කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඒ කාලේ මම ක්ලාස් ගියේ සුධර්මාරමෙ (නුවර ) ක්ලාස් ඉවර වෙලා හැමදාම නුවර ස්ටේශමට අවෙ රේල් පාරේ. මේ කෙල්ලත් මට සෙට් උනේ ක්ලාස් එකදිම තම්යී. පස්සෙන් ගියා හැමදාම ක්ලාස් ඉවර වෙල.මට කෙල්ලව හම්බ වෙන්න තිබ්බේ ඒ වෙලාව විතරයි..

    දවසක් එනකොට හොදටම වැස්සා. කෙල්ලගේ කුඩේ විතරයි තිබ්බේ. කොහොම හරි එකන් ඇවිත් ඒකී මාව ස්ටේශමට දාලා ගියා. කලෙත් එක්ක ඒ සම්බන්දේ නැති වෙලා ගියා. ඒකී මට වඩා මාස ගානක් වැඩිමල් කියලා මම ඒකිගෙන් අයින් උනා. (ඒ දවස් වල මට ඔය වයස සීන් එක ඔලුවට ගහලා තිබ්බේ)

    අඩුම තරමේ අපි දේන්න කිස් කරලාවත් තිබ්බේ නෑ. මට ඒකිව කොහෙවත් එක්කගෙන යන්න කියලා කවදාවත් හිතුනේ නෑ. නුවර දේශානි ෆැශන් එකේ යට තට්ටුවෙ තිබ්බ ඩෙවෝන් එකට ගිහින් මොනවා හරි බොන එක තමයි කරපු ලොකුම දේ.

    මට රට ගියාට පස්සේ ඒකි එක්ක කතා කරා ටික කාලයක්, එතකොට ඒකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරිනුත් හා කියලා.

    කොහොම හරි රට ඉදලා ඇවිත් නුවර ගිහින් ඒකී හම්බ උනා. එදා නම් කටුගස්තොට ඒරීනා එකට ගියා ෆිල්ම් එකක් බලන්න. ඒදා තමයි ඒකිට කිස් එකක් දුන්නෙ. පස්සේ ඒකී බැන්දා. දැන් ලමයෙකුත් ඉන්නවා. ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ කොල් එකක් දුන්නා. මට ඒකි මතක් වෙන හැම වෙලාවකම මේ සිංදුව අහනවා.

    කොහොම හරි මෙ සීන් එකෙන් පස්සේ මම වෙන මට වඩා එක පන්තියක් බාල කේල්ලේක් එක්ක සෙට් වුනා.

    මාස කීපයකට පස්සේ මගෙ පරන කේල්ල මට මේ සිංදුව සී.ඩී එකක ගහලා, ඒකි වචන ටිකත් කොලේක කියලා මට එවලා තිබ්බ.

    මේ සිංදුවේ දෙවනි කොටසේ තියෙන කෑල්ලට අපි දේන්නා වැස්සේ රේල් පරේ ගිය එක මතක් කරල තිබ්බ.

    ගෙදර ඇවිත් මේක ඇහුවා විතරයි මට පිස්සු හැදුනා. අදට උනත් මම මේ සිංදුව අහනකොට හිතට ලොකු දෙයක් දැනෙනවා.

    මේ පහලින් දාන පද ටික අහනකොට හරියට මට ඒකී මගේ කනට කරලා මේවා කියනව වගේ දැනෙනවා.

    "හීතලයි කියා නුබ තැවෙන්නෙපා.. මං නුබේ හිතේ උන්නු තැන තාම උනුහුමයී.. නුබ ගැන දන්නේ මං විතරයී.."

    ඔන්න මගෙ ජිවිතේ එක විශේශ ආදර කතාවක්..:love::love::love:

    උබලාට බොරින් ඉස්ටොරි එකක් උනා නාම් සොරි වෙන්න ඔනේ...

    Dinayaka_Oba_Ma_6th_Lane.jpg

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මේන්න ඒකයි මචං ඔය සිංදු එක්ක ගෙවන ජීවිතේ අපූරුම කතාව,,,
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ම්හ්....මේක කියල නං මට අහගන්න වෙයි.....
    සුභාවිත ගීත පට්ට ගහන මම මම බොක්කෙන්ම ආදරය කරපු කෙල්ලට දියල ඇරිය පළවෙනි ගීතය ඉංගිරිසි එකක්......

    රිචර්ඩ් මාර්ක්ස් - නව් & ෆෝරෙවර්

    ඒ කාලේ මට ඉංග්‍රීසි මෙලෝ මගුලක් බෑ බං..
    කවදාවත් ඉංග්‍රීසිවලට ලකුණු 20කට වඩා තිබුනේ නෑ..
    ඒකත් අර යා කරන්න වගේ තියෙන ඒවා කනාවට හරි ගිහින්..:rolleyes::rolleyes::rolleyes:
     
    nisansala

    Member
    Oct 31, 2006
    4
    0
    0
    ම්හ්....මේක කියල නං මට අහගන්න වෙයි.....
    සුභාවිත ගීත පට්ට ගහන මම මම බොක්කෙන්ම ආදරය කරපු කෙල්ලට දියල ඇරිය පළවෙනි ගීතය ඉංගිරිසි එකක්......

    රිචර්ඩ් මාර්ක්ස් - නව් & ෆෝරෙවර්

    :love::love::love::love::love:;)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ මාත් ඉස්සෙල්ලම සින්දුවක් යැව්වේ.. මායි මගේ යාළුවයි master plan
    එකක් ගහල. මන් උට msg කරනවා මට කෙල්ලව ඕනි. එයා නැතුව ඉන්න
    බැහැ. හෙන බයිලයක් ගහලා. පස්සේ අන්තිමට මේ සින්දුව යැව්වා. අපේ plan
    එක වුනේ මගේ යාළුවා කෙල්ලට පෙන්නනවා මන් එවපු msg . මෙන්න මු
    මෙහමයි කියලා කතන්දරේ. (කෙල්ලත් මගේ යාලුවෙක්. මන් ඇහුවේ නැත්තේ
    friendship එක නැතිවෙයි කියලා බයට). බලනකොට කෙල්ලත් කැමැත්තෙන් ඉදලා
    තියෙන්නේ. කෙල්ලගේ යාලුවගෙන් තමයි පස්සේ දැනගත්තේ.. මේ විදියට
    ඇහුවට පස්සේ . දවසක් දෙකක් ඕනි කිව්වා . හිතලා කියන්නම් කියලා. (ඒ
    බොරුවට. කෙල්ලෝ ගැන දන්නවනේ. අගේ කරලා කියන්නේ.). දවස් දෙකකට
    පස්සේ උත්තරේ එවලා තිබුනා. :love::love::love:

    Thawa_Eka_Sarayak_Roshan_Fernando.jpg
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    nisansala
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 4
    Join Date: Oct 2006

    Today, 11:17 AM

    Quote:
    Originally Posted by nai_silva
    මම නම් කවියක් යැවුවේ

    එයාගේ නම නිසංසලා

    නිසංස ලා
    පුක පළල් ක ළා
    මා ඇතුල් ක ළා

    wal balla

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මාත් ඉස්සෙල්ලම සින්දුවක් යැව්වේ.. මායි මගේ යාළුවයි master plan
    එකක් ගහල. මන් උට msg කරනවා මට කෙල්ලව ඕනි. එයා නැතුව ඉන්න
    බැහැ. හෙන බයිලයක් ගහලා. පස්සේ අන්තිමට මේ සින්දුව යැව්වා. අපේ plan
    එක වුනේ මගේ යාළුවා කෙල්ලට පෙන්නනවා මන් එවපු msg . මෙන්න මු
    මෙහමයි කියලා කතන්දරේ. (කෙල්ලත් මගේ යාලුවෙක්. මන් ඇහුවේ නැත්තේ
    friendship එක නැතිවෙයි කියලා බයට). බලනකොට කෙල්ලත් කැමැත්තෙන් ඉදලා
    තියෙන්නේ. කෙල්ලගේ යාලුවගෙන් තමයි පස්සේ දැනගත්තේ.. මේ විදියට
    ඇහුවට පස්සේ . දවසක් දෙකක් ඕනි කිව්වා . හිතලා කියන්නම් කියලා. (ඒ
    බොරුවට. කෙල්ලෝ ගැන දන්නවනේ. අගේ කරලා කියන්නේ.). දවස් දෙකකට
    පස්සේ උත්තරේ එවලා තිබුනා. :love::love::love:

    :D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ කාලේ මම ක්ලාස් ගියේ සුධර්මාරමෙ (නුවර ) ක්ලාස් ඉවර වෙලා හැමදාම නුවර ස්ටේශමට අවෙ රේල් පාරේ. මේ කෙල්ලත් මට සෙට් උනේ ක්ලාස් එකදිම තම්යී. පස්සෙන් ගියා හැමදාම ක්ලාස් ඉවර වෙල.මට කෙල්ලව හම්බ වෙන්න තිබ්බේ ඒ වෙලාව විතරයි..

    දවසක් එනකොට හොදටම වැස්සා. කෙල්ලගේ කුඩේ විතරයි තිබ්බේ. කොහොම හරි එකන් ඇවිත් ඒකී මාව ස්ටේශමට දාලා ගියා. කලෙත් එක්ක ඒ සම්බන්දේ නැති වෙලා ගියා. ඒකී මට වඩා මාස ගානක් වැඩිමල් කියලා මම ඒකිගෙන් අයින් උනා. (ඒ දවස් වල මට ඔය වයස සීන් එක ඔලුවට ගහලා තිබ්බේ)

    අඩුම තරමේ අපි දේන්න කිස් කරලාවත් තිබ්බේ නෑ. මට ඒකිව කොහෙවත් එක්කගෙන යන්න කියලා කවදාවත් හිතුනේ නෑ. නුවර දේශානි ෆැශන් එකේ යට තට්ටුවෙ තිබ්බ ඩෙවෝන් එකට ගිහින් මොනවා හරි බොන එක තමයි කරපු ලොකුම දේ.

    මට රට ගියාට පස්සේ ඒකි එක්ක කතා කරා ටික කාලයක්, එතකොට ඒකී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරිනුත් හා කියලා.

    කොහොම හරි රට ඉදලා ඇවිත් නුවර ගිහින් ඒකී හම්බ උනා. එදා නම් කටුගස්තොට ඒරීනා එකට ගියා ෆිල්ම් එකක් බලන්න. ඒදා තමයි ඒකිට කිස් එකක් දුන්නෙ. පස්සේ ඒකී බැන්දා. දැන් ලමයෙකුත් ඉන්නවා. ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ කොල් එකක් දුන්නා. මට ඒකි මතක් වෙන හැම වෙලාවකම මේ සිංදුව අහනවා.

    කොහොම හරි මෙ සීන් එකෙන් පස්සේ මම වෙන මට වඩා එක පන්තියක් බාල කේල්ලේක් එක්ක සෙට් වුනා.

    මාස කීපයකට පස්සේ මගෙ පරන කේල්ල මට මේ සිංදුව සී.ඩී එකක ගහලා, ඒකි වචන ටිකත් කොලේක කියලා මට එවලා තිබ්බ.

    මේ සිංදුවේ දෙවනි කොටසේ තියෙන කෑල්ලට අපි දේන්නා වැස්සේ රේල් පරේ ගිය එක මතක් කරල තිබ්බ.

    ගෙදර ඇවිත් මේක ඇහුවා විතරයි මට පිස්සු හැදුනා. අදට උනත් මම මේ සිංදුව අහනකොට හිතට ලොකු දෙයක් දැනෙනවා.

    මේ පහලින් දාන පද ටික අහනකොට හරියට මට ඒකී මගේ කනට කරලා මේවා කියනව වගේ දැනෙනවා.

    "හීතලයි කියා නුබ තැවෙන්නෙපා.. මං නුබේ හිතේ උන්නු තැන තාම උනුහුමයී.. නුබ ගැන දන්නේ මං විතරයී.."

    ඔන්න මගෙ ජිවිතේ එක විශේශ ආදර කතාවක්..:love::love::love:

    උබලාට බොරින් ඉස්ටොරි එකක් උනා නාම් සොරි වෙන්න ඔනේ...

    Dinayaka_Oba_Ma_6th_Lane.jpg

    බෝරින් නෑ සහෝ
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    mama meaka

    :love::love::love::love:
    download.jpg

    Ekama magaka piyavara mana yannai
    ekama bimaka sevanali patalennai....
    Senea diyen Meevitha Piravennai....
    Mage Pathuma Oba mata Himivennai...
    Mage Pathuma Oba mata Himivennai...
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ජීවිතේ ඒක පාර්ශවික ආදර දෙකක් තිබුණා. මේ එකක කතාව. (එහෙන් මෙහෙන් වෙනස් කලා)

    හැබැයි මගේ වයිෆ් මේ කතා දෙකම දන්නවා. :D

    වෙලාව යන්තන් හවස හතර පහුවෙලා තිබුණා. මෙච්චර වෙලා එක දිගට තමන්ගේ පුලුවන් උපරිම විදිහට මහපොළව දවා අලුකරන්න උත්සාහ කරපු ඉරේ සැර ඩිංග ඩිංග අඩුවෙමිනුයි තිබු‍ණේ. වෙනදට වඩා ටිකක් සීතල කොල්ලුපිටිය ස්ටේෂන් එකට දැනුනේ අව්වේ සැර කම අඩු වෙනවටත් වඩා කොහෙන්දෝ ඉඳලා අනාරාධිතව ආපු මහා ලොකු වැහි වළාකුළක් නිසා. දවල් වරුවේ වැස්සක් වහී කියලා පොඩි ඉඟියක් වත් තිබුණේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1595423