කෙල්ලගේ එක ඇතුලට අත දාන්න
හොරණ , අගුරුවාතොට ,ඌරුතුඩාව ප්‍රදේශයේ නිවසක් පිටු පස කිරි අල පාත්තියක වල දමා තිබු මාස පහක පමණ බිලිදු කලලයක් හොරණ මහේස්ත්‍රාත් රමණි ද සේරම් ඉදිරියේදි ගොඩ ගැනිමට කටයුතු කළ බව හොරණ පොලිසිය පවසයි.
ඌරුතුඩාව ප්‍රදේශයේ තරුණයෙකු කළුතර ප්‍රදේශයේ තරුණියක සමග දෙදෙනාගේම වැඩිහිටියන් දැනුවත්ව වසර කිපයක සිට ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසුගිය 14 දා විනෝද ගමනක් යන බව නිවැසියන්ට පවසා ඇදුම් බැග් දෙකක් ද ගෙන වෙන වෙනම නිවෙස් දෙකෙන් දෙදෙනාම පිට වි පැමිණ හොරණ , පොකුණුවිට හෝටලයක ලැගුම්ගෙන ඇති බව අනාවරණය වි තිබේ .
පසු දින සැකකාර තරුණයා අත දමා කලලය ඉවතට ගෙන අඹ කපන පිහියකින් පෙකනිවැල කපා හෝටල් කාමරයේ කොමඩ් එකට දැම්මත් එය රැදි ඇති බව කරන ලද විමර්ෂණයේදි ඔහු ප්‍රකාශ කර තිබේ .
අධික ලෙස රුධිරය වහනය විම නිසා තරුණිය නාගොඩ රෝහලට ඇතුලත් කළ ඔහු කලලය නිවසට ගෙනවිත් හොර රහසේ තම නිවස පිටුපස අසල්වැසි වත්තේ අලුතින් සිටවන ලද කිරි අල පාත්තියේ උක්ගසක් අසල අඩියක් පමණ ගැඹුරු අඩි භාගයක් පමණ විශ්කම්භය ඇති වලක් හාරා පත්තර කොලයක ඔතන ලද කලලය එහි දමා උඩින් කුඩා ගල් පතුරක්ද තබා වල වසා තිබේ .
රෝහලේදි තරුණියගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි සිද්ධිය හෙලිවි තිබෙන අතර 17 දා අගුරුවාතොට පොලිසිය මගින් සැකකාර තරුණයා අත් අඩංගුවට ගෙන 18 දා හොරණ පොලිසියට බාර දිමට කටයුතු කර ඇත.
යකෝ මෙහෙම උන්

Dinamina