Mage yaluwek innw uge name initials 9k thiyanawa.නැත්තම් නමක් දානකොට ගොඩක් දේවල් බලන්න ඕන. ළමයගේ පෞර්ෂයටත් නම අනිවා බලපානවා. සමහරු නම් දෙක තුන දානවා. ඒ නම් initials එක්ක ලිව්වම කුණුහරප හැදෙන්නත් පුළුවන්. P.U.K.E. Amaris වගේ නම්.

Mage yaluwek innw uge name initials 9k thiyanawa.නැත්තම් නමක් දානකොට ගොඩක් දේවල් බලන්න ඕන. ළමයගේ පෞර්ෂයටත් නම අනිවා බලපානවා. සමහරු නම් දෙක තුන දානවා. ඒ නම් initials එක්ක ලිව්වම කුණුහරප හැදෙන්නත් පුළුවන්. P.U.K.E. Amaris වගේ නම්.

ඇප්ලිකේෂන් එකක් පුරවද්දී හික් ගෑවෙනවා ඇති ......Mage yaluwek innw uge name initials 9k thiyanawa.![]()
ow porage parentsla dennagema ekathu karala dala thiyenneඇප්ලිකේෂන් එකක් පුරවද්දී හික් ගෑවෙනවා ඇති ......![]()
![]()

පල පල පච කෙලින්නේ නැතුවමම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා..![]()

මටත් හික් ගෑවුනා ඒක අහලාඇප්ලිකේෂන් එකක් පුරවද්දී හික් ගෑවෙනවා ඇති ......![]()
![]()
ඔයා දිගටම සංචේතනා කියන්නහික් ගෑවුනා කියපන්කො.....
අපෙත් එක්ක එකට ඉගෙන ගන්න කෙල්ලෙක් ඉන්නවා. අනිත් අය ඒකිට කියන නම ඇහිලා මමත් ඒකිට කතා කරන්නේ "සංචේතනා" කියලා.
අද උවමනාවකට ඒකිට මම "සංචේතනා" කියලා කතා කෙරුවම මෙකි හිනා වෙලා කියපි ඔයා මගේ නම හැමදාම වරද්දලා කියන්නේ, මගේ නම "සංචේතනා" නෙවෙයි අනේ, මගේ නම "සංසේචනා" කියලා.
මොන අප්පාගේ නමක්ද බෝල ඒ. නම අහලා මට හික් ගෑවුනා. මිට පස්සේ ඔයා මෙයා කියලා කතා කරනවා. මට ඔය කුණුහර්ප නම් කියන්න බැහැ මිනිස්සු මැද්දේ........![]()
ඔව් ඒක කෝකටත් ඇඟට ගුණයි........ඔයා දිගටම සංචේතනා කියන්න
බොරු නෙමේ. ඇත්තටම කියුවෙ.පල පල පච කෙලින්නේ නැතුව
------ Post added on Dec 6, 2023 at 8:47 PM

ඔහොම වෙලා මගේ යාලුවෙකුත් මැරුනා
ooka meme ekak bn...mee dawas walaමිනිස්සු මැද්දේදී නම කියලා, පස්සේ කට්ටිය අල්ලගෙන ගහලද. ඔය බයටම තමයි මමත් ඔයා මෙයා කියලා කතා කරන්න තීරණය කෙරුවේ මචන් ......![]()

ooka meme ekak bn...mee dawas wala
tiktok ekee ehema hamoma
danawa
"ohoma welaa mage yaluwekuth maruNaa"![]()
Amu gon sinhalu thamayi. Full name eka liyaddi epa wenawa ati.Mage yaluwek innw uge name initials 9k thiyanawa.![]()
faaaaakසංසේචනා
double faaaaakතෙමුණි මෙතෙන්දි
මම දන්න කොල්ලෙක් ඉන්නවා නම ගුරාජ් පුක්ෂණ.. අපරාදෙ කියන්න බැහැ නමට ගැලපෙන්න හැමදාම ඔන්ලයින් පුක්ෂනය වෙනවා![]()