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මචං කෝට් වගේ ඒවා කුලියට දෙන බිස්නස් එක හොද ද ? නගරේ නෙමේ ටිකක් ගම කඩයක් තියෙනවා වහල පාර අයිනේම එකේ දාන්න බැලුවේ (no rent) ගමේ කරන බිස්නස් එකක්ම දාන්න අදහසක් නැ. Hotel / grossary / hardware ඔක්කොම දාල තියෙන්නේ. අපිත් කලින් Hardware+grossary කරලා වැහුවා තාත්තා ලෙඩ උන නිසා.

    එත් එක්කම උඩරට ඇදුම් වගේ wedding / party වලට අවශ්‍ය දේවල් දාන්නත් idea තියෙනවා.

    නැත්නම් 3weel / bike / car වල වගේ කෑලි /අලංකරණ කෑලි electronic බඩු වගේ ඒවා දාන්නත් idea තියෙනවා.
    හොදයි බන් ,හොද බිස්නස් එකක් තියෙන තැනක දැම්ම නම්.
    කෝට් වලට ගොඩක් ඉල්ලුම තියෙන්නේ වෙඩින් වගේ ඉවෙන්ට්ස් වලට යන කස්ටර්මර් ලගෙන්.
    මෙහෙ නම් 1300 ක් ගන්නවා එක දවසකට..
    හිතපන් පට්ට බිස්නස් එක..
    ගම් වල නම් අමාරුයි..
    ජැන්ඩියට ඇදලා කෝට් බූට් දාගෙන යන අය ගම් වල නෑනේ..
    ඉන්නේත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු නේ..
    පොඩි රිසර්ච් එකක් කරපන් සාමාන්‍යයෙන් උබ ඉන්න පැත්තේ මිනිස්සු වැඩි වශයෙන් හොයන්නේ , මිලදී ගන්න කැමති ,
    බාන්ඩ හා සේවා මොනවද කියලා..
    ඒ අනූව උබේ වෙලදාම තීරනය කරපන්.. :yes:
     
    • Love
    • Like
    Reactions: tha123 and LPMAC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,030
    113
    එකමත් එක රටක
    හොදයි බන්.. ඕකේ ගැන හොයාගන්න පුලුවන් හතර පස් පාරක් දීපුවාම. ඉතුරු ටික ලාබය තමයි.

    අනිත් සුපිරිම කුලියට දෙන්න හොද දේ තමයි පලංචි සෙට් , රෝද .. එකපාර ගොඩක් ගන්නත් වෙනවා, දවසින් ගෙනත් දෙන්න වෙන්නෙත් නෑ . :baffled:
     
    • Like
    Reactions: gnome

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    යකඩ නම් සල්ලි තමයි.... හිතන්න යමක්
    මෙන්න කරනවානම් වැඩ
    පලංචි/ග්‍රිල් ග්‍රයින්ඩර් වතුරමෝටර් විල්බැරෝ කණු අච්චු ටයිල් කටර් etc.
     
    • Like
    Reactions: LPMAC