කෙල්ලගේ කන්‍යා පටලය තියෙනවද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෙල්ලගේ කන්‍යා පටලය තියෙනවද?

    398998_278001778967519_872292450_n.jpg


    :rofl::rofl:

    පට්ට සීන් එක නේද?
    :P

    යන ගමන් සලකල යන්න ඉතින්:love:
    ඉස්සුවේ බුකියෙන්
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    පාසැල් වල අධ්‍යාපනයේ වැරද්ද, ආගම් මත වාද නිසා සෞඛ්‍යය ගැන දැන් හරියට උගන්වන්නේ නෑ කිසිම පාසැලක..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාසැල් වල අධ්‍යාපනයේ වැරද්ද, ආගම් මත වාද නිසා සෞඛ්‍යය ගැන දැන් හරියට උගන්වන්නේ නෑ කිසිම පාසැලක..

    මොන පිස්සුද බන් අධ්‍යාපනයේ වැරැද්ද නෙමේ තියෙන ගොන් කම
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    mama dakka oka lankadeepa paththare thiyanawah...

    oya wage gon prashna walata mahacharyathumath maru maru uththara denawah bng...
    Patta hina owa kiyewwama....
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    reply erozan
    මට කියන්න එන්න එපා අධ්‍යාපනය ගැන , අද පාසැල් වල තියෙන්නේ එහෙම් පිටින්ම ආගමික ස්වරූපයක් , මේ රාමුව ඇතුලේ තමයි හැම එකම උගන්වන්නේ, මේ තත්වය ගොඩක් දරුණූයි බාලිකා පාසැල් වල. මුලින්ම 9,10,11 වසරේදි ළමයින්ට පොඩි දැනුමක් දෙනවා මේ සම්බන්ධව ඊට පස්සේ උසස් පෙළදි කරන්නේ විද්‍යා විශයට යම්තම් උඩින් උගන්වන එක විතරයි.. මේ දැනුම මදියි ප්‍රායෝගික ලෝකයට හරිනම් මේ ගැන දැනුවත් කරන්න ඕනේ හැම කෙනාවම අවුරුදු 12 ඉදලා මොකද වැඩි වියට සාමාන්‍යයෙන් ගෑණූ ළමයෙක් පත්වෙන්නේ 11~12 අතර, පිරිමි ළමයෙක් නම් 14 දී වගේ මේ වයසේ ඉදලා තමයි ඕනම මනුෂ්‍යයෙකුට ලිංගික ආශාව එන්නේ ඉතින් මේ වයසේ ඉදලා උගන්වන්න ඕනේ මෙහි යථාර්තවාදි පැත්ත නමුත් අද ඇත්තටම වෙන්නේ , මේ ගැන කිසිම කෙනෙක් දැනුවත් නොකර හංගන එකයි ආගමික මතවලට මුවා වෙලා.. අනෙක් එක පාසැල් වල ඉන්න ගුරුවරු ඊට වඩා ආගම්වාදින් පාසැල් විෂයෙ තියෙන දේ පවා උගන් වන්නේ නෑ හරියට. මිනිස්සුන්ගේ තියෙනවා ගතියක් කුතුහලය කියලා මේක නිසා ඕනෙම කෙනෙක් අළුත් දේවල් අත්හදා බලන්න යනවා ,දැනුම සොයා යනවා ,එතකොට වැරදි වෙනව වැඩියි ඊට කලින් දැනුවත් වෙලා තියෙනවා නම් වැරදි විමේ සම්භාවිතාව අඩු කරගන්න පුලුවන්..