කෙල්ලෝ එක්ක වැඩ කරන්න ගියාම මල පනින්නේ ඔන්න ඔය Overthinking කේස් එක තමයි.
උන්ම හිතලා උන්ම තීරණ ගන්නවා..
පැත්තක හිටිය අපි නිරපරාදේ වැරදිකාරයෝ වෙනවා..
anee manda matanam ganawak wath tibbe naaa....paw itin...dannam kollek athi ekeita..
ara man kalin daapu ekitanam dan kollek nawage 28i wayasa..gedereta wela nakiwenawa..paw itin..salli tiyanawa akkala dennama USA..

eki FB eke share kerenawa eka eka ewa..matanam hitenne mata pennawa wage..eth ane manda....owa ahanna gihin aith cha wenna bane,


ඒ වෙනකන් මම දන්නේ නැ fb ඉන්නවද කියලත්. හැමෝටම වෙන ඒ සුන්දර දේ මට වෙලා. එයා හුගක් ලස්සන වෙලා කියපන්කො.
සමහර විට දැන් අම්ම කෙනෙක් නිසා වෙන්න ඇති.

