කෙල්ලට FULL සෑපක් දෙමු....

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
NΞO;11777221 said:
ohoma yankota ubata ubeammage reddath ussana wi :rofl:
gon ka**ya :rofl:

උඹේ අම්මව එවපන් පොඩ්ඩක්!
මම රෑට කන්න බත් එකක් එවන්නම් තොපිට
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
NΞO;11777295 said:
ube amma wate gihin hoyapu salli walin gatthu bath ekakda? :rofl:
thank u but no thanks :D
piya***i pada gadi wathari ban ube :rofl:
අදම ආපු පොන්සියෙක් එක්ක මොන ටෝක්ද?:lol::lol:
උඹ බුර බුර ඉඳපන්
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    a/l ගොඩ ගියා අන්තිම මාස 5 full මහන්සි වෙලා.. පස්සේ campus. දැන් මේ වෙන රටකට වෙලා කටු කනවා.
    වෙලාවකට හිතෙනවා මේකද ජීවිතේ කියල..
     
    • Like
    Reactions: nagaya
    Sep 24, 2011
    324
    113
    0
    මම ඒ/ලෙවල් වැඩ 4ම ෆේල් ! ඒ උනත් මම මාසෙකට ඉලක්කම් හයේ උපරිම ගානට පොඩ්ඩක් අඩුවෙන් හොයනවා! මචන් ඒ/ලෙවල් වලින් කැම්පස් ඊළඟට ජොබ් කියන පාර විතරක් නෙමේ තියෙන්නේ

    Mata OL AL mona patada kiyalawath danne naha. namuth ada mamath elakkam 6ka padiyak gannawa.
     
    • Like
    Reactions: Sefirosu

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ජීව විද්දයාව
    Medical ගියොත් නම් හරි.. නෑත්නම් උබලට වෙනදේ උබල දන්නෙත් නෑ..
    campus එකේ bio science කරලම් වඩක් නෑ, අපේ campus එකේ එක තාම ගෙවල් වල.
    වලට අදාල රෑකියා හරිම අඩුය්. මම නෑ කියන්නෙ නෑ. මම කියන්නේ හෑමොටම ගොඩයන්න බෑ

    bio science walata oya kathawa kiwwe issara ban....den oka wenne medicine walata ....man science eke....ape kee denek innawada A L A3 dala medicine yanne nathuwwa bio science apu aya...bio science wala parawal wediy den ambanekata....thawa godak un A2 B1 dala first shy eke bio science enawa 2nd eka karanne nathuwa....eka nisa me kathawa piliganna amarui yaluwa....doctor kenek wunata madi specialist kenek wenne natuwa salli hoyanna be ada....
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    NΞO;11777383 said:
    mama EK enakota uba ubalage allapu gedara ekage ata 2kth na ban :rofl: sakanam ube ammagen ahala balapan :yes:
    puka kahaganna niyapotthak na. e unata ube kata :lol:
    gu balla :rofl:

    Ponz ta ridila
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම මේ thred එක "උසස් පෙලට මොනවද කරන්නේ.... -"කියන topic එකෙන් දෑම්මා. එත් 13 දෙනයි බෑලුවේ.. එත් දෑන්නම් අම්බානක් බලනවා.. ඈයි අපේ කොල්ලන් වෑදගත් දෙයක් නොබලා කහලගොඩවල්ම හොයන්නේ..

    මේක කෙල්ලට විතරක් නෙමේ .,,, අම්මට තාත්තට හෑමෝටම සෑප දෙන්න වෑදගත් වෙන දෙයක්........

    සෑප දෙන්න සල්ලි ඔනෙනේ... මෙහෙමයි එකට දෑන්ම සෑලසුම් කරන්නේ....



    this is my practical experience
    හුගක් දෙනෙක්ට සා/පෙලින් පස්සේ උ/පෙල සදහා මොනවද කරන්නේ කියන ප්‍රශ්නෙ එනවා.. මෙකට මට පෙන විදිහට මම නංගිලා මල්ලිලට උත්තරයක් දෙන්නම්.මගේ අද්දෑකිම් අනුව.. දෑන් අහන්න එපා අය්යේ උබ පොරක්ද කියල. මමත් දුප්පත් පව්ලක යාලුවනේ. ඒත් මම දෑන් ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. වයස 25 දී..

    ගනිත අංශය...
    ගනිත අංශෙන් ගියොත් කවදා වත් අනාත වෙන්නෙ නෑ. යන්තම් S එකක් වත් තිබ්බනම් කඩ්ඩත් හොදඉනම් හොද ජොබ් එකක් sure.පාස් උනොත් කරන්න වෑඩ ගොඩයි
    ENGINEERING, NDT, TTI, HNDE, CITY & GUILDS, BITS, PHYSICAL-ELECTONICS,IT,STATS.....ඔන්න ඔය වගේ වෑඩ ගොඩක් තොරගන්න පුලුවන්..යන්තම් s 3 + diploma ක් තිබොත් උබලට airport, custom, SLBC, SLRC, ITN යන්න පුලුවන්...අපේ ඉස්කොලෙ maths කරපු උන්ගෙන්(450) කව් රුත් අනාත වෙලා ඉන්නව දෑක්කෙ නෑ...
    මමනම් කියන්නෙ maths ම කරපල්ල කියල

    ජීව විද්දයාව
    Medical ගියොත් නම් හරි.. නෑත්නම් උබලට වෙනදේ උබල දන්නෙත් නෑ..
    campus එකේ bio science කරලම් වඩක් නෑ, අපේ campus එකේ එක තාම ගෙවල් වල.
    වලට අදාල රෑකියා හරිම අඩුය්. මම නෑ කියන්නෙ නෑ. මම කියන්නේ හෑමොටම ගොඩයන්න බෑ

    වානිජ
    100ක් කරොත් උපරිම 5ක් ගොඩයය් යාලුවනෙ. හෑබෑය් යන එකා ගොඩේ ගොඩ.
    CIMA කරනවනම් හොඩම දෙ MATHS කරල කරන එක..හුගක් වෑඩ කරයො ඉන්නේMATHS කරලා අපු එවුන්..

    කලා අංශය
    කලා කලොත් ඉතින් මලා වගේ තමා



    පුලුවන් තරම් maths කරපල්ලා.. ලංකාවෙ ජොබ් වලට maths තරුනයො නෑතිවයි ඉන්නේ.. ලේසියට කලා කරන්න යන්න එපා.. මිනිහෙක් වෙල ඉපඩෙන්නේ කලා තුරකින්.. ඒ නිසා මෙ ජිවිතේ යන්න පුලුවන් ඉහලම තෑනට පලයල්ලා.. කොල්ලනේ දෑන් ඉන්න කෙල්ලොත් ඉස්සර වගේ ලුනුයි බතුඉ කලා ඉමු කියන්නෙ නෑ.. කියනවනම් ඒ කෙල්ලත් අමු එලදෙනක්.. ඉගෙනගනිල්ලා.. හොදට හම්බ කරපල්ලා.. අම්මට තාත්තට උබල ගෑන ආඩම්බර වෙන්න වෑඩ කරපල්ලා... campus යන්න බෑරි උනානම් එක බාදාවක් කරගන්න එපා.. තව දෙවල් තියෙනව කරන්න.... තෙරුවන් සරනයි!!!

    ps- mind that, without English never u can be a successful man.. soooooo keep ur special attention on English education
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    hmmm මම als කරේ කිසි අරමූණක් නතුව මචන් .... අපේ ගෙදර උන් ඔක්කොම මැත්ස් කරේ (අපේ සීයා මැත්ස් ස්‍ර් කෙනෙක් ) ඒ නිසාමද කෙහෙද මම නම් අමු හරකා වගේ මෙලෝ දෙයක් කරේ නෑ ... කොම්ස් ෆේල් //2එසස් 1සී .. ගෙදර උන් ගේ අකමැත්තෙන් ම singapore informatcs Icdl delphi kara ... කෙල්ල ගේ ඕනා එපා කම් වලට ..ඒ ටිකේ නිකන් හිටපු නිසා ස්ලිට් එකේ පර්ට් ටය්ම් ලෙක්චර් කෙනෙක් හොයන් නොයා බොරු කරා... :lol::lol: හැබැය් මචන් .. මම හිතන්නේ නම් සල්ලී හොයන්න මැත්ස් කරන්න කියනවාට වඩා හොදය් ටැලන්ට් කරන්න පුලුවන් දේට යොමු වෙන්න කිව්වා නම්.... උබේ ඔය කියන ඉලක්කන් හයේ ගාන .. එක දෙයක් ගොඩ දගෙන හොයන උන් ඔන තරම් ඉන්නවා මචන්.... මම හිතන්නේ නම් ටැලන්ට් එක තියන පැත්තට වැඩක් කරොත් තමය් හොද... :oo:
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Gon kathawak ban... lol Maths karala hukai..
    Thamange talent ekakin hari Business ekakin hari thamaii goda anna puluwan
    asanwara unath rep ekata isthuthyi yaluwa,,, mamanam goda giye maths walin.. mama danna serama yaluwoth hugak durata ihalata awe uthsahayen igenagena.. ekai mama anith nangila mallilageth as padanna meka damme.. mama waraddaknam kale samawenna... oya ehenam oyage krameta uthsaha karannako... subapathanawa.. theruwan saranai!
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    machan art degree gana meke kattiya katha una.. eka gana deyak kiyannam.. tharaha ganna epa.. meka campus eke prasidda talk ekek... wijayakumaraya lankawata apu ekai kuwenige balla tomi hambawechcha ekai gana igenagaththata mokakda ban karanna puluwan rassawa??? meka mama neme kiyanne.. onna okai ththwe
     
    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මැත්ස් බැරුව 3නම ෆේල් වෙනවාට වඩා කළා කරලා එකක් පාස් වෙන එක සැපයි:P
    saho.. mage gf art kale. campus eke special degree ekak kale. eyata ehema karalath dan chake chak kiyala hithila thiyennee.. obathumath wiyaparikayek nowi igenagena thanakata awanam eka therei.. jiwitheta art karanna kiyanna epa. athmayak na. ita wada hodai ol walin wena deyak karanawa.. (art kalata elawalu kadayak dannanam awlak na)
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    asanwara unath rep ekata isthuthyi yaluwa,,, mamanam goda giye maths walin.. mama danna serama yaluwoth hugak durata ihalata awe uthsahayen igenagena.. ekai mama anith nangila mallilageth as padanna meka damme.. mama waraddaknam kale samawenna... oya ehenam oyage krameta uthsaha karannako... subapathanawa.. theruwan saranai!
    mokakada an asanwara,,kollone inne..:)
    ethakota Hodata salli Hoyna lawyersla:rofl:Godak un a/l art
    commerce karala s thuna dala passe law karala ehema una aya:P
    mage krameta mama danuth salli hoyanawa Campus giyapu un thama gewal walin salli illagannwa.. out unamath dekai panahe padiyata thama othanin wadi hariyak yanne.. bohma seemitha pirisai hoda ganak ganne.. maths kara kiyla rocket science nemene ban..
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Maths ma karanna one na hoda job karanna.. arts karapu ayata oona tharam job thiyanawa.. e wagema arts subject karala ona tharam yanna pathi thiyanawa.. campus yannath lesi
    yaluwa.. mage gf art special kale.. eka nisa art karala campus yame PAWA mama dannawa. oyage adahas walata garu karanawa.. eth ape anagatha parapurata deyak penwannai mama meka damme..