කෙල්ලගේ ෆෝන් නම්බරේ හොයාගත්තා.. (I need help now!)

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නං :P යකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා :baffled::baffled:

කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ :P
එතකොට අහයි මේ කවුද කියල ,
එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට :P
ඔහොම ඇදගෙන පලයන් ඉතින් :rofl:

මේ පැත්ත හැරියන්කො මූන පොඩ්ඩක් බලා ගන්න... :P හැරියං මිනිහෝ.... :angry: :P
 
Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මෙහෙම කරපන් උබ ගොනා වගේ හායි කොහොමද වගේ ගොන් විදිහට කතා කරන්න පටන් ගන්න එපා වටේ යන මෝල කරවෙච්ච කෙල්ලෙක් ඇර හරිහමන් කෙල්ලෙක් එහෙම මැසේජ් කරගෙන වාත වෙන ඩයල් එකක් සෙට් උන ගමන් නම්බර් එක බ්ලොක් කරනවා...අනික කෙල්ල උබලගෙ ගමේම එකක් හින්දා වැඩේ ගූ කරගන්නත් එපා චාටර්නෙ..උබ දිගටම කතාව ඇදගෙන යන්න පුලුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්න ඕන ඒක ඉතිං උබේ හැකියාව

    උදා:- උබ ඒ නම්බර් එකට රීලෝඩ් එකක් දාපන් 100ක් විතර වැරදිලා දැම්මා වගේ:P ඒකරලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපන් "mcn weradila mama me number ekata 100 reload ekak dala awlak ne uba 50k tiyagena mata 50k apahu ewapanko:P" වගේ මැසේජ් එකක් දාපන් නම්බර් එක කෙල්ලෙක්ගෙ කියලා උබ දන්න බව අගවන්න එපා....එතන ඉදන් ගේම ඇදන් යන එක උබේ හැකියාව.....කොයි වෙලේ වත් ඕනෙවට වඩා පැණි පෙරාගෙන යන්න එපා ඒකි මැසේජ් එවපු ගමන්ම රිප්ලයි යවනනත් එපා විනාඩි 5ක් 10ක් ඉදලා යවපන්

    මේ ක්‍රමේත් ලිස්ට් එකට දා ගන්නවා ඕන්! :lol:මේ කෙල්ලට රීලෝඩ් නම් දාලා හරියන්නේ නෑ බන් :no:. එක ගමේ කෙල්ල හින්දා තමයි බන් ගොඩක්ම කේස් එක. අන්තිමට ගමේනේ.. කෙල්ලොනේ... හිකු**නේ මට කියලා තමයි කියන්න වෙන්නෙ... :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    mulin kellata aha daapan

    kellata aha danakota one kellek ta terenawa game ekata tamai enter wenna hadane kiyala

    ita pase sms karapan lassanata

    hi kohomada dakkama nam harima ahinsakai sweet cute wage kiyapan
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    ඔයිට වඩා effective නැද්ද කෙලින්ම කෙල්ලව දන්නවා වගේ කතා කරා නං :P යකෝ ඔහොම ඇඹරෙනකොට සමහර කෙල්ලො රිප්ලයි නොකරත් ඉන්නවා :baffled::baffled:

    කෙලින්ම Hi *කෙල්ලගේ නම* කියල මැසේජ් එකක් දාහන්කෝ :P
    එතකොට අහයි මේ කවුද කියල ,
    එතකොට ශේපට් එකේ කෙල්ලගේ මොනා හරි වර්ණනා කරපන් .. වලත්ත කුපාඩි විදිහට නෙවෙඉ අහිංසක නිහතමානි විදිහට :P
    ඔහොම ඇදගෙන පලයන් ඉතින් :rofl:

    මේ ක්‍රමේ හරියන්නෙ නෑ මචන් මැසේජ් කරනකොට :no:. එයා මගේ නම්බරේ දන්නේ නැති හින්දා "හායි" කියපු ගමන් නම්බර් එකට ශොට් එක හම්බෙනවා කොල්ලෝ..:lol:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    call karala katha karanna puluvannam kelin gihin katha karako :P game kellek neda? :D gamene kollone bn ubalaaa :D :D

    ගමේ හින්දම තමා බන් අවුල :angry:. කෙලවුනොත් ගමේනේ.. කෙල්ලොනේ.. හි*වනේ මට... කියලා කියන්න තමයි වෙන්නෙ. :lol::lol:

    අවසන් ප්ලෑන් එක කෙලින්ම කතා කරන එක තමයි බන්.. :yes:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Kelinma hi kyl mg ekk dapan bn.

    එහෙම බෑ බන් සාමාන්‍ය විදිහට මැසේජ් කරනකොට. මගේ නම්බරේ දන්නේ නැති හින්දා "හායි" කියපු ගමන් ශොට් එක හම්බෙනවා කොල්ලෝ.. :lol:
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    A. සිරියා;21624207 said:
    100 නං මදි පුතී :dull:

    මේ කෙල්ලට රීලෝඩ් දාලා හරියන්නේ නෑ බන් :lol:. මට 10,000ක විතර රීලෝඩ් එකක් එවන්න පුලුවන් තරම් සල්ලි ඒකිට තියෙනවා බන්. :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේවට රිප්ලයි නම් දාන්නෙ නෑ. ඒත්‍රෙඩ් එක ඇත්තම සීන් එකක් වගේ හිතෙනව..

    මෙහෙමයි මචන් අපිට ශුවර් කරල මෙන්න මේ විදිය හරියයි කියල කියන්න බෑ. එක එක කෙල්ලො එක එක විදිය. අනික එකම කෙල්ල උනත් එක එක වෙලාවල් වලට එක එක විදිය.. ඒ නිසා ටිකක් ඉෆෙක්ටිව් විදියක් කියන්නම් වැරදුනත් උබට කේස් යන්නෙ නෑ.

    කෙල්ලට "හායි", "හෙලෝ", "හව් ආයූ", "වට්ස් අප්" වගේ ගොන් මැසේජ් පලවෙනියට දාන්න එපා. ඕවට රිප්ලයි කරන්න නම් පෙර කරපු කරුමයක්ම තියෙන්න ඕනෙ..

    ඉස්සෙල්ලාම ඩයලොග් හරි මොබිටෙල් හරි අලුත් නම්බර් එකක් ගනින්.. අනිත් ඒව එපා. ඒව මල් සිම් විදියට සමාජෙ මතයක් තියෙනවනෙ. ඊට පස්සෙ කෙල්ලව පොඩ්ඩක් ෆලෝ කරල ඒකි අදින්නෙ මොනාද කියල පොඩ්ඩක් බලපන්. එහෙම බැරි නම් ඒකිට මොකක් හරි ඉවෙන්ට් එකක් එනකම් ඉදල මැසේජ් එකක් දාපන් එදාට..

    "සිරියාවති අද ඇදුමට ඔයා හරි ලස්සනයි" කියල. ඔතන කුතුහලයක් සහිත මැසේජ් එකක් තියෙන්නෙ.
    1.තමන්ගෙ නම නොදන්න නම්බර් එකකින්..
    2.ෆෝස් කරන්නෙ නෑ රිප්ලයි එකකට..
    3.ඩීසන්ට් කම්ප්ලිමන්ට්

    මේක එව්වෙ කවුද කියල ඒකි හිතෙන් එක එක එවුන් හිතල බැරිම තැන "ඔයා කවුද කියල" රිප්ලයි එකක් එවයි.. එතන ඉදන් ඉතින් හරියට මැසේජ් දාපන්.. උබේ නම කියන්න එපා මැසේජ් 3-4ක් යනකම්.. අන්තිමට එක තැනක්දි ඒකි කියයි නම කිව්වෙ නැත්නම් ආයිත් රිප්ලයි නෑ කියල.. ඔතනදි නම යවපන්..
    ෆුල් ඩීසන්ට් මැසේජ් දාපන්. නම කිව්වට පස්සෙ ඒකි රිප්ලයි නොකලත් උබට නෝන්ඩි වෙන්න දෙයක් නෑ. :yes:
     
    • Like
    Reactions: NewZealand

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :love:

    uba machan wena mona sellan dala kellawa dagena hityath, wena kawuru hari ekek kellawa tikak line karan, ekigen direct ahapu gaman ubata boot thibba uu ekka yalu wuna echchary, kisima mess ekak thiya ganna epa oka patan ganna thanama, kelinma gihin kiyapan ekita, eki aniva 1st time be kiynawa, pirimeyek wage pana athuwa ekiwa padiri wenna ahapan, eki 1st ekedi be kiyapu gaman, ah okay sorry kiyala waren, aya tika dawasak balala ekige aya ahapan, me anthima para aya me gana katha karanna math kamathi ne, oya mokada kiyanne kiyala, kello kochchara kelin ahanawata kamathi ne kiwath, kello kamathi kelin ahanawa, echchary, henama experience thiyna hindai kiwe :lol: :):)

    :shocked:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ගමේ හින්දම තමා බන් අවුල :angry:. කෙලවුනොත් ගමේනේ.. කෙල්ලොනේ.. හි*වනේ මට... කියලා කියන්න තමයි වෙන්නෙ. :lol::lol:

    අවසන් ප්ලෑන් එක කෙලින්ම කතා කරන එක තමයි බන්.. :yes:
    dan uba karanna hithagena inne mokadda kiyahanko :D
    hariyata kathaven allanna barinam katha karanna yanna epa bn :D e side eka msge karala goda daganin bn :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේවට රිප්ලයි නම් දාන්නෙ නෑ. ඒත්‍රෙඩ් එක ඇත්තම සීන් එකක් වගේ හිතෙනව..

    මෙහෙමයි මචන් අපිට ශුවර් කරල මෙන්න මේ විදිය හරියයි කියල කියන්න බෑ. එක එක කෙල්ලො එක එක විදිය. අනික එකම කෙල්ල උනත් එක එක වෙලාවල් වලට එක එක විදිය.. ඒ නිසා ටිකක් ඉෆෙක්ටිව් විදියක් කියන්නම් වැරදුනත් උබට කේස් යන්නෙ නෑ.

    කෙල්ලට "හායි", "හෙලෝ", "හව් ආයූ", "වට්ස් අප්" වගේ ගොන් මැසේජ් පලවෙනියට දාන්න එපා. ඕවට රිප්ලයි කරන්න නම් පෙර කරපු කරුමයක්ම තියෙන්න ඕනෙ..

    ඉස්සෙල්ලාම ඩයලොග් හරි මොබිටෙල් හරි අලුත් නම්බර් එකක් ගනින්.. අනිත් ඒව එපා. ඒව මල් සිම් විදියට සමාජෙ මතයක් තියෙනවනෙ. ඊට පස්සෙ කෙල්ලව පොඩ්ඩක් ෆලෝ කරල ඒකි අදින්නෙ මොනාද කියල පොඩ්ඩක් බලපන්. එහෙම බැරි නම් ඒකිට මොකක් හරි ඉවෙන්ට් එකක් එනකම් ඉදල මැසේජ් එකක් දාපන් එදාට..

    "සිරියාවති අද ඇදුමට ඔයා හරි ලස්සනයි" කියල. ඔතන කුතුහලයක් සහිත මැසේජ් එකක් තියෙන්නෙ.
    1.තමන්ගෙ නම නොදන්න නම්බර් එකකින්..
    2.ෆෝස් කරන්නෙ නෑ රිප්ලයි එකකට..
    3.ඩීසන්ට් කම්ප්ලිමන්ට්

    මේක එව්වෙ කවුද කියල ඒකි හිතෙන් එක එක එවුන් හිතල බැරිම තැන "ඔයා කවුද කියල" රිප්ලයි එකක් එවයි.. එතන ඉදන් ඉතින් හරියට මැසේජ් දාපන්.. උබේ නම කියන්න එපා මැසේජ් 3-4ක් යනකම්.. අන්තිමට එක තැනක්දි ඒකි කියයි නම කිව්වෙ නැත්නම් ආයිත් රිප්ලයි නෑ කියල.. ඔතනදි නම යවපන්..
    ෆුල් ඩීසන්ට් මැසේජ් දාපන්. නම කිව්වට පස්සෙ ඒකි රිප්ලයි නොකලත් උබට නෝන්ඩි වෙන්න දෙයක් නෑ. :yes:
    mmmm mehemath awlk na
    kelinma "Hi siriyavathi,oya mokada karanne??"(kamathinam kaddenma denna puluvan.eka ithin vasa dese anuva thama.godak velavata kello kadden katha kalama reply denna thiyena pravanathave vadi habai) kiyala kelinma dammoth mokada?

    danne nathi number ekak,eth mage namath dannava,kwru hari mava andurana kenek thama,eth kwda?kwda kiyala ahala balanna one??ita passe kella(godak kello) Who r you?? kadden thama reply eka denne :D
    bari velavath reply kale nathnam,missed calls 2k vithara gahuvanam hari.

    eth reply nathnam.sadda nathuva katha karala thama vade goda danna venne :D nathnam nondi venava vade :baffled:
     
    mewa wada karanne na ban.. karumayak thiyenne one..

    first rule -- "You're NOT the ONLY one.." :D
    hamoma karana attempt eka ubath kaloth "you're just another guy. Nothing makes you special.." :D uba hithanawa nam kellekge phone ekakata uba kiyanawa wage msg enne "once in a blue moon" kiyala.. good luck.. :P
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඉතින් කෙලින්ම එයාව හම්බවෙලා කතා කරනම් හරිනේ. කෙල්ලෝ කැමති කෙලින් කතා කරන්න ආත්ම ශක්තිය තියන කොල්ලෙක්ට. මමනම් කවදාවත් මට වැරදිලා එන කෝල් දිගට ඇදෙන්න දෙන්නේවත් මගේ නම කියල ආවත් නොදන්න නම්බර් එකකින් එන SMS වලට රිප්ලයි කරන්නේවත් නෑ. වැරදිලා කෝල් කරා කිවුවොත් ඒ වෙලාවේම phone එකෙනුත් Block කරලා spam දානවා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mewa wada karanne na ban.. karumayak thiyenne one..

    first rule -- "You're NOT the ONLY one.." :D
    hamoma karana attempt eka ubath kaloth "you're just another guy. Nothing makes you special.." :D uba hithanawa nam kellekge phone ekakata uba kiyanawa wage msg enne "once in a blue moon" kiyala.. good luck.. :P

    once in a blue moon :baffled::baffled:
    echchara dura hithanna epa bn

    mehemai,hari dan me kiyana kellage yaluvek new number ekak gannava.e kella hondatama danna kenek.ethakota "hi siriyavathi,kohomadaa" kiyala msge 1k yavvoth ekatath reply na.ehemada? :D

    ඉතින් කෙලින්ම එයාව හම්බවෙලා කතා කරනම් හරිනේ. කෙල්ලෝ කැමති කෙලින් කතා කරන්න ආත්ම ශක්තිය තියන කොල්ලෙක්ට. මමනම් කවදාවත් මට වැරදිලා එන කෝල් දිගට ඇදෙන්න දෙන්නේවත් මගේ නම කියල ආවත් නොදන්න නම්බර් එකකින් එන SMS වලට රිප්ලයි කරන්නේවත් නෑ. වැරදිලා කෝල් කරා කිවුවොත් ඒ වෙලාවේම phone එකෙනුත් Block කරලා spam දානවා.
    nalale thiyagena inna ekak :lol:
    :lol::lol::lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතින් කෙලින්ම එයාව හම්බවෙලා කතා කරනම් හරිනේ. කෙල්ලෝ කැමති කෙලින් කතා කරන්න ආත්ම ශක්තිය තියන කොල්ලෙක්ට. මමනම් කවදාවත් මට වැරදිලා එන කෝල් දිගට ඇදෙන්න දෙන්නේවත් මගේ නම කියල ආවත් නොදන්න නම්බර් එකකින් එන SMS වලට රිප්ලයි කරන්නේවත් නෑ. වැරදිලා කෝල් කරා කිවුවොත් ඒ වෙලාවේම phone එකෙනුත් Block කරලා spam දානවා.

    ate thamai :lol: kello lajjai ban un lagata eka para gihin owa katha karanna giyama un ganan ganne wath nathuwa ohe yanawa... poaddak talk karata passei kelin gihin katha karanne.. nathuwa ahasin pahath una wage katha karala ba.. :rolleyes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ate thamai :lol: kello lajjai ban un lagata eka para gihin owa katha karanna giyama un ganan ganne wath nathuwa ohe yanawa... poaddak talk karata passei kelin gihin katha karanne.. nathuwa ahasin pahath una wage katha karala ba.. :rolleyes:
    thread eka dapu eka kiyala thiyenne game kellek gana bn,ithin game ekiyaknam andurana hinda katha karata awlk yana ekak na bn,katha karaganna puluvannam :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    thread eka dapu eka kiyala thiyenne game kellek gana bn,ithin game ekiyaknam andurana hinda katha karata awlk yana ekak na bn,katha karaganna puluvannam :D

    ehema katha na ban.. kollek idapu kellek nam tikak katha karai.. eth kellata kollekuth na kiyanne sure eki lajjai ban.. kohomath muta karanna thiyenna uge yaluwage kellata kiyala ara kellage oluwara virus eka danna :P nathnam poddak amarui..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ehema katha na ban.. kollek idapu kellek nam tikak katha karai.. eth kellata kollekuth na kiyanne sure eki lajjai ban.. kohomath muta karanna thiyenna uge yaluwage kellata kiyala ara kellage oluwara virus eka danna :P nathnam poddak amarui..
    mmm ehema lajja kelloth innava ithin
    yaluva e kellage fit ekaknam ithin vade lesiyenma karanna thibba bn :D
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචන්ලා අවංකවම උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනෙ, ;)

    මචන්ලා අපේ ගමේ මට ටිකක් හිත ගියපු කෙල්ලෙක් ඉන්නවා :lol:. මේ කෙල්ල ගැන අදහසක් තිබුනත් කෙල්ල A/L Class ගියපු හින්දයි මම ටික කාලයක් online වැඩ කීපයකට හිරවෙලා හිටපු හින්දයි කෙල්ලව වැඩිය හම්බවුනේ නෑ :oo:. කලාතුරකින් තමයි දැක්කෙත්. කොහොම හරි මගේ යාලුවෙක් ඒ කෙල්ලගේ යාලුවෙක්ව දාගෙන ඉන්නවා. ඉතින් මුගේ උදව්වෙන් මට අර කෙල්ලගේ නම්බර් එක හොයාගන්න පුලුවන් වුනා :lol:. දැන් තමයි ලොකුම අවුල වෙලා තියෙන්නෙ මචන්ලා. මට කෙල්ලට කෝල් හරි මැසේජ් හරි කරන්න ඕන කම තිබ්බත් මොනවා කියලද මුලින්ම මැසේජ් එක යවන්න ඕනෙ කියලා තේරෙන්නේ නෑ මචන්ලා :sorry:. කෙල්ලට චකිතයක්, බයක් දැනෙන්නේ නැති වෙන්න කතා කරගන්නයි ඕනෙ :). මොකද මම මීට කලින් මේ වගේ සීන් කීපයක්ම ලස්සනට කෙලවාගෙන තියෙනවා බන් :(. මේ වගේ අවස්තාවකදී ඔයාලා නම් කොහොමද වැඩේට එන්ටර් වෙන්නෙ මචන්ලා? මොනවා කියලාද ගොඩදාගන්නේ වැඩේ. කෙල්ල කොහෙන්ද නම්බරේ කියලා ඇහුවොත්?? :oo:

    කෝල් කරන්න නෙමේ මැසෙජ් කරන්නයි ඕනෙ! ;)

    yako uba pirimiyekda? konda pana athuwa kelinma gihin ahapan methana ponnayek wage msg cl karala talk denne nathuwa. mama kiyanawata ahapan gihin kello kamathi direct talk karana unta godak welawata. habai embarassing widihata ethana laginnepa. poddak side ekata katha karala uba talk karala danma uththarayak one na kyla uba waren passen abalaya wage yannepa