කෙල්ලන්ගෙ-වැඩ

butter cake

Member
Sep 29, 2010
111
8
0
ටික කාලෙකට කලින් මෙ වගෙ සිද්ධි‍යක් ගැන නිව්ස් රිපොට් එකක් දලා තිබ්බා පෙපර් එහෙක, කෙල්ලො දෙන්නෙක් කම‍යුනිකෙශන් එහෙකට ගිහින් මුත්‍රා කරලා ගිහින් තිබුනා කි‍යලා.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    1 වෙනි එක නම් නෙමෙයි පුල් ඕප්සන් එකට තියෙනව
    2. කෝල් එක ආන්සර් කරල නෑ
    3 මගෙ තමයි පලාතෙම අඩුම ගාස්තු

    4 බැල්ලියන්ගෙ බලු කම තියෙන මට කීවනම් බං ඇතුලෙ ටොයිලට් එකට යන්න දෙනවනෙ

    බැල්ලියන්ගෙ බලු කම නැතුව වෙන මොන කමක් තියෙන්න ද ? :rolleyes::lol:

    හැබැයි උන්ට ඇතුලෙ ටොයිලට් එකට යන්න බය ඇති.. :P
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මාර සීන් එක බං මේ වගේ එකක් ඇහුවමයි.. චු ලීටර් කියක් ව්තර දාලා තිබ්බද බං...:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෑ බං සල්වාරියක් ඇද ගත්තු දෙන්නෙක් ආවෙ මූනත් වහගෙන හින්ද හරියට අදුන ගන්නත් බෑ.............:lol::lol::lol:
    eka thama sinhala wenna ba:no: :lol::lol::lol::lol: