කෙල්ලගෙ කුලේ

sbs

Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    කුලේ කල විකලේ
    කුලේ කම් නැත මෙකලේ
    බලේ දැක මුදලේ
    කුලේ රිංගා ගියයි අකුලේ
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෙල්ලගේ ෆොටෝ එක දකිනකන් කියන්න අමාරුයි බ්‍රෝ කුලේ :lol:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Muge kule...

    W-Winil.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලොකු ප්‍රශ්නයක් තියනවා සහෝ . මම මගේ කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් මාස 5ක් වෙනවා.මේ ටිකේ මම හෙන අවුලකින් ඉන්නේ. මට එයාලා මොන කුලේ අයද කියල දැනගන්න ඕනේ. ඒක කෙලින් අහන්නත් බැහැ. වැරදියට හිතයිද කියලා. හරියට එයාලගේ කුලේ දන්නේ නැතුව බඳින්නත් බැහැ. එහෙම පහල කුලේක උනොත් අපේ පරම්පරාවත් දුෂණය වෙනවා. අනෙක මට ගෙදරින් ඉන්න හම්බ වෙන එකක් නැහැ. දැන්ම එයාලගේ පරම්පරාවේ කුලය දැනගන්න පුළුවන් උනොත් එයාට කරුණු කරණා පැහැදිලි කරලා කාටවත් වේදනාවක් නැතුව හෙමින් සම්බන්දය නවත්වන්න පුළුවන්. තවත් දුරදිග ගිහිල්ලා සම්බන්ධය නැවත්තුවොත් එක එයාටත් වේදනාවක්. අනෙක මම මහා බලු වැඩක් කළා වගේ වෙනවා.

    ඔයාල බනින්න එපා මම කුලය ගැන හොයන පහත් මිනිහෙක් කියලා. මම එහෙම කාටවත් කුලයෙන් පහත් කරලා කතා කරන්නේ නැහැ සහෝ. ඒත් කසාදයක් බඳිනවා කියන්නේ ජිවිතයක් නේ. පවුලේ නම්බුව රකෙන්නත් ඕනේ නේ. එයාලගේ වාසගම වීරසිංහ. සහෝ මේ වාසගම තියෙන්නේ මොන කුලේ අයටද කියලා කියන්න දන්නවද . අනේ ලොකු පිනක්. මට උදව් කරන්න
    කියන්නේ නම් බෞද්ධ කියල හොයන්නේ කුලය... මානසික ලෙඩ්ඩු ගොබ්බ පව්කාර කාලකන්නි. කුලය කියල දෙයක් නෑ තවෙකෙක් පහත් කරල අනික ඉස්මතුවෙලා මාන්නෙන් ඔලුව උදුම්මුවා ගන්න හදාගත්තු දේවල්.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කියන්නේ නම් බෞද්ධ කියල හොයන්නේ කුලය... මානසික ලෙඩ්ඩු ගොබ්බ පව්කාර කාලකන්නි. කුලය කියල දෙයක් නෑ තවෙකෙක් පහත් කරල අනික ඉස්මතුවෙලා මාන්නෙන් ඔලුව උදුම්මුවා ගන්න හදාගත්තු දේවල්.
    :yes: