එහෙනම් ඉතින් ලන්කාවෙ කෙල්ලෙක් බන්දින්න වෙන්නෙ නෑ.කුලේ නෙවෙයි බලන්ඩ ඕනා. කෙල්ලගේ ගෙදර උන් දාර බයියෝද කියල. ගෑස් නැතුව පිටි නැතුව කරන්ට් එකත් නැතුව බඩු ගිනි ගණන් යද්දීත් නන්දරේට විතරයි රට හදන්න පුළුවන් හිතාගෙන ඉන්නවා නම් උබ ඉවරයි ඕක කලොත්.
අනාථ නිවාසෙක හෑදුන කෙල්ලෙක් තමයි බන්දින්න වෙන්නෙ.