කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මතක් වෙද්දිත් ආසයි බං..
    ඒ දවස් කොච්චර ලස්සනද..
    දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගියේ නෑනේ.
    මේ වගේ මෝඩ ෆන් තමයි ගත්තේ.
    ඒත් දැන් නිදහසේ වාඩිවෙලා මේවා මතක් කරද්හි පිස්සු වගේ.
    අපි අද පංසල් ගියා.
    පයින් හඳ එලියේ එද්දි මේවා මතක් කර කර ආවා.
    ඇවිල්ලා හෙව්වා සිංදුව.
    මේ තියෙන්නේ ඒක..

    12733400_1040738539301657_6251347896909622506_n.jpg

    Sirawatam Lassanai machoo Song Eka..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..

    මගෙත් පෝලිමේ කපලා තිබුනා.

    මරාගන්නේ නැතිව නිදහසේ නූලක් කියවලා ඉන්න එක දරාගන්න බැරිව නූල් කන්න ආපු එවුන් බං..
    මගෙත් රේප් කපලා බන් පව් සිගිති ආතල් ගන්න සෙට් එකකුත් ඉන්නවනේ මේකේ...:D වැඩේ කියන්නේ මට ඊට වඩා රේප් ලැබිලා තිබ්බා...:P අපි මේවා දැම්මේ රේප් බලාගෙන නෙමෙයි රේප් කන්නද... :D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගෙත් රේප් කපලා බන් පව් සිගිති ආතල් ගන්න සෙට් එකකුත් ඉන්නවනේ මේකේ...:D වැඩේ කියන්නේ මට ඊට වඩා රේප් ලැබිලා තිබ්බා...:P අපි මේවා දැම්මේ රේප් බලාගෙන නෙමෙයි රේප් කන්නද... :D
    :yes::yes::yes::yes:

    සිරාවටම මචං...

    විට හපන මරදානේ බඩුවලට දාව සීතලට උපන්න සක්කිලියො
    හත්පොලේ ගාගන්නේ මෙහෙම ඒවාට ආවාම තමයි.
    නැත්තම් වෙන නූල් වල කරනම් ගහනවා..:lol:
    :lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    කව්දෝ මල් පොන්නයෙකුට රිදිලා :lol::lol:
    reputation_neg.gif
    04-19-2016 10:29 AM උඹලා වගේ එවුන් තමයි කෝච්චියට පනින්නේ..
    හම්මට. මගෙත් රෙප් කපලා. දැන් ඉතින් දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ. කමක් නෑ ඉතින්. කන්න බොන්න නැති අසරණයෙක් වෙන්න ඇති.;)
     
    • Like
    Reactions: Double S

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචං නියම ආදරය එහෙම තමයි කියා ගන්න අමාරුයි. සමහර වෙලාවට කියාගන්නම බැරි වෙනවා. වෙලාවට පැය ගනං හිටගෙන ඉන්නවා කෙල්ල එනකන්. ඒත් කෙල්ල එක්ක වචනයක් වත් කතා කරන්නෙ නෑ. :)
    හිනා නොව්නත් කතා නොකලත් ඒකාලෙ ගැන අවංකව සතුටුයි බන්,කුනු බිංදුවක් නැති තනිකරම pure love එකක් :cool::)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    ඔව් මචං නියම ආදරය එහෙම තමයි කියා ගන්න අමාරුයි. සමහර වෙලාවට කියාගන්නම බැරි වෙනවා. වෙලාවට පැය ගනං හිටගෙන ඉන්නවා කෙල්ල එනකන්. ඒත් කෙල්ල එක්ක වචනයක් වත් කතා කරන්නෙ නෑ. :)
    meka kivvama mathak vune. 1st love eke kellage iskole lagama boys iskolayak thibba. kella iskole iwara welaa boys school eka langata enna oni school van eke yanna. mama davasak othanata kalin avilla hitagena hitiya. ammatasiri, ara boy school eke hena set ekak mama langata aava. avilla iskole mokakda ahuwa. mama iskole kivvama yanna giyaa. baluwama un wena iskolayak ekka wali. ammo, ape iskole ekka waliyak thibba nam mata spare parts daanna wenava :sorry:
     
    • Like
    Reactions: Dennied

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    පුතා,අපි දැකපු කියපු කාලේ ආදරය අහිමි වුනාම සිද්ධ වුනේ ඒවාඑක්කෝ,
    ගීතයක්, කවියක් වුනා.
    නැත්තම් උන් හැමදේම අත් හැරලා මහන්සිවෙලා වැඩ කරලා ජීවිතේ ගොඩ ගියා.

    ඒකට දැන්,
    දැන් ඉන්න උකන්නලා තමයි එක්කෝ බෙල්ලේ වැල දාගන්නේ,
    නැත්තම් කෝච්චියට පනින්නේ.

    මේ ලියවෙන කතා මේකේ ලිව්ව ඔක්කොම තොට වඩා ඉහල තැන ඉන්නවා කියලා මට ශුවර්.

    උබවගේ පොන්න ආදෝ වගේ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1728124

    http://www.elakiri.com/forum/showthread.php?t=1727544

    http://www.elakiri.com/forum/showthread.php?t=1733985

    http://www.elakiri.com/forum/showthread.php?t=1728733

    වගේ අමන,පොන්සි කතා ගිහිල්ලා වෙනම කියපන්...
    මෙතන ඇවිල්ලා නිකම් පුකවල් වල ඇඟිලි ගහලා ඒවා කටේ ඔබා ගන්නේ නැතිව ඉදපන්..
    ඕකේ...:frown::frown:

    හොඳටම රිදිලා නේද ඔයාට... ඔයාට ගොඩක් රිදුනද පැට්ටෝ
    පවු ඉතින් උඹලගේ සංගමේ නම මොකද්ද බන්?

    මම කියන්නම් හොඳ නමක්..... ලඳ බොළඳ පොන්න ළමා සමාජය කියල දාගනින්
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    :yes::yes::yes::yes:

    සිරාවටම මචං...

    විට හපන මරදානේ බඩුවලට දාව සීතලට උපන්න සක්කිලියො
    හත්පොලේ ගාගන්නේ මෙහෙම ඒවාට ආවාම තමයි.
    නැත්තම් වෙන නූල් වල කරනම් ගහනවා..:lol:
    :lol::lol:

    විට හපන අයගේ උණුසුම හොඳට දන්නවා වගේ නේද අයියේ . ඕව ප්‍රසිද්දියේ කියන්න නාකයි නේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හිනා නොව්නත් කතා නොකලත් ඒකාලෙ ගැන අවංකව සතුටුයි බන්,කුනු බිංදුවක් නැති තනිකරම pure love එකක් :cool::)

    අනිවාර්යෙන් බං. මාස ගනං, සමහර විට අව්රුදු ගනං, තවත් සමහර වෙලාවට මුලු ජීවිත කාලෙටම කෙල්ල දන්නෙ නෑ කොල්ලා ලව් කියලා. ඒත් කොල්ලා නොපෙනේන කෙල්ලව ආරක්ෂා කරනවා. සමහරුන්ට නම් මේවා කොහොම දැනෙයිද දන්නෙ නෑ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    meka kivvama mathak vune. 1st love eke kellage iskole lagama boys iskolayak thibba. kella iskole iwara welaa boys school eka langata enna oni school van eke yanna. mama davasak othanata kalin avilla hitagena hitiya. ammatasiri, ara boy school eke hena set ekak mama langata aava. avilla iskole mokakda ahuwa. mama iskole kivvama yanna giyaa. baluwama un wena iskolayak ekka wali. ammo, ape iskole ekka waliyak thibba nam mata spare parts daanna wenava :sorry:

    :D වෙලාව හොදයි.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අනිවාර්යෙන් බං. මාස ගනං, සමහර විට අව්රුදු ගනං, තවත් සමහර වෙලාවට මුලු ජීවිත කාලෙටම කෙල්ල දන්නෙ නෑ කොල්ලා ලව් කියලා. ඒත් කොල්ලා නොපෙනේන කෙල්ලව ආරක්ෂා කරනවා. සමහරුන්ට නම් මේවා කොහොම දැනෙයිද දන්නෙ නෑ.
    සිරාවට මචන්,මතක් වෙද්දිත් ආසයි ඒකාලෙ.හරියට බැලුවොත් ඒ කෙල්ලන්ටත් පින නෑ බන් :D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිරාවට මචන්,මතක් වෙද්දිත් ආසයි ඒකාලෙ.හරියට බැලුවොත් ඒ කෙල්ලන්ටත් පින නෑ බන් :D

    ඒ කෙල්ලෝ ගැන කුමන කතාද බං දැන් ඉන්න කෙල්ලෝ බඩු වෙලා තියෙන හැටි දැක්කාම.
    දැන් කෙල්ලෙක් හොයාගන්නේ ඒකිගේ ඇඟ දිහා,ඒකිගේ පඩිය දිහා,දේපල දිහා බලලා.