කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුල&#3540

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මචංලා PC එක off කරද්දි එක පාරම Blue Screen ඇවිත් Dumping Memory to Disk කියලා වැටිලා Restart වෙනව. දන්න එකෙක් ඇයි කියපන්කෝ :oo::oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කේකුයි පරිප්පුයි:lol::lol:
    දෙහි බීපන්

    දෙහි කිව්වේ බං අමු දෙහිද? ඉදුණු දෙහිද බං? කේකුයි පරිප්පුයි කිව්වේ පරිප්පු එකේ කේක් පො‍ඟෝගෙන කන එක ගැනද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මචංලා PC එක off කරද්දි එක පාරම Blue Screen ඇවිත් Dumping Memory to Disk කියලා වැටිලා Restart වෙනව. දන්න එකෙක් ඇයි කියපන්කෝ :oo::oo:

    hard eke bad sectors awillada danne na bn :dull:
    mm poddak ram eka gana sure karanna oni.
    kokatath ram eka galawala hodata piha dala aye gahapn.
    ram ekatath oya lede enwa.bt hard eke awl nisa thama 90% oya lede enne.
    oke enawane dumping memory disk kiyla error no ekak.nattn ohoma wela macine eka start unama hari enwa error msg ekak.anna eken google search karanna.microsft forum eken ei ewata adala error eka :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙහි කිව්වේ බං අමු දෙහිද? ඉදුණු දෙහිද බං? කේකුයි පරිප්පුයි කිව්වේ පරිප්පු එකේ කේක් පො‍ඟෝගෙන කන එක ගැනද?

    ගැට දෙහි වල පැඟිරි අඩුයි පුටේ.:rolleyes:.. ඉදිච්ච එකක් බලපන් දැනට:lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    මචන් දෙල් වොස්ට්‍රෝ නම් නෑ.කොස් වොස්ට්‍රෝ තියෙනවා.මොකද කියන්නේ?

    අය්යෝ දෙල් නැද්ද බන් ? :(:( කමක් නැහැ එහෙනම් කොස් කිලෝ 1ක් විතර දාපන් :rolleyes::rolleyes: