කෙට්ටු එක අවුලක් ද?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20679347 said:
    මචෝ මම ඕක එළගිතෙල් වලින් මළවලා කාලා තියෙනවා. සැප තමා. නැත්තම් දළු කොළ වේලලා ඊට පස්සෙ එළගිතෙල් වල බස්සලා ඒක පාවිච්චි කරන්නයි කියන්නේ (ඒත් මම එහෙම කරලා නෑ). එතකොට ඇඟට විස වෙන්නෙ නෑ. මුල් ක්‍රමය අනූව නම් මම ඒක අත්දැකල තියෙනව.

    එල. මම අර කිවුව තුනපහ එකටත් කොළ දන්නා කියලා තියනවා. සමහර පැති වල මස් වර්ග හදද්දී කොළ දානවලු. කාලම බලන්න ඕනේ කියලා කියන්නේ. ඕක තහනම් වෙලා තියෙන්නේ නම් වැඩකට ඇති හේතුවකට නෙමෙයි කියලා දන්නවා. එත් කට්ටිය මල් පාවිච්චි කරනවා දුමක් අදින්න. එකෙන් මොන වගේ ප්‍රතිපලද තියෙන්නේ? මම ඉස්සර කතාවක් අහලා තියනවා, ඇත්තද කියන්න දන්නේ නැහැ. බුලත් හෙප්පුවේත් තිබ්බ කියලා ඉස්සර. හාමුදුරුවරුන්ට දෑහැත් වට්ටියටත් පුජා කළා කියලා. :baffled:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉදිරියේ රාළ;20679159 said:
    අර අනික් නූලේ ඒ ගැන ඕනෑ තරම් කියල දීලා ඇති. ඇඟේ ගිණියම බස්ස ගනිං. එතකොට අතේ ගහන්න තියන රුදාව නැති වෙලා යනවා.

    අනික් නුලෙ ලින්ක් එක දාපන්කො මචන්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කෙට්ටු ගෝතයො ඉන්නව නන් මගෙ මහතෙන් ටිකක් ගනිල්ලා.

    මම කිලො 100යි

    කරුමයක් හපෝ, දෙවේලයි කන්නෙත්
    ඒත් කෙට්ටු වෙන්නෙ නෑනෙ හැබෑට :(
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    කෙට්ටු ගෝතයො ඉන්නව නන් මගෙ මහතෙන් ටිකක් ගනිල්ලා.

    මම කිලො 100යි

    කරුමයක් හපෝ, දෙවේලයි කන්නෙත්
    ඒත් කෙට්ටු වෙන්නෙ නෑනෙ හැබෑට :(
    thun wevama kalath 48 ta wada wadi wennathi mama :(