කෙල්ලක් ලයින් වුනා - උදව් යාළුවො
හොද කෙල්ලෙක්
කොල්ලෙක් නෑ
බෝදිපුජාවට ගියාම දැක්කෙ
no එක හොයාගත්ත
දැන් msg කරනව
කෝල් එකක් හිටන් දුන්න
හොදම කෙල්ලෙක්
දෙයියො එවපු කෙල්ලක් බන්
බූට් එක කාල තාම දවස් 5ක් ගියේ නෑ පට්ට වේදනාවෙන් හිටියෙ මෙකි නිසා දුක ගොඩක් නැති උනා
හොදට msg කරනව
මන් මුකුත් කියන්න ගියේ නෑ
යාළුවො වගේ msg කරනව. මට මේක සෙට් කරගන්න උදව් කරන්න යාලුවනේ
ලොකු පිනක්
මට කියන්න කොහමද මේකිට msg කරන්න ඕන ?? මොන වගේ ඒවාද කියන්න ඕන ? සාම්පලේ msg තිය නම් මෙතන දාන්න

set wei 