කුලේ ගැන ගැටලුවක්..

SK29

Well-known member
  • Apr 14, 2017
    7,256
    8,628
    113
    කුලේ නෙවෙයි බලන්ඩ ඕනා. කෙල්ලගේ ගෙදර උන් දාර බයියෝද කියල. ගෑස් නැතුව පිටි නැතුව කරන්ට් එකත් නැතුව බඩු ගිනි ගණන් යද්දීත් නන්දරේට විතරයි රට හදන්න පුළුවන් හිතාගෙන ඉන්නවා නම් උබ ඉවරයි ඕක කලොත්.
    එහෙනම් ඉතින් ලන්කාවෙ කෙල්ලෙක් බන්දින්න වෙන්නෙ නෑ.
    අනාථ නිවාසෙක හෑදුන කෙල්ලෙක් තමයි බන්දින්න වෙන්නෙ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙනම් ඉතින් ලන්කාවෙ කෙල්ලෙක් බන්දින්න වෙන්නෙ නෑ.
    අනාථ නිවාසෙක හෑදුන කෙල්ලෙක් තමයි බන්දින්න වෙන්නෙ.

    අවස්තාව අනුව දෙන චන්දෙයි.. පුක දෙන එකයි දෙකක්
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,256
    8,628
    113
    අවස්තාව අනුව දෙන චන්දෙයි.. පුක දෙන එකයි දෙකක්

    අවස්තාව අනුව දෙන චන්දෙ = චන්ද campaign වලට අහු වෙලා මේක තමයි අන්තිම අවස්තාව කියල හිතන එක.
     
    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    කුලේ අයියෝ සම්ප්‍රදායික ලිං මැඩි අදහස් ඕවා කෙල්ල හොදද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදීගේ වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
    කුලේනම් රදා කුලේ. ඒ කියන්නේ රෙදි⁣ හෝදන. පහත් තමා ගොඩක්.
    දැනුමට පමණි.කුලේ බලනවා නැද්ද කියන එක පෞද්ගලිකයි. තිරණය උබේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කුලේනම් රදා කුලේ. ඒ කියන්නේ රෙදි⁣ හෝදන. පහත් තමා ගොඩක්.
    දැනුමට පමණි.කුලේ බලනවා නැද්ද කියන එක පෞද්ගලිකයි. තිරණය උබේ.

    Radawana, Radawadunna kiyana town wala inne රදා කුලේ unda ban?
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Radawana, Radawadunna kiyana town wala inne රදා කුලේ unda ban?

    දැන් කලවං නිසා ස්ථාන අනුව කියන්න බැ බං. පෙලපත් නම් වලින් නම් කිව්වැකි. නමුත් දැන් දැන් ගොඩක් පහත් යැයි කියන කුලවල අය නම් වෙනස් කරලා ඉන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    කුලේනම් රදා කුලේ. ඒ කියන්නේ රෙදි⁣ හෝදන. පහත් තමා ගොඩක්.
    දැනුමට පමණි.කුලේ බලනවා නැද්ද කියන එක පෞද්ගලිකයි. තිරණය උබේ.
    රදා උනා කියල කෙල්ලවත් කෙල්ලගෙ අම්ම තාත්තවත් එයාලගෙ අම්ම තාත්තලවත් රෙදි හෝදන් නෑනෙ බන් දැන්. හේදුවත් ඒකෙ වරදකුත් නෑ. ඉස්සර කුල වශයෙන් වෙන් උනාම වෙනස් ගතිගුණ තියෙන්න ඇති. දැන් උනත් බෝට්ටු යන මිනිස්සු මාලු විකුණන මිනිස්සු ගත්තම වෙනස් ගති පැවතුම් තියෙන්නෙ ඒ වගේ. ඒත් දැන් සාමාන්‍ය විදිහට ඉගෙනගෙන රස්සා කරල ඉන්න පවුලක අයට එහෙම ගතිගුණ වෙනසක් එන්නෙ නෑ කියල තේරෙනවනෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    රදා උනා කියල කෙල්ලවත් කෙල්ලගෙ අම්ම තාත්තවත් එයාලගෙ අම්ම තාත්තලවත් රෙදි හෝදන් නෑනෙ බන් දැන්. හේදුවත් ඒකෙ වරදකුත් නෑ. ඉස්සර කුල වශයෙන් වෙන් උනාම වෙනස් ගතිගුණ තියෙන්න ඇති. දැන් උනත් බෝට්ටු යන මිනිස්සු මාලු විකුණන මිනිස්සු ගත්තම වෙනස් ගති පැවතුම් තියෙන්නෙ ඒ වගේ. ඒත් දැන් සාමාන්‍ය විදිහට ඉගෙනගෙන රස්සා කරල ඉන්න පවුලක අයට එහෙම ගතිගුණ වෙනසක් එන්නෙ නෑ කියල තේරෙනවනෙ.

    ඔය හැල්ලම මට අදාල නැ. මොකද මම හෙව්වේ නැනේ. අහපු ප්‍රශ්⁣⁣නේට උත්තර දුන්නා විතරයි.

    බලන්න අවශ්‍ය කෙනෙක්ට බලන්න පුලුවන්. නොබලන්න අවශ්‍ය නම් නොබල ඉන්නත් පුලුවන්. මම බලන්නැ. නමුත් මට අයිතියක් නැ තව කෙනෙක්ට බලන්න එපා කියන්න. විලෝමයද එසේමය.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Radawana, Radawadunna kiyana town wala inne රදා කුලේ unda ban?
    රදාවානෙ මීට වසර 50 කට එපිට දිය ඇලක රදා (රෙදි අපුල්ලන) තොටක් තිබිල තියෙනව. දැන් ඒ් දිය ඇල කුඩා දියපාරක් වෙලා. කාලෙකට හිඳිලත් යනව. ඒ නිසයි නම වැටුණෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔය හැල්ලම මට අදාල නැ. මොකද මම හෙව්වේ නැනේ. අහපු ප්‍රශ්⁣⁣නේට උත්තර දුන්නා විතරයි.

    බලන්න අවශ්‍ය කෙනෙක්ට බලන්න පුලුවන්. නොබලන්න අවශ්‍ය නම් නොබල ඉන්නත් පුලුවන්. මම බලන්නැ. නමුත් මට අයිතියක් නැ තව කෙනෙක්ට බලන්න එපා කියන්න. විලෝමයද එසේමය.
    Mama ubata neme thread eka dapu kenata kiwwe une post ekata adalawa :-)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෝමගම කියලා හොයන්න බැ බන්... කොච්චර මිනිස්සු පදින්චි පාලාත් වලින් මාරුවෙලා කරන රැකියා මාරුකරන් ඉන්නවද?
    ඔය වගේ වාසගමක්නම් ඇහුවේත් අද, කලින් අහල තිබ්බත් මත්ක නැ මොකද ගනන් ගන්නේ නැති නිසා. හොමාගම මුලින් ඉන්නේ බමුණුසින්හ ආරච්චි,යහම්පත් ආරච්චි, අකරවිට වගේ වාසගම්.දැන් හැමෝම මිශ්‍ර වෙලා
    ගොවිගම එකා ගොවිගම හොද්යි කියනවා.
    කරාවෙ එකා උන් හොදයි කියනවා...කරාවෙත් , ගොවිගමත් කොටස් තියනවලු...එලකිරියෙ තිබ්බ විස්තරක් හොයල බලපන්
    අනේ මන්දා ඉතින්, සියල්ල සතුටු කෙසේ වෙත්ත බහුතර සතුටු තීරනයක් ලැබේවා....

    කුලේ +elakiri කියලා ගූගල් එකේ ගහපන් පරන ඒවා එනවා ....හොයල බලපන් ඔය වාසගමත් තියනවද කියලා
    akarawita thattaya
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මේකයි සීන් එක.මම යාලු කෙල්ලෙක් ඉන්නවා.අපේ ගෙදරින් පොඩ්ඩක් අකමෑති කුලේ වෙනස් කියලා.මචන් පොඩ්ඩක් මේ වාසගමින් කියනවද මොකක්ද කුලය කියල කෙල්ලගේ. වාසගම- බුදීගේ වත්තේ ගෙවල්- හෝමගම.ලොකු උදව්වක් මචන්
    අපෝ බන් හරිම අවුල් ඒ නම නම්. ගැලපෙන තැනකින් බැදපන් බදිනවනම්. සමහර ඔය වගේ උන්ගේ ෆැමිලි ට්‍රී එක ගෙන චාටර්
     
    • Like
    Reactions: lasankandy