කෙල්ලට තෑග්ගක්

Tchuk

Member
Nov 1, 2012
207
37
0
මගුල් නටන් නෑ බන් :sorry:
දෙන්නම ඉගෙන ගන්න වැඩ තමා :oo:
ඉදල හිටල කොහේ හරි ඇවිදින්න ගියොත් ඇරෙන්න :love:

parissamin karapalla, mokada yatharthaya godak wenas ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචං මුල් තෑග්ග ගොඩක් වටිනා දෙයක් දෙන්න එපා. එහෙම උනොත් උබට ආයේ දෙනකොට ඊටත් වඩා ලොකු දෙයක් දෙන්න වෙනවා.එතකොට වටිනා කම වැඩි දෙයක් දුන්නේ නැත්නම් හිතන්නේ දැන් ආදරේ අඩු වෙලා කියලා..ගොඩක් වියදම් නැති සරල දෙයක්.. උබ දෙන දේ කෙල්ලට සැහෙන්න වටිනවා. කැමති නම් එදාට carnival(ice cream shop එකක්) එක වගේ වෙනස් තැනකට පලයන් එයා කැමති. ඊට පස්සේ ඕන නම් එයා එක්කම ගිහින් ඇදුමක් සෙරෙප්පු දෙකක් වගේ අරන් දීපන්.උබට එයාගේ කැමති මොකක් හරි item එකක් දන්නවා නම් එක අරන් දීපන්.උබට ලොකුවට වියදම් අමාරුම නම් පොඩි තෑග්ගක් අරන් දීල එදාට ගොඩක් ආදරණිය msg එකක් දාපන්. ගොඩක් වෙලාවට ලොකු තෑග්ගකට වඩා දෙයක් msg එකකින් වෙනවා මචං..:love::love::love::love::love::love::love::love:
    Yeah aththa, e vagema hamoma loku loku gifts balaporuthu wenne na eeta wada watinava adaren dena podi chocolate eka vunath :)
    Usas pela jayagamu
    Master guide A/L theory
    Past papers, model papers
    School uniform vouchers :P
    :lol::lol:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Yeah aththa, e vagema hamoma loku loku gifts balaporuthu wenne na eeta wada watinava adaren dena podi chocolate eka vunath :)

    :lol::lol:
    mage ekita expensive ewa cute small ewa monawa unath adu paduwak kiyanawamai. eka parak nam kamak na sathiyak dekak kiyanawa hodai araka thamai awula kiya kiya. badinne na kiyala hithan inne dan. :baffled: