කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම.....

DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව :eek:

, උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
මට PM එකක් එවල තියන්න.

හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ:no:..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද:baffled:..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
:D

meka hoda wedak neme eken karanne age ledak athi kirimak a ledeta mahath wenawa
 

kinkong

Member
Jun 21, 2010
504
29
0
mata dawas 4k enna kiwa ne :oo: normal meals athida? natham special mokuth ganna oneda ( weight gain wage ):rolleyes:

උන් පිටි ජාති කියනවා... ඒවා ගන්න එපා මචන්. ඒවයින් මසල්ස් ආවට වැඩක් නැහැ.. මම ජිම් එකේ ව්‍යායාම ටික කලා.. පෝෂණ වේදියෙක් ගාවට ගිහින් කන්න ඕන ටික ලියා ගත්තා.. කෘතිම දේවල් වලින් මසල්ස් ගන්න ලේසියි.. ඒ උනාට කට්ට කාගෙන කලාම ෆිට්නස් වැඩි වෙනවා
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    how about your weight > ?
    you need to drink 1 L milk with more fat,eat at least 250g of red meat(beef) , then need protein according to your body weight, without knowing ur body weight, cant tell how much protein you should take daily.
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    how about your weight > ?
    you need to drink 1 L milk with more fat,eat at least 250g of red meat(beef) , then need protein according to your body weight, without knowing ur body weight, cant tell how much protein you should take daily.

    Beef?? eeeyaaa..... yako mama mas kawe naha
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kotte doc kenek innawa dr serasingha kiyala aniwa with in 2 weeks mahath wenawa uba kamathinam mama wisthra dennam
    oonam mata pmkara pan
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    අම්මෝ....කට්ටිය මං හිතුවටත් වඩා ගොඩාක් reply කරලනේ.....:yes::yes::yes:

    Thanks a lot brothers....! Your ideas are really valuable....

    I will analyze all the comments and choose the optimal solution...

    There can be many solutions as well නේ...

    බලමුකෝ.....:cool::cool::cool:

    THANKS A TON.....
    Keep coming your ideas more and more....:D:D:D


     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    mata ube adress eka deepan mama kama kana plate eka ewanna mage weight eka 98kg

    :D:D:D:D:D:D

    machan 2weni kramaya nam sarthakai mage yaluwek kala hariyatama hari......

    2වෙනි ක්‍රමය කිව්වෙ රට ඉඳි කන එකද...?

    මචන් ඒක හරියටම කොහොමද කරන්න ඕනි....දවසට කීයක් විතර කන්න ඕනිද දන්නෙ නැහැ නේද..?

    Thanks for the reply...
     

    bin laden

    Banned
    බොතලෙකට රට ඉදි දාලා එකට හොද එලගිතෙල් දාලා දවස් තුනක් වහලා ති‍යලා උදෙට කිරි බොන ගමන් රට ඉදි දෙකක් කන්න! ඔක මාස‍යක් දෙකක් කරල බලන්න!
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ඉස්සර කාලෙ වහල්ලුන් ගෙ වෘෂණ කෝෂ කපනවා.. එත කොට උන් හොදට මහත් වෙලා ශක්තිමත් වෙනවා... ඕන නම් උඹත් ට්‍රයි කරපන්