~කෙල්ලට Phone එකක් දෙන්න යන්නෙ උදව්වක් ඔනෙ මචං&#3517

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    dialog nam ohoma pakages tiyanawa apita nodanee location pawaaa ganna puluwan awidda..samaharu mee gana danwa aduy ..eeth badu tiyanawa..nodannama kenelk inawanm pm karapan help ekak dennam..mama dilog add karayek namei..apee compnya un ekka wada karanawa.. :) ohoma sim ganath puluwan wei..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    suspicion not good for anything. You have to let her live her life and you must live your life. Even in a relationship there should be a personal space. you cant invade into that. Please dont do that macho
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    suspicion not good for anything. You have to let her live her life and you must live your life. Even in a relationship there should be a personal space. you cant invade into that. Please dont do that macho


    :confused:
     

    aruna47

    Well-known member
  • ෆෝන් එකක් අවුරුදු ගානක් පාවිච්චි කරන්න බැහැ.. පුළුවන් නම් චිත්‍රයක් ඒකිගේ ලස්සනට කාට හරි කියලා ඇඳලා දීපන්. ෆෝන් වැඩක් නැහැ :yes::yes::yes:
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    android kallak aran diyan atakota ubata ona deyak karanna puluwan application ona taram tiyanawa.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට සිරාවටම දුක හිතුන උබ හිතන විදිහ දැකල , ඔහොම බලන්නේ මොකද බන් කෙල්ලව සුවර් නැද්ද ,
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Dialog wage Post paid package ekakin ubata details n=bill balaganna puluwan ne net ekenuth...habai uba kellwa saka karanawa... onama deyak gana onawata wada badeem thiyaganna epa ban....eki yanawa nam yai... uba wena ekak hoya ganin...
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    :dull: මචංලා මට ලොකුම ලොකු උදව්වක් ඔන :dull:

    tokenz-valhmp083.jpg


    මෙන්න මේකයි මචං මම මගෙ කෙලිපැට්ටිට ෆොන් කෑල්ලක් අරන්දෙන්න යන්නෙ.. ොකු එකක් නෙමෙ. පොඩි එකක් Call and sms විතරක් තියන නොකියා කැල්ලක් ගෙ. :yes::rolleyes:
    ඉතිං මචංලා මට දැං ඔන උදව්ව මෙච්චරයි.. මම දැං කෙල්ලට මගෙ නමින් SIM එකක් දෙන්න යන්නෙ.. කෙල්ලට SIM ගන්න වයසක් නෑ! :rofl: So මං Airtel එකක් දෙන්න යන්නෙ ඉතිං මචං මට දැන් මෙකයි වෙන්න ඔන කෙල්ලට මං දැං ඔPhone කෑල්ලයි SIM එකයි අරන් දෙන්න ඉන්නෙ. දුන්නට පස්සෙ මට වෙන්න ඔන කෙල්ල දැං Call And SMS කරන හැම දෙයක්ම මට දැන ගන්න ඔන විදියක් :rolleyes: :confused::confused: එ කියන්නෙ එයා මගෙ එ SIM එකෙන් CALL කරන්නෙ කාටද Message කරන්නෙ කාටද එවා මට බලා ගන්න ක්‍රමයක් තමයි මම ඉල්ලන්නෙ :yes::yes::yes: මට කෙල්ලව Sure but මචංලා ොනවා උනාත් මට එකිව පරිස්සම් කරගන්න තමයි ඔන! :yes: ඉතිං මම මේ විදියට
    වැඩෙ කරගන්න ක්‍රමයක් තියෙනවනම් කියන්න මචංලා Airtel ොවුනත් කමක් නෑ වෙන ඔන Network එකක් උනත් කමක් නෑ එහෙම විදියක් තියනවනම් මට කියන්න යාළුවනෙ
    :love::love::love::love::yes::yes::yes::yes::love::love::love::love:
    මෙහෙම මං අරනදෙන්න හෙතුව තමයි ගෙදරින් ොඩක් සීන් මචංලා
    2.gif
    කෙල්ලට බනිනවා එකි දාගෙන අඩනවා
    2.gif
    තිං එයා සල්ලතිත් දෙන්නම් කිව්වා අරන් දෙන්න කියලා ඉතිං එක නිසා මෙදෙ කරන්න ඔන.. එකයි මං මෙහෙම දෙයක් ඇහුවෙ ොමග ගිොත් කියලා බයක් තියනවා හිතෙ.. :dull:
    2.gif

    මට උදව් කරන්න යළුව:confused::confused:
    2.gif

    2.gif

    බම්ප් එකක් වත් දාලා යන්න මචංලා...
    2.gif
    ොක් ස්තූතියි වෙනවා :yes:




    this was done by a client of mine to catch his cheating wife :P

    Buy an android phone...

    and install Avast anti-theft, antivirus in it.

    there you can configure your phone number...

    and you can GPS track the phone in real time through sms...

    also.. there are some neat features line

    You can send a sms (secret code sms where the "girl" doesnt see) that will send you back

    1. the last 10 sms"s or the sms numbers
    2. Last 10 calls in & out

    etc etc...

    That will fit your bill perfectly i guess..

    check it here

    http://www.avast.com/free-mobile-security#tab3

    check the SMS controls tab...
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උඹට කෙල්ල calls ගත්තේ කාටද කියලා, sms යැව්වේ කාටද කියලත් හොයන්නේ උඹට කෙල්ලව සැකයි නේද?
    පොන්සියෙක් වෙන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. එක්කෝ විස්වාසය තියන් හිටපන්, නැත්තං අත ඇරලා දාල නිකං හිටපං
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    mobitel pre paid walatath detail bill ganna puluwn ban,... eka bill1 kata 200yda koheda.. incoming outgoing dekama ganna puluwn
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Nokia 6120 c වගේ එකක් අරන් දෙන්න....... 3G තියෙන හින්ද වැඩ ගොඩක් කරන්න පුලුවන් ! :P

    ඒකේ log ෆයිල් එකෙන් SMS ,CALL ආව ගිය ඒව මාසෙක විතර බලන්න පුලුවන්..... Clear නොකලොත්.... එත් නම්බර් එක විතරයි......