කෙල්ලගේ නම අහලා මට.....

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හුකන්න කෙල්ලෙක් ඕන නැහැ කිවේ මම ද කොලුකාර පොන්නයො 🤣🤣කොලුකාර හැකර් වේසාවා ට ඇබෝෂාන් එකට ඉරිසියා හිතුනෙ ඇයි කියල දැන් නෙ තේරුණේ 😆😆😆
    hariyata quote karapan ponnyo. kannadiya issrht gihin balapan man ubawa quote karapu hati
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ විකාර නම් රැල්ල පටන් ගත්තේ අරිසෙන් අහුබුදු.
    ඒ උනාට එයාගේ ළමයින්ට මේ විකාර නැතුව, සරල සිංහල නම් දාලා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,643
    30,844
    113
    අපායෙ දොරකඩ
    :ROFLMAO:



    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂

    ඒ නංගිගෙ උපන්දිනය මැයි 16 නෙමේ නේද? :unsure:
     
    • Wow
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මෙ වගේ දේවල් වෙන්නෙ පෞර්ශයක් නැති එවුන් ළමයි හදල උන්ට නමක් දාන්නත් වටේ ගිහින් එක එකාගෙන් අහල නම් දාන එක නිසයි. පයන්නෙන් පටන් ගන්න නමක් දාන්න දරුවට වාසනාව එන්න වගේ කතාවක් මොකෙක් හරි හොරෙක් කිව්ව ගමන් පකින්දු පුක්ශාන් වගේ පුකේ අමාරිස් නම් දානව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,477
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සිරාවටමද? 🙈

    මම දන්න කොල්ලෙක් ඉන්නවා නම ගුරාජ් පුක්ෂණ.. අපරාදෙ කියන්න බැහැ නමට ගැලපෙන්න හැමදාම ඔන්ලයින් පුක්ෂනය වෙනවා :(

    @2osama පොන්නිව මෙන්න එක්ස්පෝස් කරා 😱🫢
     
    • Wow
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හික් ගෑවුනා කියපන්කො..... :baffled:

    අපෙත් එක්ක එකට ඉගෙන ගන්න කෙල්ලෙක් ඉන්නවා. අනිත් අය ඒකිට කියන නම ඇහිලා මමත් ඒකිට කතා කරන්නේ "සංචේතනා" කියලා.
    අද උවමනාවකට ඒකිට මම "සංචේතනා" කියලා කතා කෙරුවම මෙකි හිනා වෙලා කියපි ඔයා මගේ නම හැමදාම වරද්දලා කියන්නේ, මගේ නම "සංචේතනා" නෙවෙයි අනේ, මගේ නම "සංසේචනා" කියලා.
    මොන අප්පාගේ නමක්ද බෝල ඒ. නම අහලා මට හික් ගෑවුනා. මිට පස්සේ ඔයා මෙයා කියලා කතා කරනවා. මට ඔය කුණුහර්ප නම් කියන්න බැහැ මිනිස්සු මැද්දේ........
    🤐🤐🤐
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂
    අරිසෙන් අහුබුදු මහත්තයා ගෙන් නම් දාගත්තු අය වෙන්ටැ😂😂

    අම්මෝ බැහැ මචන් දැනටම කොල්ලෙක් ඉන්නවා :baffled:

    🤔😂😂
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    IocxOqo.png

    සංසේචනා - කොහොමත් ඉතින් සංසේචනයේ ප්‍රතිපලයක් නේ ලැජ්ජවෙන්න එපා බන් ඕන්න ඔහේ ආමන්ත්‍රණය කොරපන්...
    ඔය වගේ නම් ඕන තරම් තියනවා ආයිබෝං...
    දුරුතු සීතලත් එක්ක සැට් වුන එවුන්ට සංකෝචනා කියලත් කියනවා
    තාත්තගෙ පැත්තෙන් හිතලා සීතලට සංකෝචනය වෙලා තිබ්බ නිසා වෙන්න ඇති...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂
    payan ban poy nogaha
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂
    Amo mewane Goc hahaha..
    Godak hina una thanks
     
    • Haha
    Reactions: Ashan052 and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    IocxOqo.png

    සංසේචනා - කොහොමත් ඉතින් සංසේචනයේ ප්‍රතිපලයක් නේ ලැජ්ජවෙන්න එපා බන් ඕන්න ඔහේ ආමන්ත්‍රණය කොරපන්...
    ඔය වගේ නම් ඕන තරම් තියනවා ආයිබෝං...
    දුරුතු සීතලත් එක්ක සැට් වුන එවුන්ට සංකෝචනා කියලත් කියනවා
    තාත්තගෙ පැත්තෙන් හිතලා සීතලට සංකෝචනය වෙලා තිබ්බ නිසා වෙන්න ඇති...
    kohomada ban oya image hadanne?
     
    • Love
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    K5lNl1m.png
    ඉස්සරත් ඔය වගේ ඉස්කුරුප්පු නම් තිබිලා තියනවා....
    හුණ්ණස්ගිරි කංකානන්ගේ මුණිදාස අමරතුංග
    ග්‍රාමසේවක නෝනා මුලකුරු සමග නම කියලා කතා කරලා... උගේ දීගෙත් ඇරුන කතාවක් අහලා තියනවා..
    (හු. ක. මු. අමරතුංග)