කෙල්ලට FULL සෑපක් දෙමු....
මම මේ thred එක "උසස් පෙලට මොනවද කරන්නේ.... -"කියන topic එකෙන් දෑම්මා. එත් 13 දෙනයි බෑලුවේ.. එත් දෑන්නම් අම්බානක් බලනවා.. ඈයි අපේ කොල්ලන් වෑදගත් දෙයක් නොබලා කහලගොඩවල්ම හොයන්නේ..
මේක කෙල්ලට විතරක් නෙමේ .,,, අම්මට තාත්තට හෑමෝටම සෑප දෙන්න වෑදගත් වෙන දෙයක්........
සෑප දෙන්න සල්ලි ඔනෙනේ... මෙහෙමයි එකට දෑන්ම සෑලසුම් කරන්නේ....
this is my practical experience
හුගක් දෙනෙක්ට සා/පෙලින් පස්සේ උ/පෙල සදහා මොනවද කරන්නේ කියන ප්රශ්නෙ එනවා.. මෙකට මට පෙන විදිහට මම නංගිලා මල්ලිලට උත්තරයක් දෙන්නම්.මගේ අද්දෑකිම් අනුව.. දෑන් අහන්න එපා අය්යේ උබ පොරක්ද කියල. මමත් දුප්පත් පව්ලක යාලුවනේ. ඒත් මම දෑන් ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. වයස 25 දී..
ගනිත අංශය...
ගනිත අංශෙන් ගියොත් කවදා වත් අනාත වෙන්නෙ නෑ. යන්තම් S එකක් වත් තිබ්බනම් කඩ්ඩත් හොදඉනම් හොද ජොබ් එකක් sure.පාස් උනොත් කරන්න වෑඩ ගොඩයි
ENGINEERING, NDT, (TTI)IET, HNDE, CITY & GUILDS, BITS, PHYSICAL-ELECTONICS,IT,STATS.....ඔන්න ඔය වගේ වෑඩ ගොඩක් තොරගන්න පුලුවන්..යන්තම් s 3 + diploma ක් තිබොත් උබලට airport, custom, SLBC, SLRC, ITN යන්න පුලුවන්...අපේ ඉස්කොලෙ maths කරපු උන්ගෙන්(450) කව් රුත් අනාත වෙලා ඉන්නව දෑක්කෙ නෑ...
මමනම් කියන්නෙ maths ම කරපල්ල කියල
ජීව විද්දයාව
Medical ගියොත් නම් හරි.. නෑත්නම් උබලට වෙනදේ උබල දන්නෙත් නෑ..
campus එකේ bio science කරලම් වඩක් නෑ, අපේ campus එකේ එක තාම ගෙවල් වල.
වලට අදාල රෑකියා හරිම අඩුය්. මම නෑ කියන්නෙ නෑ. මම කියන්නේ හෑමොටම ගොඩයන්න බෑ
වානිජ
100ක් කරොත් උපරිම 5ක් ගොඩයය් යාලුවනෙ. හෑබෑය් යන එකා ගොඩේ ගොඩ.
CIMA කරනවනම් හොඩම දෙ MATHS කරල කරන එක..හුගක් වෑඩ කරයො ඉන්නේMATHS කරලා අපු එවුන්..
කලා අංශය
කලා කලොත් ඉතින් මලා වගේ තමා
පුලුවන් තරම් maths කරපල්ලා.. ලංකාවෙ ජොබ් වලට maths තරුනයො නෑතිවයි ඉන්නේ.. ලේසියට කලා කරන්න යන්න එපා.. මිනිහෙක් වෙල ඉපඩෙන්නේ කලා තුරකින්.. ඒ නිසා මෙ ජිවිතේ යන්න පුලුවන් ඉහලම තෑනට පලයල්ලා.. කොල්ලනේ දෑන් ඉන්න කෙල්ලොත් ඉස්සර වගේ ලුනුයි බතුඉ කලා ඉමු කියන්නෙ නෑ.. කියනවනම් ඒ කෙල්ලත් අමු එලදෙනක්.. ඉගෙනගනිල්ලා.. හොදට හම්බ කරපල්ලා.. අම්මට තාත්තට උබල ගෑන ආඩම්බර වෙන්න වෑඩ කරපල්ලා... campus යන්න බෑරි උනානම් එක බාදාවක් කරගන්න එපා.. තව දෙවල් තියෙනව කරන්න.... තෙරුවන් සරනයි!!!
ps- mind that, without English never u can be a successful man.. soooooo keep ur special attention on English education

Last edited:

BIT කරන්නෙමි
දැන් IT Course කරන එවුන් ටික දැක්කහම ජොබ් එකක් ඉතුරු වෙයිද කියල හිතෙනවා 