ඉදිරියේ රාළ;20679347 said:මචෝ මම ඕක එළගිතෙල් වලින් මළවලා කාලා තියෙනවා. සැප තමා. නැත්තම් දළු කොළ වේලලා ඊට පස්සෙ එළගිතෙල් වල බස්සලා ඒක පාවිච්චි කරන්නයි කියන්නේ (ඒත් මම එහෙම කරලා නෑ). එතකොට ඇඟට විස වෙන්නෙ නෑ. මුල් ක්රමය අනූව නම් මම ඒක අත්දැකල තියෙනව.
එල. මම අර කිවුව තුනපහ එකටත් කොළ දන්නා කියලා තියනවා. සමහර පැති වල මස් වර්ග හදද්දී කොළ දානවලු. කාලම බලන්න ඕනේ කියලා කියන්නේ. ඕක තහනම් වෙලා තියෙන්නේ නම් වැඩකට ඇති හේතුවකට නෙමෙයි කියලා දන්නවා. එත් කට්ටිය මල් පාවිච්චි කරනවා දුමක් අදින්න. එකෙන් මොන වගේ ප්රතිපලද තියෙන්නේ? මම ඉස්සර කතාවක් අහලා තියනවා, ඇත්තද කියන්න දන්නේ නැහැ. බුලත් හෙප්පුවේත් තිබ්බ කියලා ඉස්සර. හාමුදුරුවරුන්ට දෑහැත් වට්ටියටත් පුජා කළා කියලා.



