කෙල්ලගේ ෆෝන් නම්බරේ හොයාගත්තා.. (I need help now!)

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන්

    100 නං මදි පුතී :dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ දන්න සේරම කුනු හරුප කියලා ඒකිට බැනපන්. උබට නැන්ඳයි මාමායිත් ට්‍රැකල් කරගත්තහැකි වැඩේ වැඩ කරොත්...:yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113

    උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන් නම්බර් එක කෙල්ලෙක්ගෙ කියලා උබ දන්න බව අගවන්න එපා....

    මේක අනිවා හරියනවා පොල් සම්බෝලයි +බතුයි උයන් කාල ඉන්න හිත හදන් ඉන්න කෙල්ලෙක්ට. කොරල බලපන් මචන්. හරි ගියොත් අඩු වියදම් කෙල්ලෙක් ලැබේවි. මතක ඇතුව මොකද උනේ කියල මේ ත්‍රෙඩ් එකේම දාපන්. :lol::lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Posts: 21
    Join Date: Mar 2009

    උබ මොනවගේ එකෙක්ද කියන එක මේකෙන්ම තේරෙනවා. කෙල්ලට අබ සරණයි.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඕවා හෙන අවුල් වැඩ බන්.හොදම වැඩේ පුලුවන් නම් කෙල්ලව ඩිරෙක් හම්බවෙලා සීන් එක කියපන්.උබ කෙල්ලට කෝල් එකක් දුන්නොත් ,මැසේජ් කලොත් කෙල්ල උබ මූණට කෙලින් අහන්න කොන්දක් නැති එකෙක් කියලා හිතයි.:baffled:

    :love:

    uba machan wena mona sellan dala kellawa dagena hityath, wena kawuru hari ekek kellawa tikak line karan, ekigen direct ahapu gaman ubata boot thibba uu ekka yalu wuna echchary, kisima mess ekak thiya ganna epa oka patan ganna thanama, kelinma gihin kiyapan ekita, eki aniva 1st time be kiynawa, pirimeyek wage pana athuwa ekiwa padiri wenna ahapan, eki 1st ekedi be kiyapu gaman, ah okay sorry kiyala waren, aya tika dawasak balala ekige aya ahapan, me anthima para aya me gana katha karanna math kamathi ne, oya mokada kiyanne kiyala, kello kochchara kelin ahanawata kamathi ne kiwath, kello kamathi kelin ahanawa, echchary, henama experience thiyna hindai kiwe :lol: :):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෝ :අක්කේ මගේ අසයින්මන්ට් ටික හදල ඉවරද මට තව දවස් දෙකයි තියෙන්නේ ඔයාගේ නම්බරෙත් මාරු කරනේ හදිස්සියේ අප්පා.දැක්කම මට රිප්ලයි එකක් දාන්න මන් ඊයෙත් අසංකගේ ගෙදර ඇවිල්ල ගියා ඔයා එහෙ ඇවිල්ලත් නැනේ.

    ඒකි : WTF ? කවුද හු&** ඔයා / සොරි ව්රෝන්ග් නම්බර්

    තෝ : ආ මේ නර්මදා අක්කා නෙමෙයිද එය මට දුන්නේ මේක එයාගේ අලුත් නම්බරේ කියලනේ,මගේ degree එකේ වැඩක් එයාට දුන්න කරන්න.සොරි මට සමාවෙන්න ලොකු වැරදීමක්

    ඒකි : ආහ්හ් ඉට්ස් ok baby/ok ආයි මේකට ගන්න එපා

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    තෝ : උබ දන් සතියක් හෝ ඊට ආසන්න කාලයක් සද්ද වහල ඉන්නවා:growl::growl:

    අයි ගේමට බහිනවා :):)
    ඒ අතරතුර කෙල්ලගේ අලගිය මුලගිය තැන් (තලපු පඳුරු ප්‍රමාණය,ගිය රූමස් ගාන,දුන්න blowjob ප්‍රමාණය,පෙට්ටි සහිතද රහිතද,පුක්‍ය බාවය සහිතවද රහිතවද ගේදොර ත්ත්වය අම්මා තාත්තා ඔය සියල්ල හොයාගන්නවා ) හොයාගෙන ඕන පුකක් රවුම් පුකක් කියල හිතාගෙන දිගටම වැඩේ ගෙනියන්න හිතත් හදාගනන්වා
    ඒ අතරතුර මාව දාලා ගිහින් දරුවෝ ටිකක් එක්ක හරි අයි ලඟට අවට් ආයි යාලු වෙන්ව වගේ අසමජ්ජාති පිස්සු පීකුදු මල් සින්දු 100-200 ක් (refer~බස් අජිත් ඇල්බම්ස් ) විතර අහල ඔළුව කුරුවල් කරගන්නවා

    ඊලගට සතියකට පසු මේපාර කතා කරනවා රෑ 7 පමණ ගන්නවා කෝල් එකක්

    තෝ : හෙල්ලෝ ඕයි මේ මගේ වැඩේ දැන්වත් ඉවර නැද්ද හලෝ.මට sir කාරයාගෙන් බැනුම් අහල එපා වෙලා තියෙන්නේ බරගත්තාණන් කරලා දෙනවකො.ගන්නකොට නම් කියන්නේ සතියෙන් දෙනවා කියල ගන්න ගියාම හත් අවුරුද්දක් බලන් ඉන්න ඕනා
    (පුක කැඩිච්ච කඩියා වගේ සේනික මේ ටික කියන්න ඕනේ)

    ඒකි : කවුද මේ හල්පරුවා :oo::oo:/මේ හලෝ ඔයාට වැරදිලා මම ඔය කියන කෙනා නෙමෙයි
    ප්ලීස් මේකට ගන්නේ නැතුව ඉන්වද :l දඩාස්.

    තෝ : msg කරනවා (කෙල්ල පොන් එක තිබ්බා) අනේ සොරි මට හැමතිස්සෙම වරදිනවා
    මේ මගේ කසින් අක්ක කෙනෙක් වැඩක් බාර අරගෙන කරලා දෙන්නේ නෑ මම හැම අතින්ම හිරවෙලා.එයා නම්බරෙත් මාරු කරලා මට එකපාරට හොයාගන්න බැරිවුනා.සොරි එක්ස්ට්‍රීම්ලි සොරි.

    එකී : ඔයා එදත් මට msg එකක් එව්වා,ඔයා මේ වෙන එහෙකට නේද එන්න හදන්නේ
    සොරි අයි ඉතින් msg එව්වොත් නම් මන් ඔයාගේ නම්බර් බ්ලොක් කරනවා

    (කෝල් හෝ msg මගින් මේ ටික පුලුව්නතරම් ෆොර්මල් විදියට )

    තෝ : අනේ මම එහෙම දෙකට නෙමෙයි කිව්වේ,මම ඇත්තම කිව්වේ මන් මේ අහවල ආයතනයේ අහවල එක කරන්නේ,මම වැඩ කරන ගමන් කරන්න වෙලා නැති හින්දයි මම මේ නදා වෙන කෙනෙක්ට දුන්නේ.
    එත් මම වැරදියි තමා මම නිදහසට කරුණු කියල වැඩක් නෑ
    එත් මේක තමා වුනේ
    ඔයාව කරදරයට පත් කරන්න හිතුවේ නෑ
    එයාගේ නම්බරේ මේ නම්බරේ එක්කම යන්නේ එකයි වෙනස් මට එක හින්ද හදිස්සියේ ගත්ත හින්ද පටලවුනා.ආයෙත් සොරි ඉතින් තරහා ගන්න එපා:love::love:

    එකී : හ්ම්ම් කමක් නෑ එහෙනං ඔයා එකපරටම කියවගෙන කියවගේඅන් ගිය හින්ද මට තරහා ගියා :shocked::shocked::love::love:

    තෝ : hi hi (උඹේ කුප්පාඩු හිනාව) ඔව් අනේ ඇද මන් හොදටම බැනුම් ඇහුව සර් ගෙන් එකයි අරයට කෑගැහුවේ කවුද දන්නේ ඒ අස්සේ නම්බරෙත් මාරු වෙලානේ බලන්නකෝ ඉතින් වෙන වැඩ ඔයා ට මගේ මොට්ට වැඩේ හින්දා ඔයාගේ වැඩකට බාදා වුනාද

    එකී :mm ok හරි එහෙනං මන් තියන්නද ?:nerd::nerd:

    තෝ : ඔයා අවුලක් නැහැ නේද ? පොලිසියට එහෙම දෙන්න එපෝ මගේ නම්බරේ aah.

    එකී : හරි හරි ඉතින් මන් එච්චර නපුරු නැහැ.ඔයා ඔහොමද ඔයාගේ කසින්ලට කතා කරන්නේ?

    තෝ : නැහැ ඉතින් පොඩ්ඩක් එවෙලේ තද වුණා මන් කිවේ ඔයාට ..අහා එක තමයි මේ වගේ කටහඬක් තියෙන කොට මට බයවෙන්න දෙයක් නෑ,hi hi හරි අහිංසක voice එකක් තියෙන්නේ.

    එකී : ආ ඇත්තද මේහ පැණි ඇති මන් තියනවා.මට වෙන වැඩ තියෙනවා.

    තෝ : අයියෝ ඔයා තියනවද? mm හරි කමක් නැහැ සොටි ඉතින් මන් හින්ද වෙච්ච වැඩේට අයි නම් වෙන්නේ නැහැ මන් අතින්.

    එකී : ok එහෙනං මන් තියෙනවා

    තෝ : ආ පොඩ්ඩක් ඉන්නවද මේ මම මේ නම්බරේ save කරගන්නද මගේ පෝන් එකේ

    ඒකි : ආ ඒ මොකද ? ඒ ආයිනම් මේ පිස්සු කියාගෙන කෑගහන්න එපා හරිද

    තෝ : අපෝ නැහැ නැහැ මන් නිකම් ඉන්න වෙලවට ඔහේ message එකක් වත් දාන්න,මට ඉතින් එහෙම අදුරන ගැනු ළමයිනුත් නැහැ.මන් කිව්වේ නිකන් ඉන්න වෙලවට ඔහේ චැට් එකක් දාන්න කයියක් ගහන්න වගේ.එහෙම අවුල් වගේද ?

    එකී : අනේමන්ද ඒ වුනාට මේකට call ගන්න එපා අප්පා හැමතිස්සෙම

    තෝ : නැහැ නැහැ නිකන් ෆ්‍රී වෙලවට msg එකක් දාන්නන් ඔයත් ෆ්‍රී වෙලාව අනුව reply එකක් දාන්න.ඔය කැමති නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඔයා cool person කෙනෙක් වගේ හින්ද මන් කිවේ

    එකී : හ්ම්ම් එත් මට නිතර නිතර msg කරන්න නම් එපා හොඳේ,

    තෝ

    :- තොට ඕන දැන් එකක් කියගනින් ඔන්න කෙල්ල ගොඩ දාලා දුන්නා

    මේ බන් මම වෙල් ඉපනැල්ලේ රා වඩියක් ගහලා මයියොක්කා ටිකක් ලුණුමිරිස් එක්ක කොටා බාද්දී හිතට ආපු අදහස් ටිකක් .:cool::cool:

    තොට ඕනේ ටික අරන් ඉතුරු ටික බැහැර කරපන් :baffled::baffled:

    • Like
    Reactions: Wana Saraa

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ඕවා හෙන අවුල් වැඩ බන්.හොදම වැඩේ පුලුවන් නම් කෙල්ලව ඩිරෙක් හම්බවෙලා සීන් එක කියපන්.උබ කෙල්ලට කෝල් එකක් දුන්නොත් ,මැසේජ් කලොත් කෙල්ල උබ මූණට කෙලින් අහන්න කොන්දක් නැති එකෙක් කියලා හිතයි.:baffled:

    :):)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    aparade ube mahansiya :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ :අක්කේ මගේ අසයින්මන්ට් ටික හදල ඉවරද මට තව දවස් දෙකයි තියෙන්නේ ඔයාගේ නම්බරෙත් මාරු කරනේ හදිස්සියේ අප්පා.දැක්කම මට රිප්ලයි එකක් දාන්න මන් ඊයෙත් අසංකගේ ගෙදර ඇවිල්ල ගියා ඔයා එහෙ ඇවිල්ලත් නැනේ.

    ඒකි : WTF ? කවුද හු&** ඔයා / සොරි ව්රෝන්ග් නම්බර්
    .............,....

    :- තොට ඕන දැන් එකක් කියගනින් ඔන්න කෙල්ල ගොඩ දාලා දුන්නා

    මේ බන් මම වෙල් ඉපනැල්ලේ රා වඩියක් ගහලා මයියොක්කා ටිකක් ලුණුමිරිස් එක්ක කොටා බාද්දී හිතට ආපු අදහස් ටිකක් .:cool::cool:

    තොට ඕනේ ටික අරන් ඉතුරු ටික බැහැර කරපන් :baffled::baffled:

    රෙදි ගලවල ඔබන ටික විතරයි අඩු......... :lol:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ඉස්සෙල්ලම බන් නම්බර් එක A4 සයිස් කොලේක ලොකුවට ලියල රෝල් කරල ඒක කොට්ටෙ යටින් තියාගනින්. දැන් හරි. උඹ මේක සිරා කරන්න හිතන් ඉන්නව නම් මුලින් උඹ ඒකි ගැනයි ඒකි උඹ ගැනයි දැනන් ඉන්න ඕන. මොකද සිරා කරන එකේ අවසානය විවාහය නොවන නිසා. අවුරුදු ගානක් මැරෙනකම්ම දෙන්න එක වහලක් යට ඉන්න ඕන නිසා. උඹ කියන එකෙන් නම් මට තේරෙන්නෙ උඹ කෙල්ලට ක්ලෝස් නෑ. උඹ කෙල්ලට ක්ලෝස් වෙයන්. ඒකිව හම්බෙන්න විදිහක් හදා ගනින්. ඒකිට උඹ ගැන දැනගන්න දියන්. එතකොට උඹට කෙල්ලව තේරෙනව. කෙල්ලට උඹව තේරෙනව. උඹට හිතුනොත් මේකිත් එක්ක ජීවිතේ ඉතුරුටික සතුටින් ඉන්න පුළුවන් කියල දැන් කෙල්ලගෙන් ඩිරෙක්ට් අහපන්. දැන් ඒකිත් උඹව දන්නවා. දැන් උඹට හරිම උත්තරේ ලැබෙයි. හැබැයි මේ ක්‍රමය ඉතිං සිංහල බේත් වගේ තමයි. ටිකක් කල් යනව. හැබැයි හොඳම ප්‍රතිපල ති⁣යෙයි. ⁣හොඳම ප්‍රතිපලය කියන්නෙ කෙල්ල උඹට සෙට් වෙන එක නෙවෙයි. වැරදි කෙල්ලෙක් සෙට් වෙන්නැති වෙයි. උඹට වඩාත් ගැලපෙන කෙල්ල හම්බෙයි එතකොට.
    ක්ලොස් උනේ නැත්තම් උඹ ඒකිව දැනන් හිටියට ඒකි උඹව දන් නෑ. උඹගෙ කිසිම විශේෂත්වයක් නෑ. උඹ ඒකි දිහා බලන් සෙවල පෙරුවට ඒකිට දැනෙන් නෑනෙ. උඹ ඹහොම ඩිරෙක්ට් ඇහුවොත් එහෙම එ්කි බලයි යකෝ කවදාවත් දැකල නැති එකෙක් ඇවිල්ල මේං යාළුවෙන්න අහනව. හැටි විතරක් ජපං බැබුං වගේ කියල. ඉතින් හා කියයිද ඒකි. හැබැයි එහෙමත් හා කියනව මම දැකල තියෙනව මහා භාරතේ රජිනිකාන්ත් උත්තමයන්ට. :P
    සිංහළු ඉන්න මහපොලවට බැහැල මහපොලවෙ ඉන්න කෙල්ලෙක්ට ට්‍රයි කරපන්.
    එල ජය වේවා
    දැන් අර හිඟා කාල හොයන් කොට්ටෙ යටින් තියා ගත්ත එක අරන් දෙකට නමල පුk ගහගනින්. :lol::lol::lol:
     
    • Like
    Reactions: craabeysinghe

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තෝ :අක්කේ මගේ අසයින්මන්ට් ටික හදල ඉවරද මට තව දවස් දෙකයි තියෙන්නේ ඔයාගේ නම්බරෙත් මාරු කරනේ හදිස්සියේ අප්පා.දැක්කම මට රිප්ලයි එකක් දාන්න මන් ඊයෙත් අසංකගේ ගෙදර ඇවිල්ල ගියා ඔයා එහෙ ඇවිල්ලත් නැනේ.

    ඒකි : WTF ? කවුද හු&** ඔයා / සොරි ව්රෝන්ග් නම්බර්

    තෝ : ආ මේ නර්මදා අක්කා නෙමෙයිද එය මට දුන්නේ මේක එයාගේ අලුත් නම්බරේ කියලනේ,මගේ degree එකේ වැඩක් එයාට දුන්න කරන්න.සොරි මට සමාවෙන්න ලොකු වැරදීමක්

    ඒකි : ආහ්හ් ඉට්ස් ok baby/ok ආයි මේකට ගන්න එපා

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    තෝ : උබ දන් සතියක් හෝ ඊට ආසන්න කාලයක් සද්ද වහල ඉන්නවා:growl::growl:
    ..................................
    අයි ගේමට බහිනවා :):)
    ඒ අතරතුර කෙල්ලගේ අලගිය මුලගිය තැන් (තලපු පඳුරු ප්‍රමාණය,ගිය රූමස් ගාන,දුන්න
    මේ බන් මම වෙල් ඉපනැල්ලේ රා වඩියක් ගහලා මයියොක්කා ටිකක් ලුණුමිරිස් එක්ක කොටා බාද්දී හිතට ආපු අදහස් ටිකක් .:cool::cool:

    තොට ඕනේ ටික අරන් ඉතුරු ටික බැහැර කරපන් :baffled::baffled:

    :lol::lol:

    සුපිරි අදහස් ටිකක් බං...මේ වගේ අදහස් පහල වෙන්න සැර බීමක් ගසන්නම ඕන නේ

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නං :P යකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා :baffled::baffled:

    කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ :P
    එතකොට අහයි මේ කවුද කියල ,
    එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට :P
    ඔහොම ඇදගෙන පලයන් ඉතින් :rofl:

    danna kenek wage katha kara nam eki ignore karana chance eka adui, kohomada danne kiyala hari ahanawa ne
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඉස්සෙල්ලම බන් නම්බර් එක A4 සයිස් කොලේක ලොකුවට ලියල රෝල් කරල ඒක කොට්ටෙ යටින් තියාගනින්. දැන් හරි. උඹ මේක සිරා කරන්න හිතන් ඉන්නව නම් මුලින් උඹ ඒකි ගැනයි ඒකි උඹ ගැනයි දැනන් ඉන්න ඕන. මොකද සිරා කරන එකේ අවසානය විවාහය නොවන නිසා. අවුරුදු ගානක් මැරෙනකම්ම දෙන්න එක වහලක් යට ඉන්න ඕන නිසා. උඹ කියන එකෙන් නම් මට තේරෙන්නෙ උඹ කෙල්ලට ක්ලෝස් නෑ. උඹ කෙල්ලට ක්ලෝස් වෙයන්. ඒකිව හම්බෙන්න විදිහක් හදා ගනින්. ඒකිට උඹ ගැන දැනගන්න දියන්. එතකොට උඹට කෙල්ලව තේරෙනව. කෙල්ලට උඹව තේරෙනව. උඹට හිතුනොත් මේකිත් එක්ක ජීවිතේ ඉතුරුටික සතුටින් ඉන්න පුළුවන් කියල දැන් කෙල්ලගෙන් ඩිරෙක්ට් අහපන්. දැන් ඒකිත් උඹව දන්නවා. දැන් උඹට හරිම උත්තරේ ලැබෙයි. හැබැයි මේ ක්‍රමය ඉතිං සිංහල බේත් වගේ තමයි. ටිකක් කල් යනව. හැබැයි හොඳම ප්‍රතිපල ති⁣යෙයි. ⁣හොඳම ප්‍රතිපලය කියන්නෙ කෙල්ල උඹට සෙට් වෙන එක නෙවෙයි. වැරදි කෙල්ලෙක් සෙට් වෙන්නැති වෙයි. උඹට වඩාත් ගැලපෙන කෙල්ල හම්බෙයි එතකොට.
    ක්ලොස් උනේ නැත්තම් උඹ ඒකිව දැනන් හිටියට ඒකි උඹව දන් නෑ. උඹගෙ කිසිම විශේෂත්වයක් නෑ. උඹ ඒකි දිහා බලන් සෙවල පෙරුවට ඒකිට දැනෙන් නෑනෙ. උඹ ඹහොම ඩිරෙක්ට් ඇහුවොත් එහෙම එ්කි බලයි යකෝ කවදාවත් දැකල නැති එකෙක් ඇවිල්ල මේං යාළුවෙන්න අහනව. හැටි විතරක් ජපං බැබුං වගේ කියල. ඉතින් හා කියයිද ඒකි. හැබැයි එහෙමත් හා කියනව මම දැකල තියෙනව මහා භාරතේ රජිනිකාන්ත් උත්තමයන්ට. :P
    සිංහළු ඉන්න මහපොලවට බැහැල මහපොලවෙ ඉන්න කෙල්ලෙක්ට ට්‍රයි කරපන්.
    එල ජය වේවා
    දැන් අර හිඟා කාල හොයන් කොට්ටෙ යටින් තියා ගත්ත එක අරන් දෙකට නමල පුk ගහගනින්. :lol::lol::lol:

    මේක තමයි මගේ ක්‍රමේ:)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    :love:

    uba machan wena mona sellan dala kellawa dagena hityath, wena kawuru hari ekek kellawa tikak line karan, ekigen direct ahapu gaman ubata boot thibba uu ekka yalu wuna echchary, kisima mess ekak thiya ganna epa oka patan ganna thanama, kelinma gihin kiyapan ekita, eki aniva 1st time be kiynawa, pirimeyek wage pana athuwa ekiwa padiri wenna ahapan, eki 1st ekedi be kiyapu gaman, ah okay sorry kiyala waren, aya tika dawasak balala ekige aya ahapan, me anthima para aya me gana katha karanna math kamathi ne, oya mokada kiyanne kiyala, kello kochchara kelin ahanawata kamathi ne kiwath, kello kamathi kelin ahanawa, echchary, henama experience thiyna hindai kiwe :lol: :):)

    :P:P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ සෝශල් නෙට්වර්ක් එකක කෙල්ලෙක් එක්ක මැසේජ් කරන විදිහයි කාගෙන් හරි නම්බර් එක සෙට් කරගත්ත කෙල්ලෙක්ට phone එකට text msg දාලා කතාවක් පටන්ගන්න විදිහයි වෙනස් බං

    දැන් මු මෙකි ගැන හොයල තියෙනවනේ ඉතින් දැකලත් තියෙනවනේ , කෙල්ලනේ දන්නේ නැත්තේ මූ එහෙම කරන වග .. මන් නං කියන්නේ තමන් එහෙම කරන බව කෙලින්ම කෙල්ලට කිව්වම පොඩි චාන්ස් එකක් තියෙනව ඉතින් :P

    danna kenek wage katha kara nam eki ignore karana chance eka adui, kohomada danne kiyala hari ahanawa ne

    :yes:;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FB එකේ search පාරක් දාපන් නම්බර් එකෙන්.කෙල්ලගේ එකවුන්ට් එකක් තිබුණොත් මැසේජ් එකක් දාපන්.නැත්නම් රික්වෙස්ට් එක දාපන්.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    කෙල්ල අපිට වඩා කපටි වෙලා "ආ.. එහෙනම් wrong number එකක් වෙන්න ඇති. Sorry!" කියලා කට් කරොත් ඊලගට මොකෝ කරන්නේ බන්? :angry: දෙබසක් කියපම් :oo:

    Ekta thama ithin thamange moley pawichichi karanda oney, ena ena widihata uluwassa gahapan putha. HIk.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Plan A-ඉදලා හිටලා හරි හම්බෙනවනේ.මුලින්ම කෙල්ලට පොඩ්ඩක් උබ කැමැත්තෙන් ඉන්නේ කියන එක අගවපන්.එහෙම කරලා පොඩ්ඩක් කෙල්ලගේ ප්‍රතිචාර කොහොමද කියලා බලපන්.අවුලක් නැත්නම් කෙලින්ම කෝල් කලාට කමක් නෑ.

    Plan B-නැත්නම් උබේ යාලුවගේ කෙල්ලව ටිකක් ෆිට් කරගනින්.උබත් එක්ක ෆිට් නම් අවුලක් නෑ. ෆිට් කරන් ඒකි ලව්වා කෙල්ලගෙන් අහපන්.ලැජ්ජවෙලා නම් ඕවා කරන්න බෑ පුතෝ.දෙකෙන් එකක් වෙන්න කියලා ගේමට බහින්න පුරුස දහිරිය තියෙන්න ඕනේ.

    ඉක්මනට කරන දෙයක් කරපන්.කෙල්ල ඇහැට කනට පේන කෙල්ලෙක් නම් තව එකෙක් සෙවල පෙරනවද දන්නෑ.

    Anyway good luck:love:

    අනිවා පළවෙනි ක්‍රමේ නම් අහු වුන වෙලාවක කොරන්න ඉන්නෙ :D. දෙවනි එක හරියන්නේ නෑ බන්. මට යාළුවගේ කෙල්ල එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ බන්. අන්තිමට මේක උට ලෙඩක් වෙනවා :oo:. කෙල්ලව නම් සැරටම ඇහැට පේනවා මචන්. කෙල්ල ටිකක් මහතයි! :lol: