සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.
තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි 

සහෝදර වරුනි.. මම පැය 4ක් තිස්සේ මේ කතාව කියවනවා. තාම තේරුම් ගන්න අමාරුයි.සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.
තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි
![]()

අපිට තේරුනෙත් නෑ බන්.
ගණන් ගන්න එපා. තේරුනා වගේ ඉදපන්..

සහෝදර වරුනි.. මම පැය 4ක් තිස්සේ මේ කතාව කියවනවා. තාම තේරුම් ගන්න අමාරුයි.සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.
තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි
![]()

මොන මගුලක්ද බං.. චිං චුං චැං චීං ගාල මුළු කථාවම පැටලුනා. සිංහල නම් ටිකක් දාපන්.

කතාව කියවල ඉවර උනාම චින් ඩින් මාරු වුණා කියහන්කෝ![]()