අපෝ කුජීතයි
මල් පොන්න කම ප්‍රදර්ශනය වෙන ලඳ බොළඳ සීන් එකක්. හෆෝ තාමත් ඉනන්වද බන් මේ වගේ පොරවල්
මචන් උබ එක්කෝ ඉස්කෝලේ කාලේ ලව් කරලා නෑ නැත්නම් උබ ඉස්කෝලේ ගිහින් නෑ.. ඒ නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ...
දැන් කොහොමත් මේ වගේ මල් පොන්නයෝ නෑ බන් දැන් ඉන්නේ අද කෙල්ලට ටෝක් කරලා අයි ලව් යු කිව්වා ඊලග දවසේ රූම් එකට අදින නියම පිරිමි...
Last edited:







අව්රුදු ගානක් ලව් කරා. 