කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    දැන් මතක් කරද්දි ලෝබයි යකෝ...

    සිරාවටම ලියුමක තියෙන රහ දන්නේ ලියුම් ලිව්ව,ලියුම් කියවපු එවුන් විතරයි..

    මොකෝ වුනේ ඉතින් උඹේ කතාවට ඊට පස්සේ...?

    සිරාවටම ඒ කාලේ වගේ නෙමේ දැන්.. දැන් ලියුම් ලියන උන් නෑ බං.. :no:

    ඒ කාලේ මම ඉස්කෝලේ DHP ඉතින් උදේම යන්න වෙනවා ඉස්කෝලේ ගේට් එකට යුනිෆෝම්. කොන්ඩේ චෙක් කරන්න එහෙම. එක පාරක් ගෑණු ළමයිගේ කොන්ඩේ බදින රිබන් එකට මොකක්ද කේස් එකක් ගෙනල්ල තිබ්බේ.. ඉතින් ගේට් එකේදි චෙක් කරලා හරියටම ගලවනවා.. එදා කෙල්ලොන්ගේ චෙක් කලෙත් මම.. මම රිබන් දෙකම ගලවගෙන එකක් එයාට දීලා අනිත් එක මම ගාව තියාගත්තා..ඒක මම අවුරුද්දක් විතර තියා ගත්තා..පස්සේ අහපවු ඉල්ලුවා ඒක
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,687
    113
    Kadawatha, Sri Lanka

    Hari ban. Api ahanne kathaawa iwara wenne kohomada.? :oo:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    2005 දි ඔය සින්දුව අපිත් පිස්සුවෙන් වගේ ඇහුවා..

    ඒත් දැන් ..සවනි මගේ සවනි මගේ.. නෙදකින්...
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සිංදුව ලස්සනයි. අර්ථවත්. දැන් කාලේ සිංදුවගේ නෙමේ. ඇයි ඉතිං ඕක ගායකයෙකුට යවල Music කරල කියවන්නේ නැත්තේ.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    haiyoo :(:(:(
    mama nam mage 1st love ekata denna haduwe "You Sang to Me" by Marc Anthony. eka denna bari vunaada koheda waliyak gihin :dull:

    ඔව් මචන්.. :(

    මොකෝ වලියක් ගියේ.. :oo:මම ඉංග්‍රීසි සිංදුවකට කියලා දුන්නේ "No Promises":rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,687
    113
    Kadawatha, Sri Lanka
    ඔව් මචන්.. :(

    මොකෝ වලියක් ගියේ.. :oo:මම ඉංග්‍රීසි සිංදුවකට කියලා දුන්නේ "No Promises":rolleyes:
    matath mathaka ne ban. 2004 wala. mokak hari eyaage BDay eka sambanda scene ekak. eken tharaha welaa aaye avurudu thunakin vithara aaye set welaa, passe aaye nathi vunaa kisima hethuwak nathuwa. dan nam eeta wadaa 1000 times hoda kenek innava next year marry karanna :yes::)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    matath mathaka ne ban. 2004 wala. mokak hari eyaage BDay eka sambanda scene ekak. eken tharaha welaa aaye avurudu thunakin vithara aaye set welaa, passe aaye nathi vunaa kisima hethuwak nathuwa. dan nam eeta wadaa 1000 times hoda kenek innava next year marry karanna :yes::)

    අහ් ගුඩ් ලක් මචන්:)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    පාසල් බිමේ හමුවූ සුර කුමරියේ..
    සිප් සතර සේ ඉඩ දෙනු මට ඔබේ ලයේ..
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ..
    නෙත් ඔය ලෙසේ නාරින් මට මගේ ප්‍රියේ..

    2012 O/L කරලා එයා ඉස්කෝලෙන් ගියා..අද වෙනකන් දැක්කේ නෑ..බලමු ! සමහර විට ජීවිතේ කොතනක හරි හම්බුනොත්..එයා මගෙත් නෙමේ..එත් ලමයෙක් වඩාගෙන ඉද්දි වගේ දැක්කොත් කියලා හිතට බයයි..

    2012 O/L කරලා එයා ඉස්කෝලෙන් ගියා
    තොපිවගේ හුජ්ජ කොල්ලන්ට මොන ලව්ද? ගිහින් ඉගෙන ගනින් මුලින්ම:angry::angry::angry::angry:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අඩේ අපේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න පුළුවන් බං
    එහෙම මට මුළු හදවතින්ම ආදරේ කෙල්ල දන් දෙන්න මං වෙස්සන්තර නෙමේනෙ බං
    කොහොම හරි දැන් අපේ ආදරේට අවුරුදු 3කටත් වැඩි
    කතාව කියන්න දැන් බෑ බන්
    ඕනනං පස්සේ මන් දාන්නම් :love::love:

    කතාව දාපන් ඉක්මනට :growl::growl::growl:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Lengathukama_Chamara_Weerasinghe.jpg

    මේක කියලා වැඩේ ගොඩ දාගත්තා... එය අක්කා කෙනෙක් එතකොට නො ජොබ් ගෙදරින් යැපෙන කාලේ.. වැඩේ නොන්ඩි උනා අම්මා බර බරේ දැම්ම එකට තිත තිබ්බ... අන්න එදා තමයි මට තේරුනේ ආදරයයි, වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනස කියලා. වල් කෙල්ලෙක් නම් නෙමෙයි... හැබැයි උනාට love eka break unata පස්සේ මගෙන් ගේම ඉල්ලුවා සුපිරියටම.. A/L කර විතරයි ethakota.... marry කරලා කියලා ආරන්චියි... එකපාරක් හරි දකින්න අසයි... ජිවිතේ ආපස්සට ගිහින් හදන්න ඕන දේවල් දෙකයි මටතින්නේ.. එකක් මේක.. අදටත් සමව ගන්න ඕනේ කියලා හිත කියනවා.. එයා marry කරලා හොදට ඉන්නවා නම් මොකටද පරණ තුවාල පාරන්නේ....:(:(:(
    අත් වැල් බැදගෙන මන් මාවත් දිග - ඔහේ ඇවිද ගිය කාලය මතකද...:(:(:(
    පුංචි ළදැරියක වගේ සුරත ගෙන - ඔබ හිනැහුණ ඒ කාලය මතකද...:(:(:(

    චිනකොරටුව මැද පාර දිගේ ආපු හැටි තාමත් මතක් වෙනවා.....:(
    :(:(:(
     
    Last edited: