patta thread eka.. meka thama mage oluwe thibbe. habay liyala yawwe ne. kella set unama kiwwa. api dan marry karala![]()

patta thread eka.. meka thama mage oluwe thibbe. habay liyala yawwe ne. kella set unama kiwwa. api dan marry karala![]()

mewat balapan. den inne patta kapati we$iyo
ශෙමිලි ප්රනාන්දු - BlackList 1
http://www.elakiri.com/forum/showthread.php?t=1734503

Umbe wayasa keeyada?![]()

N♥K_forever;19752486 said:දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගයේ නෑනේ.
![]()

ආසයි ඇවිද යන්න......... ඔබ එනවා...නම්...........
ආසයි සින්හවෙන්න.......... ඔබ එනවා...නම්..............
ආසයි තුරුලුවෙන්න.......... ඔබ එනවා...නම්..............
සසර පුරා මමත් එක්ක ඔබ එනවා...නම්..........
මුලු හදවතින්ම ආදරය කරත් තමත් කියගන්න බැරි වුනා බන්.......
අම්මපා ආයිත් දකින්න ලැබුනොත් කොහොමහරි කියනවා.........
උබලගෙ love එකටත් මගෙන් සුබ පැතුම්......
![]()

ආපු මුල් දවස්වල පට්ට ගණන් මට මාර ඇලජික් එකක් තිබ්බේ. එක දවසක් කෙල්ලගේ පුටුවේ චුවින්ගම් එකක් අලෝලා මාට්ටු වෙලා ගුටිත් කෑවා. 

ඉස්කෝලේ 8 වසරේ ඉන්නකොට පන්තියට අලුතින් කෙල්ලෙක් ආවා. සුදු ලස්සන මිටි ඉස්සරහ ලොකු දත් දෙකක් තියෙන. පන්තියේ කොල්ලෝ කිව්වේ හාවී කියලා.ආපු මුල් දවස්වල පට්ට ගණන් මට මාර ඇලජික් එකක් තිබ්බේ. එක දවසක් කෙල්ලගේ පුටුවේ චුවින්ගම් එකක් අලෝලා මාට්ටු වෙලා ගුටිත් කෑවා.
එක දවසක් එයාගේ පොත ඇතුලට ලියුමක් ලියලා දැම්මා එකේ අන්තිමට ලිව්වේ සිතුල්පව්ව වෙහෙර ලගට සින්දුව. ඒක එයා ගොඩක් ආස සින්දුවක්. අපේ ලව් එක O/L වෙනකම් ගියා පස්සේ A/L වලට එයා එයාගේ ගමට ගියා. එයා නුවර මමත් වෙන ඉස්කෝලෙකට ගියා.
ඒ දවස් වල අපි ගොඩක් ඉස්කෝලේ ගියේ ට්රේන් එකේ. හවස ක්ලාස් තියෙන දවසට එයා තනියම ගෙදර යන්න බයයි. ඒ දවස් වලට එයාගේ බස් එකේ මම ගිහිල්ල එයාගේ ගේ ලගට ඇරලෝලා 4 km විතර මම පයින් අපේ ගෙදර යනවා.
ඒ දවස් වල මම ආසම සින්දුව "හමු වෙන්නට සමු ගන්නට ඇවිත් යන එන" ඉස්කෝලෙන් අවුට් වෙන දවසේ එයාගේ ඔටෝග්රාෆ් එකේ මම ලිව්වේ " ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම" කියලා එයින් පස්සේ එයාව ආපහු දැක්කේ නෑ. මේ ලගදි ආරංචි උනා බැදලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා කියලා..
අදටත් ඒ මතකයට තවම ආදරෙයි.. දෙන්නා එකට තනිවෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බා එත් කවදාවත් කිස් එකෙන් එහා දෙයක් ගිහිල්ලා නෑ..

මේක දැක්කම මම අපහු අවුරුදු 20 ආපස්සට ගියා බොලවු . මේක තමා මගේ නෝනා මට ලියලා එවුවේ. මම ලියපු එක මට නම් මතක නැහැ.

ඒ කාලේ පට්ට බං..
හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..

උඹ මගේ වයසට කිට්ටු ඇති කියල හිතෙනවා... උඹ කියන දේ හරි ඒ කාලේ වගේ ආදරේ කරන එවුන් අද නෑ.. 

ඒකයි අපේ ආදර කතා මෙච්චර අපි විදින්න කැමතියි.. මගෙත්
අවුරුදු 10
පාසල් ආදර කතාවකට පස්සේ marry කරේ.. ඒ අවුරුදු 10ම එක මොහොතක එක දිගට මතක් කරන්න පුළුවන් තරම් ලස්සනයි..

එකින් එක අරගෙන කතා කරන්න බෑ මචං... කතා ටික ඔක්කොම කියෙව්වා..උඹ මගේ වයසට කිට්ටු ඇති කියල හිතෙනවා... උඹ කියන දේ හරි ඒ කාලේ වගේ ආදරේ කරන එවුන් අද නෑ..
අපි තාමත් ඒ මොහොතට ආදරේ කරන එවුන් බන්..ඒකයි අපේ ආදර කතා මෙච්චර අපි විදින්න කැමතියි.. මගෙත්
අවුරුදු 10
පාසල් ආදර කතාවකට පස්සේ marry කරේ.. ඒ අවුරුදු 10ම එක මොහොතක එක දිගට මතක් කරන්න පුළුවන් තරම් ලස්සනයි..
--------------------------------------------------------
ඒ කාලේ ආදරේ එක අමරණීය සිංදුවක් අමරදේව මාස්ටර් ගේ සඳ හොරෙන් හොරෙන් සිංදුව.. ඒ අපිට කතා කරන්න හම්බවෙන්නෙ ගොඩක් වෙලාවට train එකේ, ඉතින් නුවරින් නැගල හැටන් වලට ගිහින් ආයේ එනවා.. මේ යන ගමනේ දොර ලඟට වෙලා පා පුවරුව ලඟ ඉන්නකොට එයාගේ කොණ්ඩෙ හුලගට මගේ මුහුණේ ගෑවිලා දැනෙන හැගීම මටම ලියපු සිංදුවක් කියල මම පුදුම ආසාවෙන් මේ වචන ටික ගෙදර ඇවිත් විදිනවා.. ඒ ඇති ආයේ හම්බවෙනකන්..
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...
--------------------------------------------------------
හෙමීට වෙලාවක ඒ කාලේ ආදර කතා ගී පද අරගෙනම කතා කරමු කට්ටියම..
බෝරින් නෑ හැමෝම කතාටික දාන්න.. නියමයි ත්රෙඩ් එක..!