කෙල්ලගේ දාඩිය ගද

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    10690350_796058710437442_1555184734408628126_n.jpg

    බලපන් මේ වගේ කිහිල්ලක් ඉබින්න ආස නැද්ද?ලෙවකන්න වුනත් පුලුවන්නේ ..උබේ කෙල්ල හෙන මහත ‍බතලියක් වෙන්න ඇති ඒකයි දාඩිය ගද ඇත්තේ ඔය කියන තරම් ලස්සන නම් ගදත් සුවදක් වගේ දැනෙන්න ඔනේ .නැත්තම් උබේ නහයේ අවුලක් ආකල්ප වල අවුලක් කෙල්ලන්ගේ කිහිල්ලට ආසාවක් නැත්නම් ආසවෙන්න ආකල්ප හදාගනින් මම නම් ආසයි කෙල්ලන්ගේ කිහිලි වලට එක හින්දා කවදාවකත් ගදක් නම් දැනෙන එකක් නෑ .

    මගේ කෙල්ල මීට වඩා ලස්සනයි.

    ගද සුවද ලස්සන එක්ක ගලපන්න බැහැ සහෝ. විශේෂයෙන්ම මිනිස් ශරීරයකින් විවිධ අවස්ථාවල විවිධ ස්මෙල් එන්න පුලුවන්.

    සමහර උන් ඉන්නවා ලස්සන කෙල්ලෙක් දැක්කොත් තමන් වැදූ අම්මවත් ගෙදරින් දොට්ට ඇදලා දාන්නේ
    .
     
    නූලේ මුල ඉඳලා ආයේ පෙරළගෙන පලයන්. උඹට මේ නූලේ වැදගත් පෝස්ට් ගොඩක් මිස් වෙලා.

    ඉදිරියේ රාළ;20596085 said:
    කෙල්ලට කියපං ෆුල් vegetarian වෙන්න කියලා. විශේෂයෙන් රතු මිරිස් දාපු කෑම කන එක නවත්තන්න කියපං.

    කෙල්ලගෙ දාඩිය ගඳට අමතරව මේ ලෙඩ ටික ඇති. ඉස්හොරි, සම වියලීම, වියලි කොණ්ඩය, මුහුණේ කුරුළෑ එකකට වඩා ඇති. බඩ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඇති. අනිවා මළ බද්ධයකුත් ඇති.

    හොඳ සිංහල වෙදෙක් අල්ලගෙන කෙල්ලගෙ රක්ත ශෝධනයක් කරගනිං. ඊට කලින් කරන්න දේවල් තියෙනවා එව්වා වෙදා කරල දෙයි.

    ඕක දැන් කාලෙ බහුලව තියෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕක වෙන්නෙ අවුරුදු 50ත් පැන්නම. ඒත් දැන් කෑම (විශේෂයෙන් මස් මාළු) වල තියෙන විස නිසා බඩවැලේ පොඩි පොඩි තුවාල ඇතිවීම තමා ඕකට හේතුව.

    හරි වෙදෙක් අල්ලපං. ඕක සුළු දෙයක් - හැබැයි බටහිර දොස්තර කම් නම් කරන්න යන්න එපා කෙල්ලගෙ තියෙන ලස්සනත් නැති වෙලා යයි.
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම ත්‍රෙඩ් එක උඩ සිට පහලටම කියෙව්වා. මටනම් පේන්නේ මේක අසහනයට පත් වෙච්ච එකෙක් දාපු එකක් වගෙයි. යකෝ කෙල්ලගේ කිහිල්ලට දාඩිය දැම්මමම ගදයි කියලා ඒක මෙතන කියන්න තරම් දෙයක්ද ඒක. එහෙමනම් කරන්න ඕන ඒකිත් එක්ක කතා බහ කරලා ඒකිට ඒ අපහසුතාවයෙන් ගොඩ එන ක්‍රමයක් කියලා දෙන එකයි. නැතුව මෙහෙම එක එකා ඉස්සරහා නොදන්න කෙල්ලෙක්ව උනත් චාටර් කරන එක නෙමෙයි.

    මට ෂුවර් මූට ඔහොම කෙල්ලෙක් නෑ. මූ මේ කිහිලි පෙන්නන්න බැරි ඒක දැක්කහම තමන්ගේ ලිංගික අසහනය දුරැ කරගන්න හදන එකෙක්. මූට ෂුවර් එකටම ඔය වගේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා නෑ.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan wedi pura wathura bonna kiyanna. Mata hithenne girlge natural inna microbes lagen thama oya smell eka enne. Kihillen itharada oya kiyana ganda enne.

    Me beheth deken ekakata respond karanawada balala kiyanna. Next karana deyak kiyannam.

    Doxycyclin 100 mg two times daily
    Or

    Eryderm lotion local application daily.

    Me deken ekakin within two three days improve wenawanam kiyanna
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ත්‍රෙඩ් එක උඩ සිට පහලටම කියෙව්වා. මටනම් පේන්නේ මේක අසහනයට පත් වෙච්ච එකෙක් දාපු එකක් වගෙයි. යකෝ කෙල්ලගේ කිහිල්ලට දාඩිය දැම්මමම ගදයි කියලා ඒක මෙතන කියන්න තරම් දෙයක්ද ඒක. එහෙමනම් කරන්න ඕන ඒකිත් එක්ක කතා බහ කරලා ඒකිට ඒ අපහසුතාවයෙන් ගොඩ එන ක්‍රමයක් කියලා දෙන එකයි. නැතුව මෙහෙම එක එකා ඉස්සරහා නොදන්න කෙල්ලෙක්ව උනත් චාටර් කරන එක නෙමෙයි.

    මට ෂුවර් මූට ඔහොම කෙල්ලෙක් නෑ. මූ මේ කිහිලි පෙන්නන්න බැරි ඒක දැක්කහම තමන්ගේ ලිංගික අසහනය දුරැ කරගන්න හදන එකෙක්. මූට ෂුවර් එකටම ඔය වගේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා නෑ.

    ow bn muge kella udari tath wada lassanai lu :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නිවාඩු දවසක් අල්ලල දීපන් බඩ විරේකයක් ඇගත් එක්ක ඇකිලිල යන්න .අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි :yes::yes::yes:

    Town එක මැද්දේ කඩේකින් කොත්තුවක් ගෙනත් දීපන් නැත්තම්
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මස් ජාති වැඩිපුර කන ගෑණු පිරිමි කා අතර වුනත් අප්‍රසන්න දාඩිය ගද සාමාන්‍ය දෙයක් විශේෂයෙන් හරක්මස් කන අයට මේ තත්ත්වය සුලභව තියෙනවා...හොදම දේ එලවළු ,පළතුරු වැඩිපුර කෑමට ගන්න එකත් වැඩිපුර වතුර බොන එකත්...
    පිරිමි ගෑණු කියලා වෙනසක් නෑ අපි කා අතර වුනත් ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්.අනික හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්ව මේ වගේ හේතුවක් නිසා අතහරින්න හිතන්නවත් හොද නෑ කියන එකයි මගේ අදහස.අපි කාගේ වුනත් මේ ශරිරය දවසක් දෙකක් හරි හැටි පිරිසිදු කරගන්න බැරි වුනොත් බලන්න පුළුවන් වෙනස හොදින්ම ඒ නිසා හොදම දේ ඉවසන්න පුරුදු වෙන්න..

    සමහර විට පහත තියෙන විස්තර ඔයාගේ ප්‍රශ්නයට උදව්වක් වේවි කියලා හිතනවා....

    දහදිය දුඟදට හෙළ ඔසු

    මේ දවස්වල හරියට අව්ව. පරිසරයේ උෂ්ණත්වය අධික නිසා ම දහඩිය දමනවත් වැඩියි. දහඩිය ගලන නිසා වගේ ම දහඩිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීම නිසා මිනිසුන් පීඩාවට පත්වෙලා. විශේෂයෙන් ම බසයක, දුම්රියක වැනි පොදූ ප්‍රවාහන සේවයක ගමන් ගන්නා විට දහඩිය නිසා ඔබ අපහසුතාවට පත්වන්න පුළුවන්. කාන්තාවන් වන ඔබට එය මහත් ම ගැටලුවක් ද විය හැකිය.

    දහඩිය දූගඳට හේතු
    dandraft.jpg
    ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා තිඛෙන ඝර්ම කලාපීය රටක්. මේ නිසා අපට හිරුගේ පීඩාවලට ගොදුරු වෙන්න සිදූවෙනවා. මේ නිසා දහඩිය දැමීම ස්වභාවික දෙයක් වුණත් දහඩිය අධික ගන්ධයෙන් යුක්ත වීමට විවිධ හේතු බලපානවා. කාන්තාවන්ගේ දහඩිය අධික දුගඳකින් යුක්ත වීමට ඔසප් වීම හා එහිදී ඇතිවන හෝමෝන විපර්යාස හේතුවක් වෙන්න පුළුවන්. තම පවිත්‍රතාව පිළිබඳ කාන්තාවන් නිතරම සැලකිලිමත් වුණත් ඔසප් දිනවලදී අනෙක් දිනවලටත් වඩා පිරිසිදු කම පිළිබඳ සැලකිලිමත් වීමවැදගත්.
    කාර්ය බහුලත්වය නිසා බොහෝ විට දිනකට පානය කිරීමට අවශ්‍ය පිරිසුදු වතුර ප්‍රමාණය ඔබට පෙවෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ම ශරීර සෙෘඛ්‍ය පවත්වා ගන්න අවශ්‍ය සමබල ආහාර වේලක් ගන්නත් හැකියාවක් නොලැඛෙනවා වියහැකිය.ි දවසකට කෑමට අවශ්‍ය එළවළු පලතුරු ප්‍රමාණය ආහාරයට නොගැනීම නිසාත් වෙනත් විවිධ කරුණු බලපෑම නිසාත් මලබද්ධය ඇතිවීම හේතුවෙන් දහඩිය දුගඳ වැඩිවෙන්න පුවවන්. මේ නිසා නිතරම පිරිසිඳු වතුර පානය කර අලූත් එළවළු පලතුරු ආහාරයට ගෙන නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට කටයතු කළහොත් නා පිරිසුදුවට හිටියොත් දහඩිය ගඳ නැතිවේවි

    ඩියොඩ්‍රන් භාවිතය
    වත්මන් තරුණ තරුණියන් දහඩිය ගඳ වළක්වා ගැනීම සඳහා නිතර ම උනන්දුවනවා ඒ සඳහා ඔවුන් භාවිත කරන්නෙ කෘත්‍රිම ආලේපන. ඩියොඩ්‍රන් වැනි දේ භාවිතය මගින් දහඩිය ගඳ තාවකාලිකව නවතාගත හැකියි. ඒත් නිතර නිතර මෙවැනි ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරට හානිවෙන්න පුළුවන් දිගුකාලීනව මේවා භාවිතයට ගැනීම නිසා ඒවායේ අඩංගු රසායන ද්‍රව්‍ය සිරුරට ඇතුළුවීම මගින් අනාගතයේ වැලඳිය හැකි විවිධ ලෙඩ රෝග වලට රෝගකාරකයක් වෙන්නත් පුළුවන්.

    ස්වභාවික ප්‍රතිකාර

    අතීතයේ විසූු කාන්තාවන් ස්වභාවික ආලේපන සකසාගෙන තම රූසපුව රැකගත්තා. වසවිස නැති ආහාර අනුභව කළා. පිරිසිදු ජලය පානය කළා. මේ නිසා වත්මන් සමාජයේ තරුණ තරුණියන් මුහුණපාන මෙවැනි ගැටලු ඔවුුුන්ට එතරම් ම බලපෑවෙ නෑ. කෘත්‍රිම දේ ආලේප කරනවාට වඩා නිවාඩු පාඩුවේ නිවෙසේ රැදී සිටින වෙලාවට ස්වභාවික ආලේපන සකසා ගෙන ආලේපකර ගැනීමට පුරුදු වුණොත් දහඩිය ගද මානසික ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව ඉන්න හැකිවේවි.
    ඔබට පහසුවෙන් සකසා ගත හැකි ස්වභාවික ආලේපනයක්
    අවශ්‍ය ද්‍රව්‍ය
    වෙනිවැල්ගැට කුඩු
    අරළු කුඩු
    සැවැන්දරා කුඩු
    සුදුහඳුන් කුඩු
    මේවා සමව ගෙන පිරිසුදු ජලයේ මිශ්‍ර කර ආලේපනයක් ලෙස සකසා නෑමට පැය භාගයකට පෙර කිහිලිවල ආලේප කරන්න. හැකි සෑම අවස්ථාවක ම මෙය භාවිතයට ගැනීමෙන් දහඩිය ගඳ දුරුකර ගන්න පුළුවන්.

    (විශේෂ ස්තුතිය සාරංගා බියුටි සැලෝන්හි
    තරංගා කාරියවසම් මහත්මියට)

    (උපුටා ගැනීම දිණමිණ 2015 මාර්තු මස 25 වැනි සඳුදා)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ කෙල්ල මීට වඩා ලස්සනයි.

    ගද සුවද ලස්සන එක්ක ගලපන්න බැහැ සහෝ. විශේෂයෙන්ම මිනිස් ශරීරයකින් විවිධ අවස්ථාවල විවිධ ස්මෙල් එන්න පුලුවන්.

    සමහර උන් ඉන්නවා ලස්සන කෙල්ලෙක් දැක්කොත් තමන් වැදූ අම්මවත් ගෙදරින් දොට්ට ඇදලා දාන්නේ
    .

    චිච්චියත් ගදද බං......... ඒකෙන් ඒ ගද එන්නැත්නම් බැදපං......:rolleyes::rolleyes::rolleyes:
     
    Oct 30, 2011
    488
    17
    0
    මමත් හරි ආසයි කිහිලි ඉඹින්න. wtf

    anyway hemas ekata enawa chalukya genseara kiyala docter kank eyata penapang
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    බැදපන් කෙල්ලට ආදරේ කරනවා නම් , නැත්නම් නිකන් ඉදපන්
    උබ ඔය කෙල්ලට ආදරේ කරන්නේ නෑ බන්
    දාඩිය ගදට ඔහොම නම් වෙන දෙයක් උනොත් උබ divorce එකත් ඉල්ලනවා sure
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බැදපන් කෙල්ලට ආදරේ කරනවා නම් , නැත්නම් නිකන් ඉදපන්
    උබ ඔය කෙල්ලට ආදරේ කරන්නේ නෑ බන්
    දාඩිය ගදට ඔහොම නම් වෙන දෙයක් උනොත් උබ divorce එකත් ඉල්ලනවා sure

    ඔය එකා එකා කියන දේවල් උඹ අහන්න යන්න එපා බන්. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න ආදරය විතරක් ප්‍රමාණවත් නැහැ. ලිංගිකත්වයත් විවාහ ජීවිතයක අති ප්‍රභල සාධකයක් වෙනවා. උඹ මොනතරම් ආදරය කලත් උඹට ඒකිත් එක්ක ලිංගිකව එකතුවෙන්න බැරි මොනයම් හෝ හේතුවක් (උඹට ඒකිගේ දාඩිය ගද අප්පිරිය වීම ) තියෙනවනම් උඹ ඒකීව බදින එකෙන් ඉවත් වෙයන්. හැගීම් තාවකාලිකයි. එනවා යනවා. ආදරයත් ඒ වගේ හැගීමක්. උඹ සෙක්ස් අතින් අසමත් උනොත් ඒ කෙල්ල කවදාහරි බනින්නේ උඹට. සාප කරන්නේ උඹට. ඒකි අනිවා අහනවා ඇයි ඔයා මගේ දාඩිය ගද අප්පිරියනම් මාව බැන්දේ, ඔයා මාව නොබැන්දනනම් මගේ ගද ප්‍රශ්නයක් නොවෙන කෙනෙක් එක්ක මම බැදලා ගිහින් සතුටින් ඉන්නවා ඇයි ඔයා මගේ ජීවිතේ කාලකණ්නි කලේ කියලා. එමනිසා තවත් ජීවිතයක් එක්ක සෙල්ලම් නොකර උඹ උඹට ගැලපෙන කෙනෙක් හොයාගනින් මචං. ඒකිත් ඒකිට කැමති කොල්ලෙක් එක්ක යයි. වෙන්වීම දෙන්නටම දුකක් වෙයි. නමුත් ඒක තාවකාලිකයි. උපරිම අවු - 01-02 තියෙයි ඒකේ විරහව. නමුත් උඹලට ජීවිතය විදවන්න වෙන්නේ නැහැ. පහුකාලීනව උඹලටම හිතෙයි අපි දෙන්නා තේරැන් අරන් අයින් වෙච්ච එක කොච්චර හොදද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කොහෙද යකෝ කෙල්ලොන්ගේ දාඩිය ගඳ කළු කැත කෙල්ලෙක් නම් අව්ල් ඉතින් නැත්නම් මම කෙල්ලොන්ගේ හැමදේටම කැමතිය් .දාඩිය විතරක් නෙමේ චූ උනත් බොන්න පුළුවන් ශ්නුද්රි වගේ උනා නම්.ඒකිගේ නම් කක්කත් කනන්න පුළුවන් කැත නැතිව .සමහර උන් ඉන්නවා ජංගි තම්බල බොනවා සෙරෙප්පු තම්බල බොනවා කෙල්ලොන්ගේ එහෙම එකේ දාඩිය ගඳක් කියල හිතන්න වත් එපා බන්

    :shocked::shocked::shocked::shocked:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය එකා එකා කියන දේවල් උඹ අහන්න යන්න එපා බන්. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න ආදරය විතරක් ප්‍රමාණවත් නැහැ. ලිංගිකත්වයත් විවාහ ජීවිතයක අති ප්‍රභල සාධකයක් වෙනවා. උඹ මොනතරම් ආදරය කලත් උඹට ඒකිත් එක්ක ලිංගිකව එකතුවෙන්න බැරි මොනයම් හෝ හේතුවක් (උඹට ඒකිගේ දාඩිය ගද අප්පිරිය වීම ) තියෙනවනම් උඹ ඒකීව බදින එකෙන් ඉවත් වෙයන්. හැගීම් තාවකාලිකයි. එනවා යනවා. ආදරයත් ඒ වගේ හැගීමක්. උඹ සෙක්ස් අතින් අසමත් උනොත් ඒ කෙල්ල කවදාහරි බනින්නේ උඹට. සාප කරන්නේ උඹට. ඒකි අනිවා අහනවා ඇයි ඔයා මගේ දාඩිය ගද අප්පිරියනම් මාව බැන්දේ, ඔයා මාව නොබැන්දනනම් මගේ ගද ප්‍රශ්නයක් නොවෙන කෙනෙක් එක්ක මම බැදලා ගිහින් සතුටින් ඉන්නවා ඇයි ඔයා මගේ ජීවිතේ කාලකණ්නි කලේ කියලා. එමනිසා තවත් ජීවිතයක් එක්ක සෙල්ලම් නොකර උඹ උඹට ගැලපෙන කෙනෙක් හොයාගනින් මචං. ඒකිත් ඒකිට කැමති කොල්ලෙක් එක්ක යයි. වෙන්වීම දෙන්නටම දුකක් වෙයි. නමුත් ඒක තාවකාලිකයි. උපරිම අවු - 01-02 තියෙයි ඒකේ විරහව. නමුත් උඹලට ජීවිතය විදවන්න වෙන්නේ නැහැ. පහුකාලීනව උඹලටම හිතෙයි අපි දෙන්නා තේරැන් අරන් අයින් වෙච්ච එක කොච්චර හොදද කියලා.

    100% true :yes:

    ගද සුවද දරාගන්න වෙනවා මචං.:P
     
    tfs,rep+