කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආසයි ඇවිද යන්න......... ඔබ එනවා...නම්...........
    ආසයි සින්හවෙන්න.......... ඔබ එනවා...නම්..............
    ආසයි තුරුලුවෙන්න.......... ඔබ එනවා...නම්..............
    සසර පුරා මමත් එක්ක ඔබ එනවා...නම්..........

    :love::love::love::love::love::love::love::love:
    මුලු හදවතින්ම ආදරය කරත් තමත් කියගන්න බැරි වුනා බන්.......
    :(:(:(:(:(:(:(:(
    අම්මපා ආයිත් දකින්න ලැබුනොත් කොහොමහරි කියනවා.........

    උබලගෙ love එකටත් මගෙන් සුබ පැතුම්......
    :D:D:D:D:D:D:D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;19752486 said:
    දැන් වගේ කෙල්ලව කොහේට හරි අදින්න හිතාගෙනම කෙල්ලො පස්සේ අපි ගයේ නෑනේ.
    :(

    අනේ පවු :cool::cool:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආසයි ඇවිද යන්න......... ඔබ එනවා...නම්...........
    ආසයි සින්හවෙන්න.......... ඔබ එනවා...නම්..............
    ආසයි තුරුලුවෙන්න.......... ඔබ එනවා...නම්..............
    සසර පුරා මමත් එක්ක ඔබ එනවා...නම්..........

    :love::love::love::love::love::love::love::love:
    මුලු හදවතින්ම ආදරය කරත් තමත් කියගන්න බැරි වුනා බන්.......
    :(:(:(:(:(:(:(:(
    අම්මපා ආයිත් දකින්න ලැබුනොත් කොහොමහරි කියනවා.........

    උබලගෙ love එකටත් මගෙන් සුබ පැතුම්......
    :D:D:D:D:D:D:D

    :(:(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මේක දැක්කම මම අපහු අවුරුදු 20 ආපස්සට ගියා බොලවු . මේක තමා මගේ නෝනා මට ලියලා එවුවේ. මම ලියපු එක මට නම් මතක නැහැ.

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඉස්කෝලේ 8 වසරේ ඉන්නකොට පන්තියට අලුතින් කෙල්ලෙක් ආවා. සුදු ලස්සන මිටි ඉස්සරහ ලොකු දත් දෙකක් තියෙන. පන්තියේ කොල්ලෝ කිව්වේ හාවී කියලා. :love: ආපු මුල් දවස්වල පට්ට ගණන් මට මාර ඇලජික් එකක් තිබ්බේ. එක දවසක් කෙල්ලගේ පුටුවේ චුවින්ගම් එකක් අලෝලා මාට්ටු වෙලා ගුටිත් කෑවා. ;)
    එක දවසක් එයාගේ පොත ඇතුලට ලියුමක් ලියලා දැම්මා එකේ අන්තිමට ලිව්වේ සිතුල්පව්ව වෙහෙර ලගට සින්දුව. ඒක එයා ගොඩක් ආස සින්දුවක්. අපේ ලව් එක O/L වෙනකම් ගියා පස්සේ A/L වලට එයා එයාගේ ගමට ගියා. එයා නුවර මමත් වෙන ඉස්කෝලෙකට ගියා. :(
    ඒ දවස් වල අපි ගොඩක් ඉස්කෝලේ ගියේ ට්‍රේන් එකේ. හවස ක්ලාස් තියෙන දවසට එයා තනියම ගෙදර යන්න බයයි. ඒ දවස් වලට එයාගේ බස් එකේ මම ගිහිල්ල එයාගේ ගේ ලගට ඇරලෝලා 4 km විතර මම පයින් අපේ ගෙදර යනවා. :yes:
    ඒ දවස් වල මම ආසම සින්දුව "හමු වෙන්නට සමු ගන්නට ඇවිත් යන එන" ඉස්කෝලෙන් අවුට් වෙන දවසේ එයාගේ ඔටෝග්‍රාෆ් එකේ මම ලිව්වේ " ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම" කියලා එයින් පස්සේ එයාව ආපහු දැක්කේ නෑ. මේ ලගදි ආරංචි උනා බැදලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා කියලා.. :yes:
    අදටත් ඒ මතකයට තවම ආදරෙයි.. දෙන්නා එකට තනිවෙච්ච අවස්ථා ඕන තරම් තිබ්බා එත් කවදාවත් කිස් එකෙන් එහා දෙයක් ගිහිල්ලා නෑ.. ;)

    download.php

    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401

    වාව්...ෆට්ට මචං..
    :love::love::love:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක දැක්කම මම අපහු අවුරුදු 20 ආපස්සට ගියා බොලවු . මේක තමා මගේ නෝනා මට ලියලා එවුවේ. මම ලියපු එක මට නම් මතක නැහැ.

    මෙන්න වීඩියෝ එක...:yes::yes:
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඒ කාලේ පට්ට බං..
    හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
    මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්‍රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
    ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..

    එකින් එක අරගෙන කතා කරන්න බෑ මචං... කතා ටික ඔක්කොම කියෙව්වා..:yes::yes: උඹ මගේ වයසට කිට්ටු ඇති කියල හිතෙනවා... උඹ කියන දේ හරි ඒ කාලේ වගේ ආදරේ කරන එවුන් අද නෑ.. :(:(

    අපි තාමත් ඒ මොහොතට ආදරේ කරන එවුන් බන්.. :love::love: ඒකයි අපේ ආදර කතා මෙච්චර අපි විදින්න කැමතියි.. මගෙත් :love: අවුරුදු 10 :love: පාසල් ආදර කතාවකට පස්සේ marry කරේ.. ඒ අවුරුදු 10ම එක මොහොතක එක දිගට මතක් කරන්න පුළුවන් තරම් ලස්සනයි..

    --------------------------------------------------------
    ඒ කාලේ ආදරේ එක අමරණීය සිංදුවක් අමරදේව මාස්ටර් ගේ සඳ හොරෙන් හොරෙන් සිංදුව.. ඒ අපිට කතා කරන්න හම්බවෙන්නෙ ගොඩක් වෙලාවට train එකේ, ඉතින් නුවරින් නැගල හැටන් වලට ගිහින් ආයේ එනවා.. මේ යන ගමනේ දොර ලඟට වෙලා පා පුවරුව ලඟ ඉන්නකොට එයාගේ කොණ්ඩෙ හුලගට මගේ මුහුණේ ගෑවිලා දැනෙන හැගීම මටම ලියපු සිංදුවක් කියල මම පුදුම ආසාවෙන් මේ වචන ටික ගෙදර ඇවිත් විදිනවා.. ඒ ඇති ආයේ හම්බවෙනකන්..

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා.. සිටිනවා...

    හෙමීට වෙලාවක ඒ කාලේ ආදර කතා ගී පද අරගෙනම කතා කරමු කට්ටියම..
    බෝරින් නෑ හැමෝම කතාටික දාන්න.. නියමයි ත්‍රෙඩ් එක..!

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Dennied

    :love::love:

    කැම්පස් ආවාට පස්සේ මගේ ආදර කතාවටත් කෝච්චි සෙට් වුනා.එතකම් අපේ කතාවේ කෝච්චි තිබුනේ නෑ බං.

    මේ නූල දැම්මේ නෝනා ටික දවසකට ලංකාවෙන් ගිය දවසක පාලුවට.
    දැන් නම් එයා ආපහු ඇවිල්ලා ඉන්නේ..:love:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    maath awurudu 16 idan 21 wenakal bokken love karapu ekek thama
    kella wenas wuna 3rd shy A/L karain passe
    mama pissek novee berune mage ammage adare nisa :love:

    oyalage stories serama daanna.wadimal ayage experiences ahanna aasai :)

    Pahala thiyenne mage kathawa :(

    සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
    පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
    නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
    සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්

    මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
    කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
    පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
    වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්

    කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
    දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
    වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
    දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්

    කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ
    කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
    නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
    සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !
     
    Last edited: