කෙල්ලගෙ කුලේ

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    කොල්ලනේ මම කැන්ඩි කියල මගේ එහෙම ලොකු මාන්නයක් නැහැ. මම හැමෝම ආශ්‍රය කරනවා.. කුලයෙන් අඩු එකෙක් අපේ ගෙදරකට ආවත් උට වෙනස් විදිහට සලකන්නේ නැහැ. ඌව සාලෙට වැද්ද ගන්න බැරිනම් කුස්සියට හරි යවල කන්න බොන්න දෙනවා. අන්න එහෙමයි අපි . මම කුලය කියන එක එච්චර ඔලුව උඩ තියන් ඉන්න එකෙක් නොවෙයි.මම අඩු කුලේ උනුත් යාලුවෝ විදිහට ආශ්‍රය කරනවා. ඒඋනාට කසාදයක් කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයත් එක්ක සම්බන්ද දෙයක්. අපිට පරම් පරවෙන් ලැබුන දේ ආරක්ෂා කරගන්න ඕනේ. ලව් කරන්නේ ආතල් අරන් කෙල්ලන්ව විසික් කරලා දන්නා නොවෙයි නේ බන්. ඒවගේ තුප්පහි වැඩ අපේ නැහැ. ඒකයි මුල් දවස් වලම එයාගේ කුලය දැනගන්න ඕනේ. නැත්නම් උපදින ළමයි කවලම් වෙලා උපදියි. උබල නුවරට බනින්නේ තමන්ගේ තියන අඩුව වහන්නදෝ කියලත් හිතෙනවා මට. ලංකාවේ මහනුවර කියන්නේ මුදුන් මල්කඩ. මහනුවර නිසා තමයි ලංකාවේ නම්බුව රැකෙන්නේ. ලෝකෙටම ලංකාව කියල එකක් තියනවා කියල මිනිස්සු දන්නේ නුවර පෙරහැර නිසා. මාලිගාව නිසා. එක නිසා සහෝ එහෙම බනින්න එපා. උබල මහනුවරට බනිනවා කියන්නේ තමන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. මම කුලය ගැන හොයන්නේ කසාදයට මිසක් මිනිසුන්ට දෙවිදියකට සලකන්න නොවෙයි. එක උබල පටලවාගෙන ඉන්නේ.

    පකටද එහෙනං ත්‍රෙඩ් එකක් දැම්මෙ....
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ane ukahan utto.... math kandy thama.... Kandy Govigama... eth oya eka magulakwath oluwe thiyagena inne na...
    rate inna keriyongen bagayakma kandy thama... eka kelinma kyanawa...
    Lankawata kela wenne ubala wage oluwa loku ewun nisa thamai..
    Mun wage ewun thama paramparagatha UNP karayo... Minihekta hari yanakota kemathi na kule wenas kyala.... eka irisiyawa

    Exactly machn: This guy have a disorder
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම ගොවිගම. මම බෞද්දයෙක්. බුදුහාමුදුරුවො දේශනාකරල තියන විදිහට ක්‍රියාවෙන් මිසක් උපතින් කුලයක් හෝ බ්‍රාහ්මනයෙක්ද, වසලයෙක්ද වෙනවයි කියන එක මම පිලිගන්නෙ නෑ. මොකද මම උසස් කියන එවුන්ගෙ පහත් වැඩ සහ පහත් කියන උන්ගෙ උසස් වැඩ දැකල තියනව. ඒමයි කියල උසස් කුල සියල්ලෝ පහත් වැඩ කරනවා සහ පහත් කුල සියල්ලෝ උසස් ගති ඇති අය කියල කියන්නෙ නෑ.

    මට ලංකාවෙ කිසිම පලාතක එකෙක් එක්ක අවුලක් නෑ. ඒත් උඹ කලින් කමෙන්ට් එකක මම කැන්ඩි කියල කියල බලාපොරොත්තුවෙන්නෙ මොකද්ද? කැන්ඩි එවුන්ගෙ පෙරේතකමට ඉන්දියාවෙන් ගෑනුගේන්න ගිහිල්ල නායක්කාර් වන්ශයට රජකම ගිය එකටද ඔච්චර මාන්නෙ උඹලගෙ? ඒ වෙච්ච වැරැද්ද හදාගන්නෙ නැතුව නොදැකපුවත් රටක එවුන්ට අත්සන් කරල රට දුන්න එකටද ඔය තරම් ඌස්නෙ??? උඹල හිතන්න එපා කැන්ඩි එවුන් මහ ලොකුයි කියල. මම මේ පෝස්ට් එක දානකන් ඔය පලාත් කතාවලට කෑගහල නෑ. ඒත් උඹටනම් මේ ටික මතක් කරල දෙන්නම හිතුන. නුවර උන්දල රජකම් වලට වඩා ගොන්කම් කලා කියල මතක තියන් ඉන්න.

    මම උඹට ආදරේ ගැන කියන්නෙ නෑ, මොකද උඹට රාජ ඌශ්නෙ මිසක් වෙන මුකුත් ඔලුවෙ නෑ.

    නිකමට මේ ටිකත් හිතපං,
    අර කලින් එකෙක් කිව්ව වගේ උබ ගොවිගම වෙලා කෙල්ල රදල උනොත් උබ කෙල්ල අතාරිනවද?
    මම මේ වෙනවට කියනව නෙමෙයි, උබලගෙ පවුලෙ එකෙක්ට අසනීපයක් වෙලා ලේ දෙන්න, කොටසක් දෙන්න උනොත් අඩු කුලෙ එකෙක්ගෙන් එපා කියනවද?

    කසාදෙකට කලින් අනිත් පැත්තෙ පවුල් පසුබ්ම බලපන්. ඉන්න එවුන් මොකද කරන්නෙ, කලින් එවුන් මොන වගේ චරිත තිබ්බ එවුන්ද කියල. ඊට පස්සෙ බලපන් කෙල්ල තමන්ගෙ ඕන එපාකම් අනුව කොච්චර ගැලපෙනවද කියල. ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක එච්චරම නැතත් තමන් බඳින එකා තමන්ට ඕන ලෙවල් එකේ ඉන්නවනම් බැඳපන්. මොකද එකට ඉන්නෙ තමන්. වෙන කවුරුත් නෙමෙයි. හැබැයි ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වැඩක් නෑ නෙමෙයි කියන එකත් මතක තියාගනින්. මම මේ ටික කිව්වෙ ත්‍රෙඩ් එක දාපු නිලමෙට නෙමෙයි, පසුවට බලන එකෙක්ට. අරූට මේව තේරුම් ගන්න තරම් මොලයක් නෑ

    Everything well said here :yes::yes::yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මෙන්න ලංකාව කියල රටක ඉන්න සිංහලයෝ ටිකක් මෙහෙම කුලේ දාගෙන මරා ගන්නවා. ඒ අස්සේ තම්බි රට අල්ලනවා කියලත් කෑගහනවා;
    මාරයි නේ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    :rofl::rofl:


    අනගාරික දර්මපලතුමත් ගාවගෙන
    එතුමා කිව්ව් එකවත් දන්නේ නැති හරක් :yes::yes:

    සිරාවටම. ඔය ලස්සනට කියලා තියෙන්නේ කුල මල ගැන.
    Anagarikadharmapala-719x1024.jpg
     
    • Like
    Reactions: araki

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    එයාලගේ වාසගම වීරසිංහ.
    හොඳට බලපන් වීරවංශ නෙමෙයි නේ ද කියල :P:P:P

    විරවංශ අපේ ගමෙහ් ටිකක් එහා ගමක. උන්ගේ කුලේ බෙරව කියල ඒ පැත්තේ උන් කියන්නේ :baffled::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වීරසිංහ මුදියන්සේලාගේ නම් ගොවිගම. හැබැයි මුදියන්සේ නම් තමා :dull:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙන්න ලංකාව කියල රටක ඉන්න සිංහලයෝ ටිකක් මෙහෙම කුලේ දාගෙන මරා ගන්නවා. ඒ අස්සේ තම්බි රට අල්ලනවා කියලත් කෑගහනවා;
    මාරයි නේ

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කෙල්ලගෙ කුලේ 03-05-2018 09:32 AM pala wesiye yanna. sinhala le ehema mishra wenakal thamayi thopi NGO hatta balan inne. ethakota kallathoninta gowigama ganu ganna puluwan wenawane. asa athi ne? anagarika darmapala thumath kiwwa kula mala beda na kiyan kalu suddo ei kiyala ea kalema
    නිලමේ කෙනෙක්ට කේන්ති ගිහිල්ලා :P

    Sri_Lankan_migration.png


    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG


    https://en.m.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    කුලය මොක උනත් කමක් නැහැ සහෝදරයා. විද්‍යාව දන්න කෙනෙක් නම් දන්නවා ලේ වෙනස් උනු තරමට ඉපදෙන දරුවන්ගේ හැකියාවන් සහ බුද්ධිමත් භාවය. Mix match is the best match කියලා කතාවක් තියනවා. විවාහ වෙන පුද්ගලයන්ගේ පවුල් පසුබිම (එය ඔහුගේ හෝ ඇයගේ හැසිරීමට බලපානවා) දැන උගත් බව (තේරුම් ගැනීමේ හැකියාව) කියන කාරණා දෙක තමා වැදගත් කියලා මම හිතන්නේ. බුද්ධිමත් භාවය මනින IQ අගය ගැන ඔබ අසා ඇති. එය DNA මත වෙනස් වෙනවා. ඒ කියන්නේ මව හා පියාගේ IQ අගය ඉහල නම් දරුවාගේ IQ අගය ඉහල යාමේ සම්භාවිතාව ඉතා ඉහළයි. (ඒ අනුව Israel කෙල්ලෙක් නම් හා :D:D) අපි ආපස්සට නෙමෙයි ඉස්සරහටයි යන්න ඕනේ. ඔබ පරම්පරාව ගැන හිතනවනම් ඊළඟ පුරුක ගැන ඔබ හිතන කෙනෙක් නම් බැලිය යුත්තේ මොනවා ද කියලා මේ කරුණු අනුව ඔබම හිතන්න.