කුලේ ගැන ගැටලුවක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අඩෝ රොඩිය බඳින්නෙත් උඹේ කුලේන්මද ? එහෙනම් මම එන්නේ නෑ...වෙන එකෙක් එවන්නම්

    geni badagini kiwwamath, podi ekata sellam badu ona kiwwamath santhaketama kiyala denna thiyenne sarama ussala gadget eka thamai neda ubala wage anatha higannonta 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    geni badagini kiwwamath, podi ekata sellam badu ona kiwwamath santhaketama kiyala denna thiyenne sarama ussala gadget eka thamai neda ubala wage anatha higannonta 😂

    අඩෝ රොඩිය උඹ ලියන ඒවා කියවන්නේ නෑ .....unicode පාවිච්චි කරලා ලියපන් ....රෝඩියෝ ලියන ඒවා අමාරුවෙන් කියවන්න ඇම්මක් නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Hewage kiyanne Hewaya kiyana eka e kiyanne Soilders la,Hewage la eka kulayaka na kula deka thunaka innawa,mokak hari yuddayak apu welawaka e village eke inna okkoma yuddayata sudanam karanawa,bari welawath e game Goigama un nam inne e kulayen nam soildersla ganne un goigama,karawe nam inne e game un okkoma karawe,ehema thama oka bedenne,samahara wasagam thiyanawa kulaya meka kiyanna ba,kiyanna puluwan e name eka issarahain ena Village name eka consider karala natthan family lenage eka. SuraWeera Panna Hewage wage names thiyanawa un goigama,thawa thiyanawa Garadiya Hewa,Loransu Hewa wage ewa Karawa thama,village names samaharak issarahata awoth Goigama samaharak Karawe,consider the village name ...
    Ow meka Hari ape achchi govi eyage surname eka wathogala hewage
    Goigama rajawuru na .Vimaladharmasuriya 1 consider karanna puluwan habayi,,Karawe unge website eke thiyana okkoma hari na,Royal kathawak boruma na,oya gana wadi wisthara dana ganna me book eka hoyagana kiyawanna hena wistharayak thiyanawa

    imfF88U.jpg
    Ela Ela
    Wimaladharmasuriya rajthuma amathaka unane.
    Narendrasinhe wenakal awe e dynasty ekane.habayi narendrasinhe rajathumata suryawanshika rajek kiyanne ayi. Oya kiyana widiyata konappu bandara govi Nam.
    වනිගසූරිය කියන්නෙ මොක්කුද බං අල්ලපු ගෙදර සෙට් එකේ sirname එක ,කැරිම ගැම්මෙං ඉන්නෙ .හැබැයි කොල්ලො ටික හොද උං ,මහ උං හෙන වසයි😑😑
    Dakune idam himi Salli Kara family ekak.
    Oka mata matakayi ape sir kenek katahwak kiwwa.wanigasekara wenna kalin egollo dangelu surname eka.dawasak hamuduruwonta Dane denna gihin.hamuduruwo kowwalu oya dange ballata Enna kiyala. Edayin passe oka dagattalu.attada Danna joke hode
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    Hewage kiyanne Hewaya kiyana eka e kiyanne Soilders la,Hewage la eka kulayaka na kula deka thunaka innawa,mokak hari yuddayak apu welawaka e village eke inna okkoma yuddayata sudanam karanawa,bari welawath e game Goigama un nam inne e kulayen nam soildersla ganne un goigama,karawe nam inne e game un okkoma karawe,ehema thama oka bedenne,samahara wasagam thiyanawa kulaya meka kiyanna ba,kiyanna puluwan e name eka issarahain ena Village name eka consider karala natthan family lenage eka. SuraWeera Panna Hewage wage names thiyanawa un goigama,thawa thiyanawa Garadiya Hewa,Loransu Hewa wage ewa Karawa thama,village names samaharak issarahata awoth Goigama samaharak Karawe,consider the village name ...

    නිකන් හේවගේ විතරක් නම් තියෙන්නෙ කොහොමද එතකොට හොයාගන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වනිගසූරිය කියන්නෙ මොක්කුද බං අල්ලපු ගෙදර සෙට් එකේ sirname එක ,කැරිම ගැම්මෙං ඉන්නෙ .හැබැයි කොල්ලො ටික හොද උං ,මහ උං හෙන වසයි😑😑

    waniga suriya nam boho wita goigama namuth warnakula suriya wage aya karawe... waniga kiyanne wanija kiyana eka,wanija mattamen udata giya kenek

    8rPdrDb.jpg

    නිකන් හේවගේ විතරක් නම් තියෙන්නෙ කොහොමද එතකොට හොයාගන්නෙ
    family history eka and relations la gana balanna wenawa,ehema thaniyen enne boho wita passe kohen hari names dagatthu aya...natthan ehema wenna thiyana sambawithawa adyui system eke...adumagane kotas dekak wath thiyanawa
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ow meka Hari ape achchi govi eyage surname eka wathogala hewage

    Ela Ela
    Wimaladharmasuriya rajthuma amathaka unane.
    Narendrasinhe wenakal awe e dynasty ekane.habayi narendrasinhe rajathumata suryawanshika rajek kiyanne ayi. Oya kiyana widiyata konappu bandara govi Nam.

    Dakune idam himi Salli Kara family ekak.
    Oka mata matakayi ape sir kenek katahwak kiwwa.wanigasekara wenna kalin egollo dangelu surname eka.dawasak hamuduruwonta Dane denna gihin.hamuduruwo kowwalu oya dange ballata Enna kiyala. Edayin passe oka dagattalu.attada Danna joke hode

    හැබැට රජ්ජුරුවන් ගේ කුල මොනාද? දන්නේ නැති නිසා අහන්නෙ?:unsure:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැබැට රජ්ජුරුවන් ගේ කුල මොනාද? දන්නේ නැති නිසා අහන්නෙ?:unsure:

    Raja kule, Raja kule kiyanne ithin kawada hari kohe hari society ekakin bihin unu powerful ma porak start karapu House ekakin pawathagana ena porakage kule ,Ex
    House of Dinajara,House of Siri Sanga Bo,House of Kotte etc
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    waniga suriya nam boho wita goigama namuth warnakula suriya wage aya karawe... waniga kiyanne wanija kiyana eka,wanija mattamen udata giya kenek

    8rPdrDb.jpg

    family history eka and relations la gana balanna wenawa,ehema thaniyen enne boho wita passe kohen hari names dagatthu aya...natthan ehema wenna thiyana sambawithawa adyui system eke...adumagane kotas dekak wath thiyanawa

    පස්සෙ කිව්වෙ කොයි කාලෙ වගේද?

    බොරු කියන්න ඕනෙ නෑනෙ මගෙ එන්නෙ ඔහොම ඒකයි අහන්නෙ..

    හැබැයි අපේ සීයගෙ තියෙන්නෙ ත් ඔහොම..
    එයාගෙ තාත්තගෙ තිබ්බෙ ත් ඔහොම කියනව

    සීය 1920 ඉපදිලා තියෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පස්සෙ කිව්වෙ කොයි කාලෙ වගේද?

    බොරු කියන්න ඕනෙ නෑනෙ මගෙ එන්නෙ ඔහොම ඒකයි අහන්නෙ..

    හැබැයි අපේ සීයගෙ තියෙන්නෙ ත් ඔහොම..
    එයාගෙ තාත්තගෙ තිබ්බෙ ත් ඔහොම කියනව

    සීය 1920 ඉපදිලා තියෙන්නෙ

    mata umba ahana eka therenne na machan,ohoma thiyenne kiyanne ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පස්සෙ කිව්වෙ කොයි කාලෙ වගේද?

    බොරු කියන්න ඕනෙ නෑනෙ මගෙ එන්නෙ ඔහොම ඒකයි අහන්නෙ..

    හැබැයි අපේ සීයගෙ තියෙන්නෙ ත් ඔහොම..
    එයාගෙ තාත්තගෙ තිබ්බෙ ත් ඔහොම කියනව

    සීය 1920 ඉපදිලා තියෙන්නෙ
    uba koheda machan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    කුල ගැන දාන්න අය පොඩ්ඩක් මේවට උත්තර දෙන්න.සමහර ඒවා ප්‍රශනම නෙමෙයි .පොයින්ට් එකක් විඩියට ඇති.
    ලනකාවේ කුල කියන්න ඒවා රජතුමට ඕනෙ නම් ඉහල පහල දාන්න පුලුවන් ඒවනේ.
    ඒ කියන්නෙ ඔය උසස් කුල කියන්න අයගෙ පරම්පරාවෙ මුල් කෙනෙක් පහල කුලේක ඉදලා තියෙනවා.දැන් එතකොට මෙකෙ අය කියන්න විදියට කොහොමද කුලෙන් ගති ගුන තීරනය කරන්නෙ?
    අනෙක ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ.කාලයක් ලොකු කුලේක ඉදපු කට්ටියක් රජතුමට තරහා කරගෙන අඩු කුලේක ගිය.

    දෙවනි එක

    ඉස්සර උඩරට පහත රට කියන්නෙ රටවල් දෙකක්නෙ. එතකොට ඔය සමහර මිනිස්සු මේකෙ ඓන්න හාමු වගෙ උන් කියන ලොකු කම් වලන්ගු වෙන්නෙ ඔය උඩරටට විතරනෙ.
    මොකද පහත රට ඇය උඩ රට රජවරු යටතේ හිටියෙ නෑනෙ.
    ඕක හරියට ඉන්ඩියාවේ බ්‍රහ්මන කුලේක එකෙක් ඇමරිකාවේ ගියාම ඉන්දියාවේදි උන්ට කුලේ නිසා ලැබෙන සැලකිලි ඉල්ලනවා වගේ එකක්නෙ.

    තුන
    එතකොට ඔය රදළ අය මම අහපු ඔක්කොම උඩරට.කෝට්ටේ ,සීතාවක වගේ මෑත කාලීන ඒවගේ ඉදපු ඒ පරම් පරාවල අය ඛෝ එතකොට
    ජැකාගෙ සුද්දන් කලු සුද්දන් වීඩියෝ ටික බලපන්කො
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    විතාරණ කියන කෑල්ලට අමතරව තව මොකක්ද තියෙන්නෙ?
    විතාරණ කියන අයගෙන් 90%ක් විතර කරාව. මෙයාල වැඩිදෙනෙකු ජිවත්වෙලා තියෙන්නෙ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, කුඩාවැල්ල ප්‍රදෙශවල. හුගදෙනෙක් හිතන්නෙ කරාවෙ අය කියන්නෙ මාලු කාරයො කියල. නමුත් එයාල තමයි ඇත්තටම රජකාලෙ හිටපු ආමි කාරයො. උන් හරි වසයි. දැනුත් කිසිම දෙයකට බයනෑ.
    කෙටියෙන් කියනවනම් උන් ලේ දකින්න බය නෑ.

    -------
    මම මේ කුල ගැන ටිකක් දන්නව. ඉස්සර ( 2003 ) මගෙ ජර්මන් යලුවෙක් ටිකක් ලොකු රිසර්ච් එකක් කලා. මම පුලුවන් වෙලාවක ඒක ට්‍රාන්ස්ලේට් කරල නූලක් දාන්නම්.

    එහෙම කෑල්ලක් නැහැ මචෝ....මටත් තියෙන අවුල එකයි....නමුත් මේ කෙනා මං දැනුවත්ව ගොවිගම කෙනෙක්... :confused:
    ඒ නිසා තමයි මේකේ අහන්න හිතුවේ

    "දැනුත් කිසිම දෙයකට බයනෑ." මේ කියලා තියෙන එක නම් හරි මචෝ :yes:

    Vitharana kiyana Vidane kiyana wachaneta,Vidane kiyanne game headman ta,Vidane la kotas 3,first Vidane ,Vidane Mohandiram and Vidane Aracchila...98% Goigama not Karawe ,Karawe kiyanne malu karayantwath army karayantawath nemeyi :no: namuth Karawe un oya dekama karala thiyanawa 12 weni siyawasen wage passe Kaurawa Wanshikayao natthan Kara kiyana aya oya rakiya dekata amatharawa thawa rakiyath karala thiyanawa
    98% Goigama not Karawe
    Ade nice explain macho :shocked: :shocked:
     
    • Like
    Reactions: 001flyD

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කලින් එකම මෙන්ශන් කලේ මචං..

    මගෙ තියෙන්නෙ හේවගේ කියල

    ඒක ඇහුවෙ මචං

    ඔයා ඉන්න ඒරියා එකේම තාමා මචෝ
    අඩෝ නෝ 💩💩
    උබලත් මැරයොද 😶😶😶
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අබේවර්ධන මොන කුලේද සිඞහලු

    nischitha kulayak kiyanna ba,Abeywardana kiyana name eka parampara namayakata wada bawitha une pudgalika namayak hatiyata (parampara namaya ekka thiyana ewath natthe na) 19 siyawase janpriya unu name ekak.. namuth Goyyo gattha namak boho awastha wala ,1950 dasakayen pasuwa boho wita pudgalika namayak hatiyata janpriya una