කෙල්ලගෙ සීන්

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    සහෝදර වරුනි.. මම පැය 4ක් තිස්සේ මේ කතාව කියවනවා. තාම තේරුම් ගන්න අමාරුයි. :( සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.:sorry::sorry: තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි :nerd::nerd:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Chin Din Gaga danne mokada ban pahasu nam tikak dapanko...
    Kamak na Umba china ne Inne:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ අපිට මෙහෙම කරන්න එපා , කතාව කියවන් මගක් එනකොට චින් චුන් චන් ඩින් ඩොන් ගාල සද්දයක් ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගන්නව, මෙලෝ සංසාරයක් ඔලුවට යන්නෙ නෑ :dull:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    කතාව කියවගෙන මුල ඉදන් අගට එද්දී චීන්, ඩින් කියන වචන දෙක විතරයි මතක කියහන්කෝ :lol::lol::lol:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    සහෝදර වරුනි.. මම පැය 4ක් තිස්සේ මේ කතාව කියවනවා. තාම තේරුම් ගන්න අමාරුයි. :( සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.:sorry::sorry: තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි :nerd::nerd:

    හම්මෝ :lol::lol::lol: අපිට තේරුනෙත් නෑ බන්.:rofl::rofl: ගණන් ගන්න එපා. තේරුනා වගේ ඉදපන්..:P:P
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    මාගේ ටිකිරි මොලයට චීන නම් දිරවන්නේ නැතිබව තේරුම් ගැනීමට මේ නුල මහෝපකාරීවූ බව චිත්තක් ප්‍රීතියෙන් යුතුව දන්වනු කැමැත්තෙමි... :frown::frown:

    තොට මේකේ දාන්න සිංහල නමක් ඔලුවට ආවෙම නැත්ද යකෝ :angry::angry:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    සහෝදර වරුනි.. මම පැය 4ක් තිස්සේ මේ කතාව කියවනවා. තාම තේරුම් ගන්න අමාරුයි. :( සමහර විට මම පිටසක්වල රචනා ශෛලිය තේරුම්ගන්න තරම් බුද්දිමතෙක් නෙමෙයි වෙන්න ඇති.:sorry::sorry: තේරෙන විදිහට දාන්න පුලුවන්ද කාට හරි :nerd::nerd:

    :rofl::rofl:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Nam walata sihala namak dapan patalenwa
    Tin din chin hari yane ne bola
    Bele pota yanwa mathakarana giyama
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    කතාව කියවල ඉවර උනාම චින් ඩින් මාරු වුණා කියහන්කෝ :baffled::baffled::baffled::baffled::baffled:

    ඔව් බ්න්, රෙද්දෙ නම්නෙ දාල තියෙන්නෙ. :angry:
    අයිශ්චර්යයි, ශනුදි කියල දාපන්කො. පැටලෙන්නෙ නෑ :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන උට්ටක්ද ඕයි .අන්තිමට චින් මොකාද ඩින් මොකාද කොලබ කොහෙද යාපනේ කව්ද කියල තේරෙන්නෙ නෑ . :nerd::nerd::nerd::nerd: