කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    කෙල්ලෝ එක්ක වැඩ කරන්න ගියාම මල පනින්නේ ඔන්න ඔය Overthinking කේස් එක තමයි.
    උන්ම හිතලා උන්ම තීරණ ගන්නවා..
    පැත්තක හිටිය අපි නිරපරාදේ වැරදිකාරයෝ වෙනවා..

    anee manda matanam ganawak wath tibbe naaa....paw itin...dannam kollek athi ekeita..
    ara man kalin daapu ekitanam dan kollek nawage 28i wayasa..gedereta wela nakiwenawa..paw itin..salli tiyanawa akkala dennama USA..:dull::dull: eki FB eke share kerenawa eka eka ewa..matanam hitenne mata pennawa wage..eth ane manda....owa ahanna gihin aith cha wenna bane,:rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :dull::dull::dull:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඔන්න ඔයවැඩේ මමත් කරලා තියෙනවා බං..
    දැන් උඹ කිව්වාම මතක් වුනේ..
    :love::love:

    වැඩක් නැ බන්. අන්තිමට අවුරුදු 4කට චිත්‍ර පස්සේ FB තිබ්බ මගේ 4to වගේකට like කරලා තිබ්බා.:yes:;) ඒ වෙනකන් මම දන්නේ නැ fb ඉන්නවද කියලත්. හැමෝටම වෙන ඒ සුන්දර දේ මට වෙලා. එයා හුගක් ලස්සන වෙලා කියපන්කො.:yes: එක msg එකයි දැම්මේ. එයත් එහෙමයි මම දන්නේ නැ මම ඒ කලේ වරදක්ද කියලා.:confused::confused: පහුවෙනිදා මාව බ්ලොක් කරලා කියපන්කො.:baffled: සමහර විට දැන් අම්ම කෙනෙක් නිසා වෙන්න ඇති.:rofl: මොනා කලාත් පලවෙනි ආදරය අමතක කරන්න අමාරුයි බන්.:love::love:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වැඩක් නැ බන්. අන්තිමට අවුරුදු 4කට චිත්‍ර පස්සේ FB තිබ්බ මගේ 4to වගේකට like කරලා තිබ්බා.:yes:;) ඒ වෙනකන් මම දන්නේ නැ fb ඉන්නවද කියලත්. හැමෝටම වෙන ඒ සුන්දර දේ මට වෙලා. එයා හුගක් ලස්සන වෙලා කියපන්කො.:yes: එක msg එකයි දැම්මේ. එයත් එහෙමයි මම දන්නේ නැ මම ඒ කලේ වරදක්ද කියලා.:confused::confused: පහුවෙනිදා මාව බ්ලොක් කරලා කියපන්කො.:baffled: සමහර විට දැන් අම්ම කෙනෙක් නිසා වෙන්න ඇති.:rofl: මොනා කලාත් පලවෙනි ආදරය අමතක කරන්න අමාරුයි බන්.:love::love:
    :(:(
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    වැදුන එකකට තිබුනෙ කැම්පස් එක ආදර කතාව තමයි. මුල් කාලේ හැමදාම යාලුවන්ට හොරෙන් සරසවි උයන ස්ටේශන් එකේදි හම්බ උනෙ. මුලින්ම ලිව්වෙ "හමුවෙන්නට වෙන් වන්නට ඇවිත් යන එන. දුම්‍රිය පොළ පෙම්වතුන්ට සරසවි උයන". ඊට පස්සෙ "හන්තානෙ කදු මුදුන සිසාරා" ආදරය ගලාගෙන ගියා. දවසක් වලේ නාට්යක් බලන්න ගිහින් වැස්සට රොබරෝසියා ගහක් යට හුග වෙලාවක් තෙමි තෙමි හිටියා අදටත් "බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන් හීනේ" අහද්දි හුගක් සංවේදී වෙනවා. විශේෂයෙන් "වැහි පබළු යට - රගමඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට, - බිසෝ හැර ගිය ලසෝ රගහල අමාවක අදුරේ, නොයනු මැන ලදුනේ" කොටසට. කොන්වකේශන් වෙද්දි ඒක ඉවර උනා මගෙත් වැරදි තිබ්බා, කොන්වකේශන් ගිහින් ඔක්කොම ගෙදර යනකන් ඉදලා ඉස්සර හම්බවුනු යකාපාලම, සරසවි උයන ස්ටේශන් එක පැත්තෙ නිකමට වගේ ගියා. ස්ටේශන් එකේ හැමදාම වාඩි වෙලා හිටපු බංකුවෙ ඉදන් පරන කතා මතක් කරද්දි ස්ටේශ්න් මාස්ටර් ඇවිත් ඇහුවා කෝ මහත්තයා නෝනා කියලා ( ස්ටේශන් එකේ කපල් වලට ඉන්න දෙන්නෙ නෑ. හැබැයි අපි අවුල් නෑ කියල දන්න නිසා ඒ දවස් වල ස්ටේශන් මාස්ටර් අවුල් දාන්නෙ නෑ.) . මට දෙන්න උත්තර නැති වුනා. දැන් වලේ වැස්සට යට නැවතුන ගහත් නෑ. පස්සෙ කාලෙක දැනගත්තා එයා වෙන කෙනෙක් මැරි කලා කියල, දැන් පොඩි දුවෙක්ගෙ අම්මා කෙනෙක්. අදටත් මම තනිකඩයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    බණ්ඩාර නිළමෙ;20047122 said:

    So sad :(
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ මා ඔබ දුටුවා
    පැතු පැතුම් කිරි සිනහාව රන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගන්න සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි උවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..///

    මේක මම අනිතිමට යවපු එක බන්, බැලුවද නැද්ද කියල නම් දන්නේ නෑ :(
    මගේ ජීවිතේ ආදරේ කරපු පළවෙනිම කෙනා වගේම අන්තිම කෙනා , අදට සතියක් වෙනවා මාව දාල ගිහින්
    එයා වෙනුවෙන් මගේ තිබුන ආදරේ වෙන කෙනෙක්ට දෙන්නේ නෑ ආයෙමත් , දිගටම තනිකඩව ඉන්න තීරණයක් ගත්ත
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    :(:(:( umbata thava avurudu deka thunakin hari yai. trust me. experience eken kiyanne.
     
    • Like
    Reactions: genius_EK

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගේ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා

    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා

    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මඟ හැර යන්න ඇයි පෙම් කලේ

    ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔඛෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ

    ඔන්න ඕකයි සිද්ද උනේ මෙච්චර කාලයක් ගිහින් තාමත් හිතා ගන්න බෑ:sorry:
     
    • Like
    Reactions: Dennied