කුලියාපිටිය අවටින් රැකියා ඇබැර්තූ

Anonymous00

Member
Nov 5, 2017
179
28
0
කුලියාපිටිය අවටින් රැකියා ඇබැර්තූ

කුලියාපිටිය අවටින් රැකියා ඇබෑර්තු තියනවානම්
දැනුවත් කරන්න ..
Contact number එකත් දැමිමට අමතක නොකරන්න.
Any jobs...

....ස්තූති
 

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    There is a temporary job,

    පොල් වලවල් (අඩි 3*3) 20ක් විතර කපල, පෝර දාල පැල හිටවන්න ඔනෙ.

    පැලයකට රු.400 ගානෙ දෙනව.

    දවස් 2-3 ක වැඩක්.

    වැඩ හොදයි නම් දිගටම වැඩ තියෙනව!