ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නංයකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා
කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ
එතකොට අහයි මේ කවුද කියල ,
එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට
ඔහොම ඇදගෙන පලයන් ඉතින්![]()
මේ පැත්ත හැරියන්කො මූන පොඩ්ඩක් බලා ගන්න...
හැරියං මිනිහෝ....


මේ කෙල්ලට රීලෝඩ් නම් දාලා හරියන්නේ නෑ බන්
. එක ගමේ කෙල්ල හින්දා තමයි බන් ගොඩක්ම කේස් එක. අන්තිමට ගමේනේ.. කෙල්ලොනේ... හිකු**නේ මට කියලා තමයි කියන්න වෙන්නෙ...
gamene kollone bn ubalaaa 






. කලාතුරකින් තමයි දැක්කෙත්. කොහොම හරි මගේ යාලුවෙක් ඒ කෙල්ලගේ යාලුවෙක්ව දාගෙන ඉන්නවා. ඉතින් මුගේ උදව්වෙන් මට අර කෙල්ලගේ නම්බර් එක හොයාගන්න පුලුවන් වුනා
. කෙල්ලට චකිතයක්, බයක් දැනෙන්නේ නැති වෙන්න කතා කරගන්නයි ඕනෙ
. මේ වගේ අවස්තාවකදී ඔයාලා නම් කොහොමද වැඩේට එන්ටර් වෙන්නෙ මචන්ලා? මොනවා කියලාද ගොඩදාගන්නේ වැඩේ. කෙල්ල කොහෙන්ද නම්බරේ කියලා ඇහුවොත්??