කෙට්ටු එකෙකුට මේ කෑම හොද ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෙට්ටු එකෙකුට මේ කෑම හොද ද?

    මම ගොඩක් කෙට්ටුයි බර 40 ගාණක්.
    උදේට කඩල කවුපි වගේ එකක් කාලා බත් කැද බීලා දවල්ට චිකන් එක්ක බත් කාලා රෑට ලොකු පේර ගෙඩියක් වගේ නැත්නම් කෙසෙල්වගේ කාලා බත් කැද
    මේ style එකට ගියොත් ඇති ද? මදි ද?
    මම ජොබක් කරන්නෙ නෑ තාම ඉගනගන්නවා සෝ සල්ලි නෑ බං විසික් කරන්න:(
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මම ගොඩක් කෙට්ටුයි බර 40 ගාණක්.
    උදේට කඩල කවුපි වගේ එකක් කාලා බත් කැද බීලා දවල්ට චිකන් එක්ක බත් කාලා රෑට ලොකු පේර ගෙඩියක් වගේ නැත්නම් කෙසෙල්වගේ කාලා බත් කැද
    මේ style එකට ගියොත් ඇති ද? මදි ද?
    මම ජොබක් කරන්නෙ නෑ තාම ඉගනගන්නවා සෝ සල්ලි නෑ බං විසික් කරන්න:(

    Itin yako tho kana widhta oya ganath wedi... ubata mokak hari ledak tiynwada ? Ubage waysa kiyada .. ? 25 ta adunam hodata kapan. ahuwena ahuwena de. mahansi weyan a wagema...:D padam karana ekath mahansiyak tama :) podi workout ekak karapn oya Youtube balal denta oya athi.. Usa ta hariyna barak age tiyenna ona putiii.. netam thoth mama wage ma wei :D :D :D :P