කෙල්ලගේ උපන්දිනේට

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    යාළුවා දෙන වටිනා කියන තෑගි එක්ක රුපියල් 100 - 150 වියදම් කරලා පලතුරු පැලයක් , ටිකක් ලොකුවට හැදෙන ගහක පලයක් දෙන්න ගෙදර හිටවන්න කියල, කවදාහරි ලස්සන මතකයක් වේවි..

    වටින අදහසක් :yes::cool:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    71oh5rI0AlL._SX425_.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කෙල්ල මොනව කරන කෙනෙක්ද (තාම ඉගෙනගන්නවද or job කරනවද)
     

    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    https://www.elakiri.com/forum/showthread.php?t=1872538

    :D
    යාලුවනේ... අලුත් වෑඩක් පටන් ගන්නයි යන්නේ මම, ඔයාලගේ සහයොගය මම බලාපොරොත්තු වෙනවා...

    මෙකයි වෑඩේ...

    ඔයාලා ගිර්ල් ෆ්‍රෙන්ඩ හරි වයිෆ්ට හරි උපන්දිනේට තෑග්ගක් දෙන්නේ මොකක්ද? කොහොමද? කියලා කල්පනා කරනවද?,

    හරි මෙහෙමයි.. ඔයාලා මට එවනවා ඔයලගේ ජීවිතයේ වෑදගත්ම අවස්ථාවක 4to එකක්, මම ඒක ඒ විදිහටම ඔයාලට පේන්ටින් එකක් (Art ekak)

    විදිහට ඈදලා එවනවා.... එතකොට ඔයාලට ඒක ලස්සනට ෆ්‍රෙර්ම් කරලා ඒක එයාලට ගිෆ්ට් එකක් විදිහට දෙන්න පුලුවන්,,,

    සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ විදිහට පිටින් Art එකක් කරගන්න ගියොත් රු.5000/= ක් රු.6000ක් ගන්නවා Art එක කරලා දෙන්න,,, බය වෙන්න එපා, ම්න් එච්චර අය කරන්නෑ,,,
    බොහොම සාදාරණ මිලකට මම වෑඩේ කරල දෙනවා.....

    තව ඔයාලගේ ජීවිතයේ ඔනම සුන්දර අවස්ථාවක් මට මතක හිටින විදිහට චිත්‍රයට නගලා දෙන්න පුලුවන්,,,

    වෑඩි විස්තර සදහා මගේ FB Link එක පහලින් දානවා... ඔයලාට වෑඩි විස්තර ඔනි නම් Page එක Like කරලා.. Msg එකක් දාන්න....

    https://www.facebook.com/Creative-Li...2841160823898/