කෙල්ලට තෑග්ගක්

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
තව සයිඩ් එකක් තියෙනවද බං දකින්න :baffled:
ow yako ochchara dark na life eka. naraka dewal enawa ynawa. jiwithe wadi hariyak normal spend karanna puluwan. thawa mona prashna awath api marunama ewa iwarai. apita adare karapu minissu api adare karapu ayage pain ekak thibboth ewath iwara wenawa. past ekai future ekai gana anxious wenne nathuwa present eke mind eka thiyagaththama hena relax. matath podi kalyak depression thibba ethakota uba oya hama thread ekema dana comments wae thamai hithune. :baffled: wadipura nikan online time spend karanawanam depression sure
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ane ithin neda A/L kale mathak wenawa appa

අනේ ඔයාටත් එහෙම මතක් වෙනවද ? :(
මටත් උදේට නැගිට්ට ගමං මතක් වෙනව :(
එතකොට ගනං කරල බලනව AL ලියල දැන් කොච්චර කල් ගිහිංද කියල :(
මේ අවුරුද්ද තමා 1900ගනං වල ඉපදුන අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද යාලු :(
1999 ඉපදුන අය මේ අගෝස්තු AL ලියනව එයාලට ඉස්කෝලෙ යන්න තියෙන්නෙත් තව මාස කිහිපයයි :(
ඊට පස්සෙ ඒ සියවසේ ඉස්කෝලෙ යන අය නෑ :(
ඔය වගේ දේවල් කල්පනා වෙද්දි පපුව හෝස් ගාල යනව බං :(

ow yako ochchara dark na life eka. naraka dewal enawa ynawa. jiwithe wadi hariyak normal spend karanna puluwan. thawa mona prashna awath api marunama ewa iwarai. apita adare karapu minissu api adare karapu ayage pain ekak thibboth ewath iwara wenawa. past ekai future ekai gana anxious wenne nathuwa present eke mind eka thiyagaththama hena relax. matath podi kalyak depression thibba ethakota uba oya hama thread ekema dana comments wae thamai hithune. :baffled: wadipura nikan online time spend karanawanam depression sure

:) thanks
 
freeminded

Member
Jan 15, 2018
29
2
0
දෙන්න තියෙන හොඳම තෑග්ග තමයි මගුල් නටන්නේ නැතිව කෙල්ලට හොඳට ඉගෙනගන්න අරින එක

මගුල් නටන් නෑ බන් :sorry:
දෙන්නම ඉගෙන ගන්න වැඩ තමා :oo:
ඉදල හිටල කොහේ හරි ඇවිදින්න ගියොත් ඇරෙන්න :love:
 
freeminded

Member
Jan 15, 2018
29
2
0
Give some A/L books letting her to get through the exams well.

Usas pela jayagamu
Master guide A/L theory
Past papers, model papers
School uniform vouchers :P

ඕවා ඉතින් කෝමත් තියෙනවනෙ බන් AL කරන කෙල්ලෙක් ගාව...මට ආදරේ හිතෙන විදිහට දෙයක් දෙන්නයි ඕනෙ :love::D
 
freeminded

Member
Jan 15, 2018
29
2
0
මචං මුල් තෑග්ග ගොඩක් වටිනා දෙයක් දෙන්න එපා. එහෙම උනොත් උබට ආයේ දෙනකොට ඊටත් වඩා ලොකු දෙයක් දෙන්න වෙනවා.එතකොට වටිනා කම වැඩි දෙයක් දුන්නේ නැත්නම් හිතන්නේ දැන් ආදරේ අඩු වෙලා කියලා..ගොඩක් වියදම් නැති සරල දෙයක්.. උබ දෙන දේ කෙල්ලට සැහෙන්න වටිනවා. කැමති නම් එදාට carnival(ice cream shop එකක්) එක වගේ වෙනස් තැනකට පලයන් එයා කැමති. ඊට පස්සේ ඕන නම් එයා එක්කම ගිහින් ඇදුමක් සෙරෙප්පු දෙකක් වගේ අරන් දීපන්.උබට එයාගේ කැමති මොකක් හරි item එකක් දන්නවා නම් එක අරන් දීපන්.උබට ලොකුවට වියදම් අමාරුම නම් පොඩි තෑග්ගක් අරන් දීල එදාට ගොඩක් ආදරණිය msg එකක් දාපන්. ගොඩක් වෙලාවට ලොකු තෑග්ගකට වඩා දෙයක් msg එකකින් වෙනවා මචං..:love::love::love::love::love::love::love::love:

තෑන්ක්ස් මචෝ...උබ කියන කතාව ඇත්ත..ලොකුවට වියදම් කරන එක නෙමේ වැදගත්....එයාගෙ හිතට දැනෙන විදිය :D
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පන්සලකට අරන් ගිහින් මලක් පහනක් පූජ කරවපන් :P
     
    freeminded

    Member
    Jan 15, 2018
    29
    2
    0
    ඔයා විභාගෙ පේල් කල්ල දෙන එකම ඇති හලෝ වෙන තෑගි ඕන්නෑ :) එයාට පස්සෙ තේරෙයි :yes:

    ඒම වෙයිද කියල බයයි බන් සිරාවට...මම ඒ උනාට එයාගෙ ඉගෙනීම් වැඩ වලට පොඩ්ඩක්වත් පාඩු කරන් නෑ...පන්ති කට් කරන්න කියන්නෙ නෑ..මාත් තාම ඉගෙන ගන්නවනෙ :sorry:
     
    freeminded

    Member
    Jan 15, 2018
    29
    2
    0
    රු.2000 විතර හොද බුක් ශොප් එකකින් ෆිග්ට් වව්චර් එකකුයි , රු.2000 විතර ඇදුම් කඩේකින් ගිෆ්ට් වව්චර් එකකුයි , ඕන නම් පොඩි ටෙඩියෙකුයි , චොකලට් එකකුයි දීපන්.

    වව්චර් දෙනවට වඩා හිතට දැනෙන දෙයක් දෙන්නයි බැලුවෙ....ටෙඩියෙක් දෙන්න මටත් හිතුන...ඒක බොලදයිද බන්? :oo:
     
    freeminded

    Member
    Jan 15, 2018
    29
    2
    0
    අනේ ඔයාටත් එහෙම මතක් වෙනවද ? :(
    මටත් උදේට නැගිට්ට ගමං මතක් වෙනව :(
    එතකොට ගනං කරල බලනව AL ලියල දැන් කොච්චර කල් ගිහිංද කියල :(
    මේ අවුරුද්ද තමා 1900ගනං වල ඉපදුන අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද යාලු :(
    1999 ඉපදුන අය මේ අගෝස්තු AL ලියනව එයාලට ඉස්කෝලෙ යන්න තියෙන්නෙත් තව මාස කිහිපයයි :(
    ඊට පස්සෙ ඒ සියවසේ ඉස්කෝලෙ යන අය නෑ :(
    ඔය වගේ දේවල් කල්පනා වෙද්දි පපුව හෝස් ගාල යනව බං :(

    :) thanks

    එයත් 1999 යෙ :love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රු.2000 විතර හොද බුක් ශොප් එකකින් ෆිග්ට් වව්චර් එකකුයි , රු.2000 විතර ඇදුම් කඩේකින් ගිෆ්ට් වව්චර් එකකුයි , ඕන නම් පොඩි ටෙඩියෙකුයි , චොකලට් එකකුයි දීපන්.

    සල්ලි දියන් අරන් දෙන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    ඔය ඉගෙනගන්න හුට්ටවල් දුන්න කියල ඒකිට තෝව මතක හිටින්නේ නැහැ :rofl: තොගෙන් කාල වෙන එකෙක්ගේ කරේ එල්ලෙයි :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ඉගෙනගන්න හුට්ටවල් දුන්න කියල ඒකිට තෝව මතක හිටින්නේ නැහැ :rofl: තොගෙන් කාල වෙන එකෙක්ගේ කරේ එල්ලෙයි :lol:

    :rofl::yes::yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Magic mug ekak dipn honda artwork ekak dala.. uparima 1500k wage yai..

    me mam kalin kellata valentine's walata dipu ekak.. unu wathura dammama gahapu 4to ekak na bn eth meka patta bn..

    T8ldA7Pl.jpg

    me artwork eka dala thyenne..

    XdkApkUl.jpg

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වව්චර් දෙනවට වඩා හිතට දැනෙන දෙයක් දෙන්නයි බැලුවෙ....ටෙඩියෙක් දෙන්න මටත් හිතුන...ඒක බොලදයිද බන්? :oo:

    අනේ ඔය ඔක්කොම එකයි බන්.
    මුකුත්ම නැතුව ඉන්නවට වඩා තමන්ට නිකන් වව්චර් එකක්වත් ලැබෙනවට මොන කෙල්ලද බන් අකමැති ? :rofl: :rofl:

    කෙල්ලෝ කොහොමත් බොලදයිනේ බන්.
    ඒ නිසා ටෙඩියෙක් දුන්නා කියලා උබ බොලද වෙන්නේ නෑ .