කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

waligamaya

Well-known member
  • Sudu_Adagena_Diwulgane.jpg
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හදවතේ සංවේදී තැනකට පුංචි තට්ටුවක් දැම්මා උඹ..

    :yes::yes:

    මටත් උබට වගේ දවසක සමාව ගන්න ඕන කියල හිතුන කෙල්ලෙක් හිටියා ...... මොකද ඒකිට බූට් එක දෙන්න සිද්ද උනේ මට ..... එහෙම ටික දවසකට පස්සේ මගදී ඒකිගේ දුක් මුණ දැක්කම පපුව හෝස් ගාලා ගියා ...... දැන් අවුරුදු 15 කට කලින් සිද්දියක්..... එත් මැරෙන්න කලින් නැවත ඒකිව හම්බුනොත් සමාව ගන්නවා....:oo:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මේ ත්‍රෙඩ් එක බලලා මට කෙල්ලගෙන් ලැබුණ සේරම ලියුම් ටික අයෙත් කියෙව්වා බන්..:(
    ඒ කාලේ ගැන කියන්න වචන නෑ බන්... :no:

    DSC_0403.jpg

    දැන් කාලේ මෙහෙම ලියුම් ලියන උන් නම් නෑ...:no:

    2012 දිනය දාපු ලියුම තමයි එයා මට අන්තිමට දුන්න ලියුම ඒ ලියුම ලියනකොටත් අපි දෙන්න ලග ෆෝන් තිබ්බා එත්
    "කාලෙකින් ලියුමක් ලිව්වේ නෑ , ආසයි ලියුමක් ලියන්න"
    කියලා තමයි එයා මට ඒ ලියුම ලියලා එව්වේ..:love::love:

    2012 විශේෂ වෙන්නේ ඒ ලියුම නිසාම නෙමෙයි, අවුරුදු 5ක් පුරා ලියවුනු ආදර කතාවට තිත තියන්න උනේ, ඒ විතරක් නෙමෙයි ඒ අවුරුද්දෙම තමයි එයා වෙන කෙනෙක් කසාද බැන්දේ දේවල් වෙනස් උනේ හරි ඉක්මනටම...:(:(

    අම්මා තාත්තට වගේම මරාගෙන මැරෙන්නම උනත් එකට හිටිය යාලුවෝ කිහිප දෙනෙක්ට පින්සිද්ද වෙන්න තමයි මං එදා ඒ සිද්දි එක්ක ඔලුව උස්සගෙන හිටියේ..:yes:

    නැත්නම් මම අද මෙතන නෑ සමහරවිට...

    ( විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ එළකිරියේ dj gamaya ව
    එළකිරියේ පොදුවේ කට්ටිය මිනිහා වල් ගමයා විදියට දැක්කට..:P;)
    ඕනම වැටිලා හිටිය කොල්ලෙක්ට අත දීලා නැගිට්ටවන සිරාම පොරක්
    11.gif
    )

    මේ අත් අකුරුවල හිමිකාරී, ඒ කෙල්ල දැන් පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්...:)

    මං ?:nerd:

    මං තවම ඒ අතීතයත් එක්ක ජිවත් වෙන තනිකඩයෙක්...

    ගෙදරින් කොච්චර කන් කෙදිරිගෑවත් දැන් බදින්න කාලේ හරි කියලා අයෙත් ආදරේ කරන්න හිතක් නෑ තවම..:(
    ආයේ ආදරේ කරන්න හිතෙන්නෙත් නෑ...:no::no:

    DSC_0404.jpg

    :love::love::love::love::love::love:

    මොනවා කරන්නද බන් අපේ ජිවිත ගොඩනැගිලා ගෙවිලා යන්නේ මේ ලැබීම හා නොලැබීම එක්ක අපි ඒවට මුණ දෙන විදියට තමයි අපේ ජිවිතේ සාර්ථක අසාර්ථකත්වය තීරණය වෙන්නේ...
    :)
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    අම්මෝ මචං,:no::no::no:

    ආදරය කියන්නේ කාසාදයකින් හිමිකරගැනීමම නෙවෙයි බං..
    දරුවෙක් හිටියත් ඒ කෙල්ල තවම හිතෙන් උඹේ වෙන්න ඇති.
    එක සැරේට යෝජනාවක් ඇවිල්ලා කසාදයක් කරගත්තාම ජීවිතේ මතක් කරලා සතුටු වෙන්න කිසිම දෙයක් නෑ.
    ඔහේ පීල්ල දිගේ යන කෝච්චිය වගේ.

    දෙවියෝ කවදාවත් අසාධාරණයක් කරන්නේ නෑ බං.
    ස්වාභාවදහම කියන්නේ කාගෙත් ගැන හිතන කෙනෙක්,

    ඒ නිසා ඉවසලා ඉදහන්..

    නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
    කෙළෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදරයක්
    නුඹ මට දුන් කොට........
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    ඇයි එහෙම කලේ..?
    බූට් එකක් උනත් තියන්න හේතුවක් තියෙන්න එපායැ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක කියලා වැඩේ ගොඩ දාගත්තා... එය අක්කා කෙනෙක් එතකොට නො ජොබ් ගෙදරින් යැපෙන කාලේ.. වැඩේ නොන්ඩි උනා අම්මා බර බරේ දැම්ම එකට තිත තිබ්බ... අන්න එදා තමයි මට තේරුනේ ආදරයයි, වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනස කියලා. වල් කෙල්ලෙක් නම් නෙමෙයි... හැබැයි උනාට love eka break unata පස්සේ මගෙන් ගේම ඉල්ලුවා සුපිරියටම.. A/L කර විතරයි ethakota.... marry කරලා කියලා ආරන්චියි... එකපාරක් හරි දකින්න අසයි... ජිවිතේ ආපස්සට ගිහින් හදන්න ඕන දේවල් දෙකයි මටතින්නේ.. එකක් මේක.. අදටත් සමව ගන්න ඕනේ කියලා හිත කියනවා.. එයා marry කරලා හොදට ඉන්නවා නම් මොකටද පරණ තුවාල පාරන්නේ....:(:(:(
    අත් වැල් බැදගෙන මන් මාවත් දිග - ඔහේ ඇවිද ගිය කාලය මතකද...:(:(:(
    පුංචි ළදැරියක වගේ සුරත ගෙන - ඔබ හිනැහුණ ඒ කාලය මතකද...:(:(:(

    චිනකොරටුව මැද පාර දිගේ ආපු හැටි තාමත් මතක් වෙනවා.....:(
    :(:(:(

    ගේම ඉල්ලුවා කිව්වේ...?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,687
    113
    Kadawatha, Sri Lanka

    Machn. Very sad story. Mageth 1st love eka nathi vunaama mamath ohoma thamai hithuwe. Mama e kaale elakiri eke thread pawaa damma duka hindama. Evva nam mama aaye balanna kemathi ne. Umba wagema mama marry karanne ne kiyala thamai hithan hitiye. Gedarin avuruddakata wadiya mata ekak hevuva. Mama nikamatavath evva baluwe ne. eka proposal ekak avilla fb eke chat kara kara hitiya onawata epaawata wage mama. Passe e kellatama epa welaa maawa unfriend kalaa. Passe kaaleka gedara aya thava evva balala ekak select karan mama gaawata davas dekak ussan aava. Anthimata tikak baluwama hitha giyaa machn. Ithin mama marry karanna inne eyaawa thamai. Eya hinda parana okkoma amathaka vunaa. Parana kellage thibba photo okkoma delete kalaa. Mata evva thava duratath oni vune ne. Umbatath hari yai. Podi positive hope ekak thiyaa ganin machn.
     
    මට ඌට වුන දේ වෙලා නැති නිසා මම ඒක ගැන කියන්න දන්නේ නෑ බං..ඒත් උඹට ඌට වුන දේ වෙලා තියෙන නිසා උඹට පුලුවන් ඌට දෙයක් කියන්න.

    එල..එල..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    අම්මෝ මචං,:no::no::no:

    ආදරය කියන්නේ කාසාදයකින් හිමිකරගැනීමම නෙවෙයි බං..
    දරුවෙක් හිටියත් ඒ කෙල්ල තවම හිතෙන් උඹේ වෙන්න ඇති.
    එක සැරේට යෝජනාවක් ඇවිල්ලා කසාදයක් කරගත්තාම ජීවිතේ මතක් කරලා සතුටු වෙන්න කිසිම දෙයක් නෑ.
    ඔහේ පීල්ල දිගේ යන කෝච්චිය වගේ.

    දෙවියෝ කවදාවත් අසාධාරණයක් කරන්නේ නෑ බං.
    ස්වාභාවදහම කියන්නේ කාගෙත් ගැන හිතන කෙනෙක්,

    ඒ නිසා ඉවසලා ඉදහන්..

    නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
    කෙළෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදරයක්
    නුඹ මට දුන් කොට........

    අපි දෙන්න එක ලග ගම් දෙකක, ගම් දෙකේ ගොඩක් අය අපි දෙන්නගේ සම්බන්දෙ ගැන දන්නවා.:yes:

    මේ ලගදි සතියකට කලින් මලගෙදරකදී එයාගේ ගමේ අපි දෙන්නටම ඉගැන්නුවා ගුරුවරයෙක් මුණගැහුණා ඒ සර් මාත් එක්ක කිව්වේ
    " එයා ගෙදරින් බලකිරීමට තීරණ ගත්තට එයා ඉන්නේ හිත සතුටකින් නෙමෙයි කියල"
    මේවා අහද්දී පුපුව පිච්චිලා යනවා බන්... :(:(

    එත් දැන් කරන්න කියලා දෙයක් ඉතුරු වෙලත් නෑ...:sorry::(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මේක කියලා වැඩේ ගොඩ දාගත්තා... එය අක්කා කෙනෙක් එතකොට නො ජොබ් ගෙදරින් යැපෙන කාලේ.. වැඩේ නොන්ඩි උනා අම්මා බර බරේ දැම්ම එකට තිත තිබ්බ... අන්න එදා තමයි මට තේරුනේ ආදරයයි, වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනස කියලා. වල් කෙල්ලෙක් නම් නෙමෙයි... හැබැයි උනාට love eka break unata පස්සේ මගෙන් ගේම ඉල්ලුවා සුපිරියටම.. A/L කර විතරයි ethakota.... marry කරලා කියලා ආරන්චියි... එකපාරක් හරි දකින්න අසයි... ජිවිතේ ආපස්සට ගිහින් හදන්න ඕන දේවල් දෙකයි මටතින්නේ.. එකක් මේක.. අදටත් සමව ගන්න ඕනේ කියලා හිත කියනවා.. එයා marry කරලා හොදට ඉන්නවා නම් මොකටද පරණ තුවාල පාරන්නේ....:(:(:(
    අත් වැල් බැදගෙන මන් මාවත් දිග - ඔහේ ඇවිද ගිය කාලය මතකද...:(:(:(
    පුංචි ළදැරියක වගේ සුරත ගෙන - ඔබ හිනැහුණ ඒ කාලය මතකද...:(:(:(

    චිනකොරටුව මැද පාර දිගේ ආපු හැටි තාමත් මතක් වෙනවා.....:(
    :(:(:(

    චිනකොරටුවේ අත් අල්ලාගෙන ගිය කාලයක් මටත් තිබ්බා බන්... ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ කෙල්ල එනකම් පැය ගණන් කාපු කටු.. දැන් ඒවා මතකයන්ම විතරයි බන්...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    Machn. Very sad story. Mageth 1st love eka nathi vunaama mamath ohoma thamai hithuwe. Mama e kaale elakiri eke thread pawaa damma duka hindama. Evva nam mama aaye balanna kemathi ne. Umba wagema mama marry karanne ne kiyala thamai hithan hitiye. Gedarin avuruddakata wadiya mata ekak hevuva. Mama nikamatavath evva baluwe ne. eka proposal ekak avilla fb eke chat kara kara hitiya onawata epaawata wage mama. Passe e kellatama epa welaa maawa unfriend kalaa. Passe kaaleka gedara aya thava evva balala ekak select karan mama gaawata davas dekak ussan aava. Anthimata tikak baluwama hitha giyaa machn. Ithin mama marry karanna inne eyaawa thamai. Eya hinda parana okkoma amathaka vunaa. Parana kellage thibba photo okkoma delete kalaa. Mata evva thava duratath oni vune ne. Umbatath hari yai. Podi positive hope ekak thiyaa ganin machn.

    ඔව් බන් හැමදාම මෙහෙම ඉන්න වෙන එකක් නෑ කොහොමත්... මං තමයි පවුලේ ඉන්න එකම එකා ඒ නිසා බදින්න වෙයි කවද හරි... උබට හෙව්වා වගේ මටත් හොයනවා එත් මගේ කිසිම උවමනාවක් නැති නිසා ඒවා ලත් තැනම ලොප් වෙනවා... කොහොම උනත් කසාද බදින එක ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ තවම..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,687
    113
    Kadawatha, Sri Lanka
    මට ඌට වුන දේ වෙලා නැති නිසා මම ඒක ගැන කියන්න දන්නේ නෑ බං..ඒත් උඹට ඌට වුන දේ වෙලා තියෙන නිසා උඹට පුලුවන් ඌට දෙයක් කියන්න.

    එල..එල..
    mama kalin kivve mulin tharaha welaa aapahu yaalu vunaa kiyala. e yaalu vune mama campus select vunaama. eyaa maawa daala giye semester final exam davas wala. mata pissu hadila wage hitiye. avurudu gaanak e gena hitha hitha duk vunaa. kavi, nisades livva. dan nam avulak ne ban :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,687
    113
    Kadawatha, Sri Lanka
    ඔව් බන් හැමදාම මෙහෙම ඉන්න වෙන එකක් නෑ කොහොමත්... මං තමයි පවුලේ ඉන්න එකම එකා ඒ නිසා බදින්න වෙයි කවද හරි... උබට හෙව්වා වගේ මටත් හොයනවා එත් මගේ කිසිම උවමනාවක් නැති නිසා ඒවා ලත් තැනම ලොප් වෙනවා... කොහොම උනත් කසාද බදින එක ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ තවම..
    marry karanne ne ban ekak set vuna gaman. umba gedarin hoyana ekak hari balapan hoda evva innavada kiyala. mata hamba vune last year eke. marry karanne next year eke. :)
    mama umbe wayasa nam danne ne. bt umbata gedarin hoyanava kiyanne umbe wayasa hari kiyana eka. thava naaki wenna epa ban. marry karana eka kese wethath kellek hoyaa ganin gelapena ekak :)
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ත්‍රෙඩ් එක බලලා මට කෙල්ලගෙන් ලැබුණ සේරම ලියුම් ටික අයෙත් කියෙව්වා බන්..:(
    ඒ කාලේ ගැන කියන්න වචන නෑ බන්... :no:

    DSC_0403.jpg

    දැන් කාලේ මෙහෙම ලියුම් ලියන උන් නම් නෑ...:no:

    2012 දිනය දාපු ලියුම තමයි එයා මට අන්තිමට දුන්න ලියුම ඒ ලියුම ලියනකොටත් අපි දෙන්න ලග ෆෝන් තිබ්බා එත්
    "කාලෙකින් ලියුමක් ලිව්වේ නෑ , ආසයි ලියුමක් ලියන්න"
    කියලා තමයි එයා මට ඒ ලියුම ලියලා එව්වේ..:love::love:

    2012 විශේෂ වෙන්නේ ඒ ලියුම නිසාම නෙමෙයි, අවුරුදු 5ක් පුරා ලියවුනු ආදර කතාවට තිත තියන්න උනේ, ඒ විතරක් නෙමෙයි ඒ අවුරුද්දෙම තමයි එයා වෙන කෙනෙක් කසාද බැන්දේ දේවල් වෙනස් උනේ හරි ඉක්මනටම...:(:(

    අම්මා තාත්තට වගේම මරාගෙන මැරෙන්නම උනත් එකට හිටිය යාලුවෝ කිහිප දෙනෙක්ට පින්සිද්ද වෙන්න තමයි මං එදා ඒ සිද්දි එක්ක ඔලුව උස්සගෙන හිටියේ..:yes:

    නැත්නම් මම අද මෙතන නෑ සමහරවිට...

    ( විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ එළකිරියේ dj gamaya ව
    එළකිරියේ පොදුවේ කට්ටිය මිනිහා වල් ගමයා විදියට දැක්කට..:P;)
    ඕනම වැටිලා හිටිය කොල්ලෙක්ට අත දීලා නැගිට්ටවන සිරාම පොරක්
    11.gif
    )

    මේ අත් අකුරුවල හිමිකාරී, ඒ කෙල්ල දැන් පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්...:)

    මං ?:nerd:

    මං තවම ඒ අතීතයත් එක්ක ජිවත් වෙන තනිකඩයෙක්...

    ගෙදරින් කොච්චර කන් කෙදිරිගෑවත් දැන් බදින්න කාලේ හරි කියලා අයෙත් ආදරේ කරන්න හිතක් නෑ තවම..:(
    ආයේ ආදරේ කරන්න හිතෙන්නෙත් නෑ...:no::no:

    DSC_0404.jpg

    :love::love::love::love::love::love:

    මොනවා කරන්නද බන් අපේ ජිවිත ගොඩනැගිලා ගෙවිලා යන්නේ මේ ලැබීම හා නොලැබීම එක්ක අපි ඒවට මුණ දෙන විදියට තමයි අපේ ජිවිතේ සාර්ථක අසාර්ථකත්වය තීරණය වෙන්නේ...
    :)

    අපෝ කුජීතයි

    මල් පොන්න කම ප්‍රදර්ශනය වෙන ලඳ බොළඳ සීන් එකක්. හෆෝ තාමත් ඉනන්වද බන් මේ වගේ පොරවල්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    marry karanne ne ban ekak set vuna gaman. umba gedarin hoyana ekak hari balapan hoda evva innavada kiyala. mata hamba vune last year eke. marry karanne next year eke. :)
    mama umbe wayasa nam danne ne. bt umbata gedarin hoyanava kiyanne umbe wayasa hari kiyana eka. thava naaki wenna epa ban. marry karana eka kese wethath kellek hoyaa ganin gelapena ekak :)
    බලමු බන්.. ස්තුතියි..:) මේ අවුරුද්දේ 26 ලබනවා බන්..;)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    අපි දෙන්න එක ලග ගම් දෙකක, ගම් දෙකේ ගොඩක් අය අපි දෙන්නගේ සම්බන්දෙ ගැන දන්නවා.:yes:

    මේ ලගදි සතියකට කලින් මලගෙදරකදී එයාගේ ගමේ අපි දෙන්නටම ඉගැන්නුවා ගුරුවරයෙක් මුණගැහුණා ඒ සර් මාත් එක්ක කිව්වේ
    " එයා ගෙදරින් බලකිරීමට තීරණ ගත්තට එයා ඉන්නේ හිත සතුටකින් නෙමෙයි කියල"
    මේවා අහද්දී පුපුව පිච්චිලා යනවා බන්... :(:(

    එත් දැන් කරන්න කියලා දෙයක් ඉතුරු වෙලත් නෑ...:sorry::(

    චිනකොරටුවේ අත් අල්ලාගෙන ගිය කාලයක් මටත් තිබ්බා බන්... ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ කෙල්ල එනකම් පැය ගණන් කාපු කටු.. දැන් ඒවා මතකයන්ම විතරයි බන්...
    :sorry::sorry::sorry: