ඒ කාලේ මම ක්ලාස් ගියේ සුධර්මාරමෙ (නුවර ) ක්ලාස් ඉවර වෙලා හැමදාම නුවර ස්ටේශමට අවෙ රේල් පාරේ. මේ කෙල්ලත් මට සෙට් උනේ ක්ලාස් එකදිම තම්යී. පස්සෙන් ගියා හැමදාම ක්ලාස් ඉවර වෙල.මට කෙල්ලව හම්බ වෙන්න තිබ්බේ ඒ වෙලාව විතරයි..
දවසක් එනකොට හොදටම වැස්සා. කෙල්ලගේ කුඩේ විතරයි තිබ්බේ. කොහොම හරි එකන් ඇවිත් ඒකී මාව ස්ටේශමට දාලා ගියා. කලෙත් එක්ක ඒ සම්බන්දේ නැති වෙලා ගියා. ඒකී මට වඩා මාස ගානක් වැඩිමල් කියලා මම ඒකිගෙන් අයින් උනා. (ඒ දවස් වල මට ඔය වයස සීන් එක ඔලුවට ගහලා තිබ්බේ)
අඩුම තරමේ අපි දේන්න කිස් කරලාවත් තිබ්බේ නෑ. මට ඒකිව කොහෙවත් එක්කගෙන යන්න කියලා කවදාවත් හිතුනේ නෑ. නුවර දේශානි ෆැශන් එකේ යට තට්ටුවෙ තිබ්බ ඩෙවෝන් එකට ගිහින් මොනවා හරි බොන එක තමයි කරපු ලොකුම දේ.
මට රට ගියාට පස්සේ ඒකි එක්ක කතා කරා ටික කාලයක්, එතකොට ඒකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරිනුත් හා කියලා.
කොහොම හරි රට ඉදලා ඇවිත් නුවර ගිහින් ඒකී හම්බ උනා. එදා නම් කටුගස්තොට ඒරීනා එකට ගියා ෆිල්ම් එකක් බලන්න. ඒදා තමයි ඒකිට කිස් එකක් දුන්නෙ. පස්සේ ඒකී බැන්දා. දැන් ලමයෙකුත් ඉන්නවා. ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ කොල් එකක් දුන්නා. මට ඒකි මතක් වෙන හැම වෙලාවකම මේ සිංදුව අහනවා.
කොහොම හරි මෙ සීන් එකෙන් පස්සේ මම වෙන මට වඩා එක පන්තියක් බාල කේල්ලේක් එක්ක සෙට් වුනා.
මාස කීපයකට පස්සේ මගෙ පරන කේල්ල මට මේ සිංදුව සී.ඩී එකක ගහලා, ඒකි වචන ටිකත් කොලේක කියලා මට එවලා තිබ්බ.
මේ සිංදුවේ දෙවනි කොටසේ තියෙන කෑල්ලට අපි දේන්නා වැස්සේ රේල් පරේ ගිය එක මතක් කරල තිබ්බ.
ගෙදර ඇවිත් මේක ඇහුවා විතරයි මට පිස්සු හැදුනා. අදට උනත් මම මේ සිංදුව අහනකොට හිතට ලොකු දෙයක් දැනෙනවා.
මේ පහලින් දාන පද ටික අහනකොට හරියට මට ඒකී මගේ කනට කරලා මේවා කියනව වගේ දැනෙනවා.
"හීතලයි කියා නුබ තැවෙන්නෙපා.. මං නුබේ හිතේ උන්නු තැන තාම උනුහුමයී.. නුබ ගැන දන්නේ මං විතරයී.."
ඔන්න මගෙ ජිවිතේ එක විශේශ ආදර කතාවක්..

උබලාට බොරින් ඉස්ටොරි එකක් උනා නාම් සොරි වෙන්න ඔනේ...