කෙල්ලගේ උපන්දිනේට
මචන්ලා... පොඩි උදව්ව්වක් ඕනි...
කෙල්ලයි මමයි යාලු වෙලා දැන් අවුරුදු 2ක් වෙන්න එනවා..
මේ සමරන්න යන්නේ 3 වැනි උපන්දිනේ එයාගේ.
ඉතින් තෑග්ගක් දෙන්න ඕනි නේ...
ටෙඩියෝ, ඔරලෝසු, ඇදුම් අරව මේවා ඔක්කොම වගේ තෑගි විදියට දීල තියෙන්නේ...
පොඩ්ඩක් වෙනස් විදියට හිතල දෙන්න පුළුවන් දෙයක් ගැන කියපල්ලකෝ.... ලවු ඔස්තාර්ලා එහෙම මේකේ නැතුවම නෙමෙයි නේ...
සැ..යු :- බජට් එක 8 කට අඩු වෙන්න ඕනි... තෑග්ගක් වෙන්නත් ඕනි.

Last edited: